බස් රථයක් පුපුරා යයි.. හමුදාවේ 12ක් ඇතුළු 19ක් රෝහලේ.. ත‍්‍රස්ත ක‍්‍රියාවක් නොවෙයිලූ[Video/Photo]

February 21, 2018 at 12:40 pm | lanka C news
බස් රථයක් පුපුරා යයි.. හමුදාවේ 12ක් ඇතුළු 19ක් රෝහලේ.. ත‍්‍රස්ත ක‍්‍රියාවක් නොවෙයිලූ[Video/Photo]

අද පෙරවරුවේදී මගී ප‍්‍රවාහන බස් රියක ඇති වූ පිපිරීමක් හේතුවෙන් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.

බණ්ඩාරවෙල කහගොල්ලේදී මෙසේ පිපිරීමකට ලක්ව ඇත්තේ දියතලාව සිට හෙබරව දක්වා ගමන් ගත් බස් රථයකි.

තුවාල ලත් පිරිස අතර හමුදා සාමාජිකයින් 12ක් හා කාන්තාවක්ද සිටින අතර ඔවුන් මේ වන විට රෝහල්ගත කර ඇත.

හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ මෙම පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවයි.

මෙය බස් රථයේ බෑගයක් තුල තිබූ අත් බෝම්බයක් පිපිරී යාමෙන් සිදුව ඇති අනතුරක් යයිද පොලීසිය කියයි.


48,423 Viewers

52 Comments to “බස් රථයක් පුපුරා යයි.. හමුදාවේ 12ක් ඇතුළු 19ක් රෝහලේ.. ත‍්‍රස්ත ක‍්‍රියාවක් නොවෙයිලූ[Video/Photo]”

  1. RK says:

    Thasthra kriyawak nowenam mona kriyawakda ? Mayka awasanaye Mahinda gawa nathara une nathinam loka pudumayak@##@#~~

    • ගම් බයියා says:

      ඔබට සතුටුයිද දැන්? මහින්ද නැති අඩුව.

      • dinn says:

        Apita kese wethath ubatanam amarui wage

        • Saradiel says:

          උතුරේ දෙමළ කොටි සන්හිදියාව බෝම්බ පුපුරන්න පටන් අරං නේද හිටං
          President Sirisena please resign ආණ්ඩ go home ….

        • රනිල් says:

          හරි ලේසියි, මහින්දගේ වැඩක්නේ

        • OLU says:

          හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා ..පරීක්ෂණ සිදු කිරීමටත් පෙර…මෙම සිදුවීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව ප්‍රකාශකරන්නේ කෙසේද ?
          කාවද මේ රවටන්න හදන්නේ ? ලැජ්ජයි
          තරුපටි වලට යමපාලන කොටි රුකඩලොක්කන්ට කඩේ යාම නින්දිතයි ….ඇත්ත හරියට ප්‍රකාශ කරන්න .
          .නැවත LTTE ත්‍රස්තවාදීන්ට නැගිටින්න ඉඩ නොතබන්න අපේ රට ජාතිය නැවත අනතුරකට පත් නොකරන්න

        • ගිරවා says:

          යහපාලනය රජය දරුණු එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් ඇතුළුව 150ක රතු නිවේදන ඉවත් කරගෙන ඇත
          දැන් දුටුවා නේද ඒවායේ ප්‍රතිපල …ඔය පටන්ගත්තා විතරයි

          • JOY says:

            කොටින් නැවත යමපාලනේ සහයෙන් නැගිටියිද ? සිහලුනේ රටම අනතුරේ ඇස් ඇරපියව්
            මුතුර්, කිලිවෙඩ්ටි පාලම යටට විසිකර තිබියදි හමු වු ග්‍රේනේට් ලොන්චර් අවිවලට යොදන කුඩා බොම්බ 10ක් විශේෂ කාර්ය බළකාය මගින් නිෂ්ක්‍රීය කළ බව මුතුර් පොලිසිය කියයි.

