බහුතරයට ආණ්ඩු කරන්න ඉඩ දී අනිත් අය විපක්‍ෂයට යා යුතුයි..- වෙල්ගම

November 15, 2018 at 4:40 pm | lanka C news
බහුතරයට ආණ්ඩු කරන්න ඉඩ දී අනිත් අය විපක්‍ෂයට යා යුතුයි..- වෙල්ගම

පාර්ලිමේන්තුවේ බහුතරය ඇති කණ්ඩායමට ආණ්ඩුවක් කරන්නට ඉඩ දි ඉතිරි කණ්ඩායම විපක්‍ෂයට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමෙන් පසු ආපසු යන අතරේ ඔහු මේ බව පැවසීය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව බහුතරයට ඉඩ ලබාදිය යුතුයි

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව බහුතරයට ඉඩ ලබාදිය යුතුයි. ගැටුමට මුල පිරුවේ නිර්ප්‍රජාතන්ත්‍රවාදීන් – වෙල්ගම#lk #SriLanka

Gepostet von අපි UNP – நாம் UNP am Donnerstag, 15. November 2018

68,944 Viewers

32 Comments to “බහුතරයට ආණ්ඩු කරන්න ඉඩ දී අනිත් අය විපක්‍ෂයට යා යුතුයි..- වෙල්ගම”

  1. බන්ඩා says:

    යුඇම්පිය තව අවුරැද්දක් රට පාලනය කොලොත් ආණ්ඩු කොරන්න රටක් ඉතිරි වෙන්නෙ නැතිබව මේ යකාගෙ ඔලුවට නොවැටෙන හැටි.

    • Wijebahu says:

      Welgama is the only sensible honest direct person in SLFP. All others are highway rovers.

    • Victor says:

      Welgama clearly has a hidden agenda, either driven by greed or blackmail. He is not stupid to not understand the country’s fate if Ranil and gang is allowed to continue this train wreck they started. Whichever the way, the foreign forces which want to make this country unstable and weak is getting it done using the UNP and the unpatriotic goons as their cats paw.

    • දේවක ඔස්ට්‍රෙලියා says:

      මොනාද ඕයි ඔය ගොන් කතා ලංකාව කවදත් රන් කලේ විදේශ ණය වලින්. මහින්දත් එකයි රනිලුත් එකයි. තොපි දෙගොල්ලොම මේ රට පිටරටවලට උගස් තියල ඉවරයි තවවත් නැතිවෙන්න රටක් නෑ.

  2. Gorilla says:

    Walgamata nomination ganna giyahama therei kawuda buruwa kawuda sinhaya kiyala

  3. Ranil says:

    Mr Welgama please understand that this majority is an artificial one because these people have been bought with robbed money. It is a shame a person like you cannot understand

  4. Nimal R says:

    මේ මනුස්සයට මට පේන්නේ ව්‍යග්ර පෙත්තක් විෂවෙලා ඔලුව අග්ඥ්නකොරොස් වෙලා , අපරාදේ දොව දොවා හිටපු කිරිවලට ගොම දානවා

  5. sri says:

    ow ow warenko chandeta, ai parlimant enna ona ne. onna ohe gedarata wela tamange viyapara katayutu balagana enna.

  6. දේශාභිමානී දේශ හිතෛශියා says:

    මුගෙන් පරිස්සම් වෙන්න මහින්ද මැතිදුනි මූ රාජිතයගෙන් ජරාව කාලා පොහොට්ටුවට කෙලින්න හදන්නේ වහාම මූ එළවලා දාන්න මූ පර බල්ලෙක්

  7. බන්ඩා says:

    යුඇම්පිය තව අවුරැද්දක් රට පාලනය කොලොත් ආණ්ඩු කොරන්න රටක් ඉතිරි වෙන්නෙ නැතිබව මේ යකාගෙ ඔලුවට නොවැටෙන හැටි. එහෙම නැතිනම් මේකට වෙන ⁣කොන්තරත්තුවක් වත් පටවලද?

  8. fernando says:

    talking nonsense without knowing our constitution. he is worry about VISA, not about people. one time he said’ he like when UNP put more taxes and unfavorable thing to people/country. because his argument was then UNP image will deteriorate and easy to will next election. if So then why he is now in parliament. cannot understand even his responsibility as a opposition member.

  9. Rathgama MC says:

    කුමාර වෙල්ගම කියන්නේ කවදා කොතැනදීත් නිර්භයව ඇත්ත කියන කෙනෙක්.මිට පෙර කියපු සියල්ලමත් ඇත්ත වගේ ඉතින් මේ කතාවත් ඇත්තනේ.විමල්,ගම්මන්පිල්ලේ,මහින්දානන්ද….. ඇතුළු ගෝටා කල්ලිය 113 නැතිව විශේෂ අධිකරණයේ තියෙන නඩු වලින් බේරෙන්න මහින්ද මහත්තය බිල්ලට දුන්නා.නැත්නම් හත්වලාමේ කිසිම රාජ්‍ය බලයක් නැතිව පාලාත් පාලන ආයතන 240 ක පමණ බලයක් පළාත් පාලන මැතිවරණයෙන් ලබාගත්තු මහින්ද මහත්තයට හිටං මොකටද?පාසේ දොරෙන් ගොහින් අගමැති වෙන්න.ඉස්සරහින්ම ගොහින් දෙවෙනියා නොවෙයි පළවෙනිය වී රාජ්‍ය නායකයාම වෙන්න තිබුන නේ.දැන් එන ආරංචි අනුව ඔන්න හිටං නැවත අංශක 180 කින් හැරෙන්න යනවලු.