  2. ajita de costa says:

    re rejuvenate terrorism

  3. පුපුරන බස් තියෙන්නේ ලංකාවේ විතරයි says:

    ලෝකෙම අංක එක. වාර්තාවක්. පුපූරණ බස් නැවත ආවාද? මොනවද me වහන්නේ. ට්‍ර්ස්ත ක්‍රියාවක් නොවෙයිලු. එක විමුක්ති ක්‍රියාවක් ලු. අනේ මුන්ට….. අහිංසක තුවාල කාරයෝ ඉක්මනින් සුවපත් වේවා. බේගල් බාන හැතිකරය ඔලු පුපුරලා අපායට යේවා.

    • Vasana says:

      තුවාල ලැබූ සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා ! මියගිය අයට නිවන් සැප ලැබේවා !!
      මෙය LTTE ක්‍රියාවක් බවට ජනතාව සැක කරයි ..යහපාලනය දෙමල LTTE ත්‍රස්තවාදීන්ට පන දුන්නා ..කොන්දපන නැති පාලකයෙක් නිසා නැවත LTTE ත්‍රස්තවාදය පටන්ගන්නයි හදන්නේ.. ජනතාව දැන් පාර බැසිය යුතුයි ..නැවත අපේ රටේ LTTE ත්‍රස්තවාදීන්ට ඉඩ නොදිය යුතුයි
      මේ යමපාලන ආණ්ඩුවත් කොන්දක් නැති කොටින්ගේ රුකඩ පබයන් දෙදෙනාත් වහාම නෙරපා අපේ රට ජාතිය ආරක්ෂා යුතුයි
      සිංහලයෙනි අවදිවෙව් ..අපේ රට අනතුරේ

  4. gaps says:

    An3eeeeeerr attada ????

  5. ExUNPer says:

    බය වෙන්න එපා… අපේ ජනාධිපතිතුමා අණකරයි !
    ත්‍රස්ත ක්‍රියාවක් නෙවෙයි නම්…බෝම්බෙ තනියම බස් එකට නගින්න ඇති.
    අර කොස්ගම අවි ගබඩාවෙ වගේ..නිකම් වෙච්ච දේවල්ද ?
    Now they will make up a story to fool people.
    There are reasons to suspect that these are planned events to agitate people.
    So people, do not behave violent. Be patient ! Use brains !

  6. Sepala says:

    This a real bus bomb. Fortunately something went wrong with the detonators and catch fire. Now the TNA and Tamil diaspora knew MR coming to power and thir hopes get ruined. No federal constitution etc.. So this their reaction to Sinha;ese. Yamapalana buggers now may say it is just a ox of fire crackers ignited. Get ready for many more like this thanks to My3 and Ranil.

    • Ak says:

      Ane palayan ban yanna. Uba ethana hitiya wage kiyanne

      • ජනක says:

        රට ගිනිතියන්නේ මොකටද බොල ?මේක නේද මිට අවුරුදු අටකට ඉස්සරවෙලා හැමදාම උනේ ?කොටියා බැලුවේ අපිව බය කරලා උන්ට උවමනා දේ ගන්න .දැන් උන්ගේ රට බෙදන සැලසුම අප්සෙට් වීගෙන යනකොට ආයේ පරණ සෙල්ලම පටන් ගන්න තමා හදන්නේ .නැතිනම් මොකටද බොල හමුදා කඳවුරු ඉවත්කරගන්න ඔච්චර දඟලන්නේ ?කොටි නිදහස් කරගන්න ඔච්චර දඟලන්නේ ?
        මේක අනිවාර්යෙන්ම කොටින්ගේ වැඩක් .හැබැයි ඉතින් පඹයා ,වික්කමකොටළුව ,පොන්නයා සැටලයිට් වේසි ඇතුළු පිරිසනම් කතාවක් හදවි මේකට උන් කියාවි මේක මේ හමුදා නිලධාරින් බෝම්බයක් හොරෙන් ගෙදර අරගෙන යද්දී වෙච්චි දෙයක් වගේ කතාවක් ඔන්න බලපල්ලා .එහෙම නැතිනම් කියාවි මේ පාතාලයේ එකෙක් බෝම්බයක් අරගෙන යද්දී වෙච්චි දෙයක් කියල .හැබැයි ඔය බස් එකේ වහලේ යන්න තරම් බලවත් බෝම්බයක් මේක .
        මහින්ද මැතිතුමා ඇතුළු පොහොට්ටුවේ සියලු නායකයන් ඉතාම ප්‍රවේසම් වියයුතුයි .එදා unp එවුන් කොටින්ට කියල මිනි මරෙව්වා අද ඒ unp එකට අපත සෙට් එකකුත් එකතුවෙලා ඉන්නවා ඕනෑම දෙය්හක් කරලා බලයේ ඉන්න කැමති

      • Sepala says:

        Wait Ass-hole until the next bus bomb blast in Colombo. You UNP buggers ruined this country. Recently army captured newly purchased RPG’s in Eastern province. These are good clues that Pro-TTE regrouping in North and East. I will talk to you when next omb blast in South.

      • wijebahu says:

        Deviyane, ieelanga bus bombeta thowayi (Ak), thoge (Ak) pawulamayi ahuweyan!

    • Gayantha says:

      Rata gini thiyan naithuwa hitapan ban.

  7. Jagath says:

    Echcharai aduwa thibune, pipireematath kalin wage thrasta nowe kiwwe kohomei ?

  8. samuvel says:

    බය නොවෙන් මලේ, දැන් කොහේද ත්‍රස්ත්වාදීන්. මහින්ද නැති කරලා නොවේ. මයි3 ගෙ සන්හිදියාවෙන්ම නැති වෙලා. ඔය වෙන මොනව හරි දෙය ක් නිසා වුනු වැඩක්.. නැත් නම් අපේ ලොක්කා මෙලහකටත් දැඩි තීරනයක් අරන්.

  9. Roshan Prince says:

    Aney……Baba la da comments karanne. Pannapu bombs ….bang

  10. john the baptice says:

    සිරිසේන ඉල්ලා අස්විය යුතුය

  11. lion says:

    කොටි සම්බන්දන් විපක්ස නායකකමින් වහාම පන්නනු

  12. Saradiel says:

    සිරිසේන සම්බන්දන්ට නායකකම දුන්නේ මේ දේවල් ඇතිකරන්න

  13. lion says:

    2015 වෙනස සැපද?

    2008 මොරටුව බස් බෝම්බ ප්‍රහාරය යනු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් එම වසරේ ජුනි 6 වන දින, මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ මගී බස් රථයක් තුල පුපුරුවා හැරි, බස් බෝම්බ ප්‍රහාරයකි. ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 80 පමණ පිරිසක් තුවාල ලැබූහ.[

  14. john the baptice says:

    අතීතය මතක් කිරීමක් මරණ සංඛ්‍යාව මූලාශ්‍ර තුවාල ලැබූ සංඛ්‍යාව

    1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූලඝාතනය 1990 ජුනි 11 නැගෙනහිර පළාත 600-774
    කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සමූලඝාතනය 1990 අගෝස්තු 3 ම‍ඩකළපුව දිස්ත්‍රික්කය 147 [4]
    ශ්‍රී මහා බෝධි සමූලඝාතනය 1985 මැයි 14 අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කය 146 [5][6] 85
    හබරණ සමූලඝාතනය 1987 අප්‍රියෙල් 17 හබරණ, අනුරාධපුර දිස්ත්‍රික්කය 127 [7][8]
    October 1995 Eastern Sri Lanka massacres 1995 ඔක්තෝම්බර් 16 නැගෙනහිර පළාත 120
    මධ්‍යම බස් නැවතුම්පල බෝම්බය 1987 අප්‍රියෙල් 21 පිටකොටුව, කොළඹ දිස්ත්‍රික්කය, 113
    පල්ලියගොඩැල්ල සමූලඝාතනය 1991 ඔක්තෝම්බර් 15 පල්ලියගොඩැල්ල, පොළොන්නරුව දිස්ත්‍රික්කය 109 [7][6]
    2006 දිගම්පතන ට්‍රක් බෝම්බ ප්‍රහාරය 2006 ඔක්තෝම්බර් 16 දිගම්පතන, මාතලේ දිස්ත්‍රික්කය 92–103
    මහ බැංකු බෝම්බය 1996 ජනවාරි 21 කොළඹ, කොළඹ දිස්ත්‍රික්කය 91 [5] 1400
    කැබිතිගොල්ලෑව සමූලඝාතනය 2006 ජුනි 15 කැබිතිගොල්ලෑව, අනුරාධපුර දිස්ත්‍රික්කය 66
    දෙහිවල දුම්රිය බෝම්බය 1996 ජුලි 24 දෙහිවල, කොළඹ දිස්ත්‍රික්කය 64 274
    කෙන්ට් සහ ඩොලර් ෆාම් සමූලඝාතන 1984 නොවැම්බර් 30 මුලතිව් දිස්ත්‍රික්කය 62
    ලයන්එයාර් 602 පියාසැරිය 1998 සැප්තැම්බර් 29 වෙරළට ආසන්න මුහුද, මන්නාරම දිස්ත්‍රික්කය 55
    ගෝනගල සමූලඝාතනය 1999 සැප්තැම්බර් 18 ගෝනගල, අම්පාර දිස්ත්‍රික්කය 54
    කල්ලරාව සමූලඝාතනය 1995 මැයි 25 කල්ලරාව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය 42
    අරන්තලාව භික්‍ෂු ඝාතනය 1987 ජුලි 2 අරන්තලාව, අම්පාර දිස්ත්‍රික්කය 35
    ඔක්කම්පිටිය පාසල් සිසුන් ඝාතනය 2008 ජනවාරි 16 ඔක්කම්පිටිය, මොණරාගල දිස්ත්‍රික්කය 28 [9] 64
    එයාර් ලංකා යූඑල්512 පියාසැරිය 1986 මැයි 3 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ගම්පහ දිස්ත්‍රික්කය 21
    කැබිතිගොල්ලෑව බස් බෝම්බය 2007 දෙසැම්බර් 5 අභිමන්පුර, කැබිතිගොල්ලෑව, අනුරාධපුර දිස්ත්‍රික්කය 16 [10] 23
    කෝකිලායී සමූලඝාතනය 1984 දෙසැම්බර් 1 කෝකිලායී, මුලතිව් දිස්ත්‍රික්කය 11
    ගෝමරන්කඩවල සමූලඝාතනය 2006 අප්‍රියෙල් 23 ගෝමරන්කඩවල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය 6
    2009 කොළඹ මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාරය 2009 පෙබරවාරි 20 කොළඹ, කොළඹ දිස්ත්‍රික්කය 2

    • Upali says:

      ඔබට පින්, නොමිලේ වයි ෆයි ගන්න තමන්ගේ පලමු චන්දය 2015 දී පාවිච්චි කල අමන රැලට ඉතිහාසේ දැනගන්න ඔබ ලිවූ දේ ඉතාමත් අගනේය.

      • බුරු ගොනෝ තොගේ කවුරුත් යුද්ධෙන් බැට කාපු නැති නිසා වෙන්න ඇති ගොන් ආතල් කතා ලියන්නේ. තොගෙත් පවුගේ කවුරු හරි යුද්දේදී නැතිවුනා නම් තෙරෙයි යුද්දේ තරම. බත්කන හිවල්ලු මොනවා කරත් තොපිලාට පෙනෙන්නේ කනපිට

    • via says:

      මහින්දගේ ජන්ද බලය රැදී තිබෙන්නෙ ඔව්වා මත හින්දා මෙහෙම බෝම්බ පුපුරනවට උඹලා හරි ආසයි වගේ.