    • Malik says:

      කුමාර වෙල්ගම කියන්නෙ ඇත්ත අපේ රට ජාත්‍යන්තරය වශයෙන් පච වෙලා ඉවරයි ඒක මේ දූපතේ ඉඳගෙන බටහිර බටහිර කියලා කෑගහන වහල්ලුන්ට තේරෙන්නෑ

  10. Eiffel says:

    ඒක හරි. බහුතරය තියනවා කියලනෙ ගත්තෙ. නැත්නම් දෙන්න ඕනා. හැබැයි අනිත් අයත් නීත්‍යානූකූල විශ්වාසභංගයකින් බහුතරය නැති කණ්ඩායම පරාජ කරන්න ඕනා.. සිඟාල ඡන්දෙන් නෙමේ…

    යහපාලනය රටට අහිතකර නිසා ව්‍යවස්ථානුකූල ව උන්ව ගෙදර යවන්න විධිහක් බලන්න ඕනා.. තගෙන් නෙමේ…

    අද මහින්දගෙ කතාවට ඡන්දෙ විමසන්න නොදී ගාගගෝට්යියක් කරපු එක, කතානායකට නින්දිත විධිහට waste bin එකකින් පහර දීපු එක අසික්කිතයි…තුච්චයි….

  11. UNP GAL IBBA says:

    මේ පිස්සු වෙල්ගමයා චූ ඇන්පියෙන් පගාව ගිලලා වගේ රනිලගේ සුකරය ලෙවකන්න යන්නේ ???????????

  12. Ranjan says:

    Walgama is mad. Something wrong with him. Take him to Doctor.

  13. Anurage punchiamma says:

    Mata nam penenne kavru hari moova blackmail karala.

    Samahara vita darapalana vedio ekak athi.

  14. ගන්ජ බන්ඩා says:

    යූඑන්පී බහුතරය හදල තියෙන්නෙ බැදුන්කර සල්ලි වපුරල බව වේල්ගමගෙ ඔලුවට වැටෙන්නෙ නැද්ද ඔලුවට දා ගන්න ඕනා නැද්ද?

  15. සේනානි says:

    කුහකකම තියෙන්නේ මූට අගමැති කම නැති නිසා

  16. මේ පාර ඉල්ලන පැත්තෙන් මෙයා කුජීත කරමු.

  17. kamani says:

    me awajathaka sinhalayata kawruth chande denna epa

  18. Kamal says:

    Welgama wage minisdunge handata kan nodeeme prathipala thawa awurudu 10kin balaganna

  19. lanka says:

    pohottuwa will lose many more votes because of welgama and vasu .They are against gota as he will not allow anyone to do corruption the scale they have been doing since mahinda era.educated country first people are disappointed and probably they will not vote in next election for pohottuwa.
    This man should be scrutinised thoroughly to identify the elements behind him.As we know wignesh waran is behind vasu.

  20. jfsljfd says:

    UNP ekath ekka muu deal ekak gahala…

  21. අනේ වෙල්ගමයෝ....සම්බන්දන්ට අගමැති පුටුව දෙමු.. says:

    අනේ වෙල්ගමයෝ….සම්බන්දන්ට අගමැති පුටුව දෙමු මාස තුනකට. 42 ඇ පුළුවන් නම් 16 ට ඇයි බැරි. වයසක නිවිච්ච පළපුරුදු මිනිහා.

  22. vishnu says:

    මොන පාහරයෙක්ද මේ පලකො චන්දෙට
    එතකොට තේරේවි උඹටද මහින්දටද
    මිනිස්සු කැමති කියල

  23. පොඩි එකා says:

    එසේය… ඉතිරි අවුරුද්දත් දුන්නොත් ඡනපති ඝාතන සැලැස්ම සම්පූර්ණ කල හැකි වනු ඇත…

  24. n.s fasions kurunegala says:

    wipaksha nayaka kama

  25. Nishantha says:

    Meyage mokak hari deal ekak tiyenawa.loku mudalak ho wenath allasak labila athi.athule indan pakshaya winasha karanawa .pakshayak thula pudgalayanta mathawada tiyenta puluan.ewa pakshaya athule wisadagena samajayedi pakshaye podu mathaya wenuwen penee sitiya yuthui

  26. වෙල්ගමයෝ ....උඹ සිල් අරන්ද ......මස් මාළු එපා නේ? says:

    වෙල්ගමයෝ ….උඹ සිල් අරන්ද ……මස් මාළු එපා නේ?

Main News