      • samuvel says:

        යකෝ බූරුවෝ, දසක 3 ක් තිස්සේ අප හිටියේ බෝම්බ හඬ මැද්දේ තමයි. මහින්ද නම් නායකයා තමයි ඒ බිය සහ මරන හඬ 2009 දි නැති කර දැම්මේ…මහින්ද 2015 දී පැරද්දුවා. ඉතින් ආයිත් බෝම්බ හඬ එනවානම් තොගේ මහ එකාට කියපිය ඒ මහින්ද උත්තමය එදා රට බේරගත් හැටි මතක් කරල.

      • Boo says:

        එක එකාට ඕන විදිහට ඕන තැනක බෝම්බ පුපුරුවන්න නං ආණ්ඩුවක් ඕනෙද?

        පොන්න ආණ්ඩුවට රටේ ජනතාව ආරක්ෂා කරගන්න බැරි කම නේ ද මේ පෙන්නේ?

        ඕකත් ඉතින් මහින්දට බැර කරන්නේ රු 1600 හිඟන්නෝ තමයි.

      • SANATH says:

        “VIA” ane tho wage buruwek moda moosalayek yako

    • Nandasoma Suriyaarachchi says:

      2009න් පස්සෙ ආයෙමත් බස් බෝම්බ බිය දැනෙන්න පටන් අරගෙන……

      හමුදා මාධ්‍ය ප්‍රකාශක කියනව, අත් බෝම්බයක් පුපුරලා කියල….

      අත් බෝම්බයක් පුපුරල බස් එකකට මේ තරම් විනාශයක් වෙන්න බැහැ කියල හිතා ගන්න බැරි හමුදා නිළධාරියෙක් මොකටද හමුදාවෙ ඉන්නෙ?

    • sanidu sooriarachchi says:

      ඔබට මග හැරුන කීපයක් මගේ මතකය අනුව, මිය ගිය ගණන් මතක නැහැ.
      අනුරාධපුර ගුවන් හමුදා කඳවුර
      මහනුවර දළදා මාලිගාව
      මන්නාරම පාලම මත දුම්රිය බෝම්බය
      ටෙලෙකොම් බෝම්බය
      පිලියන්දල බස් බෝම්බය ප්‍රේමදාස ඝාතන බෝම්බය
      ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතන බෝම්බය
      චන්ද්‍රිකා ඝාතන බෝම්බය

    • sama says:

      This could be a part of UNP, USA and India s last plan to destroy Mahinda, Gota Wimal etc. They could easily do it now and put it to LTTE account.

  15. sathiyaseelan thillainayagam says:

    what a unfortunate country

  16. SUNIMAL says:

    අද රටේ රජ ක‍රන්නේ දොරටුපාල කෙනෙක් වහාම පන්නමු

  17. මෙවැනි සිදුවීම් නම් 2009 ට කලින් අපි හොඳින් අත්දැක ඇත්තෙමු .(මේ photos ඒකාලේ නම් සුභම දර්ශන ) ඒ නිසා මේ යහපාලනය ආණ්ඩුවට වැඳලා කියන්නේ , අපේ දරුවන්ගේ නාමයෙන් ත්‍රස්තවාදය නමැති විෂබීජය නැවත වරක් මේ ලක්දෙරණේ රෝපණය කරන්න ඉඩදෙන්න එපා .
    තිස් අවුරුදු කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කෑ සිංහල ,දෙමළ සහ මුස්ලිම් සාමාන්‍ය ජනතාව පාලකයින්ගෙ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බිල්ලට නොදී නැවතත් එවැනි අඳුරු යුගයකට මේ රට පත් කිරීමට ගන්නා උත්සහය දත් තැනම ලොප් කල යුතුය .

  18. sunil says:

    මේක මහින්දයාගෙ වැඩක්ද කියල සැකයි. මොකද ඌට ඕන මිනිස්සු මරලා හරි කොටි නැවත එනවා කියල පෙන්නලා ඌ හිටියොත් විතරයි රටට ආරක්ෂා තියෙන්නෙ කියල පෙන්නලා නැවත බලයට ඒමයි..මෙතන කොමෙන්ට් බලපුවම ඒක හොඳින් පේනවා

    • Sepala says:

      Hey Asshole it is your leader Ranil that signed peace treaties with LTTE, saying that LTTE cannot defeat by army onslaught. Mahinda is not a Leader who kissing terrorists ass like your leader.

    • Rupa says:

      මෙතන කොමෙන්ට්ස් විතරක් බලන්නෙ ඇයි. දුටුවේ නැතිද ෆෙබ් 10 ජනමතය. ජනපති වරු 4 දෙනෙකුට බැරිවූ කොටි විනාශය කල මහින්ද මැති තුමාට ඔය තුට්තු දෙකේ වැඩ පුරුදු නෑ. නැවත එනවා නියම ජන මතය අරන්. ඒ ආවාම මහින්ද ජනපති යටතේ අපි ඔයගොල්ල වගේ පින්ගුත්ත්‍ර අමනයින්ට අනුකම්පා කරනවා, ඔබලාව නිසි මගට ගන්නවා. සුබ අනාගතයක්…

    • කුහක ජෙප්පා says:

      සුනිලෝ, වාහේ වෙයන් ගෙදර ගිහින් මවට තොගේ!

  19. මං හිතුවේ පොහොට්ටුවක් පිපිලා කියලයි. says:

    මං හිතුවේ පොහොට්ටුවක් පිපිලා කියලයි. වැඩි වැඩියෙන් පුද්ගලික පොහොට්ටු පිපේවා පාර්ලිමේන්තුව ඇතුලෙම.

    • Sunil says:

      හිරනිකාගෙ පොහොට්ටුවනම් පිපුනේ පාර්ලිමේන්තුවට එන්නත්
      කලින්. රෝසිගෙත් එහෙමමයි මගෙ හිතේ.

  20. අනේ හිටං ආප්පයේ හා ඔම්ලට් එකේ සංහිඳියාවේ ප්‍රතිපල ටිකටික එලි බසී හමුදා ප්‍රාචාරකයෙක් දමා ඇත්ත බොරුවකොට පවසා ඇත ඕක තමයි මහරටවල තානාප්තියන් තොපි මුණ ගැසුනේ මොංගල් ඩබල ආප්පයා තෝ ලැවරිය හදනවද ආංඬුව විසුරුවන්නේ නැතුව ගූ ගාගෙනම ගෙදරපලයන්?????

  21. සිරිසේන හිටන් says:

    මේක කොහොමටවත් ත්‍රස්ත වැඩක් වෙන්ඩ බෑ!
    හේතුව, අපි ඇති තරම් සන්හිඳියා වැඩ කරල තියෙන්නෙ.
    බොරුනම් ඔය විජේකලා නෝනගෙන් අහල බලමු,
    අපි කොහොමද පස්සට වගේම ඉස්සරහටත් සන්හිඳියාව
    කොරන්නෙ කියල.

  22. Geetha says:

    Hamuda kandawuru iwathkarala neda thiyenne? Dan penawa neda ranga. Ane mehemath yamapaluwo.Ringapiyaw andan yata.Ranila mekata sampurnayenma wagakeema bara gatha yuthui.

  23. බලාපං දරුවනේ අපේ රණවිරුවෝ නිවාඩුවට එන ගමං අත් බෝම්බ සෙල්ලම් කරලා නොවැ බස් පොජ්ජේ

Main News