බහුතරය නැතිව මේ නටන්නේ මොන නාඩගමක්ද.. ඡන්දෙකින් පහසුවෙන්ම එජාපය පන්නන්න පුළුවන්..

November 29, 2018 at 3:28 am | lanka C news
බහුතරය නැතිව මේ නටන්නේ මොන නාඩගමක්ද.. ඡන්දෙකින් පහසුවෙන්ම එජාපය පන්නන්න පුළුවන්..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කටයුතු නිසා රටම අවුල් තත්ත්වයකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ජනාධිපතිවරයා නිවැරදි තීන්දුවක් නොගත් නිසා රටත් ජනතාවත් අවසන් යයිද ඔහු කියයි.

කිසිම ගැටළුවක් නැතිව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මහමැතිවරණයකින් පෙරළා දමන්න තිබුණු බවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිව නටන මේ නාඩගම කුමක්දැයි ප‍්‍රශ්න කරයි.

32,268 Viewers

23 Comments to “බහුතරය නැතිව මේ නටන්නේ මොන නාඩගමක්ද.. ඡන්දෙකින් පහසුවෙන්ම එජාපය පන්නන්න පුළුවන්..”

  1. Ranarala says:

    Dear Mr Kumara Welgama, you may be an honest politician, and also a good SLFP’er. In addition, you support Mr Mahinda Rajapaksa. But the way you behave in the current critical situation is highly questionable. You are only adding to the damage that you say Mr Maithripala Sirisena did to all the political parties and the country. A true patriot would not behave in this manner. You may be right about Mr Sirisena, but merely talking about it won’t do. We all know, as you say, Mahinda Mahaththaya would win any future election easily against the UNP. But, do you think, the yahapalana regime would ever hold an election until after they pass the 20A, if they were allowed to go on? Preventing the fraudulent passage of the 20A federal constitution is the main purpose of Mahinda’s strategy at this moment. Please, think about this. Stop talking nonsense; follow Mahinda’s leadership without questioning. That is the best way to achieve your own ambitions. Please also remember that there is no real SLFP today that will do well at an election.

    • කළුතර ජනතාව says:

      ඔබේ අදහස හරියටම හරි. කුමාර වෙල්ගම දැන් නටන්නේ එදා සරත් ෆොන්සේකා නටපු නාඩගමමයි. මෙයාගේ පුද්ගලික ජීවිතයේ කොපමන වලත්ත වැඩ කරල තිබුනත් කළුතර දිස්ත්‍රික් ජනතාව මෙයාට ඡංදය දුන්නේ මෙයාට විශේෂ හැකියාවක්වත්, ගුනයක්වත් නැතිව. එයට එකම හේතුව මහින්ද රාජපක්ෂ, විමල්,
      දිනේෂ්, බන්දුල හා උදය වැනි දේශමාමක බලවේග එක්ක ඉන්න නිසා.
      කුමාර වෙල්ගම ඔයා මතක තියාගන්න, ඔයා වැඩිය දගලන්න හැදුවොත් කළුතර ජනතාව ඔයාට ඡංදෙදි හොද පාඩමක් උගන්නනවා.

    • wijebahu says:

      yes, follow without questioning like ltte cardres followed prabhakaran. baiyas have nothing but p brains.

    • RW says:

      Well said. Fully agreed with your comment. Most of people do not know the danger of 20A. Definitely UNP will get pass this amendment if people allowed to continue UNP government by either vote or sound.

    • kaluwaa says:

      Ranarala, Very true what you have said

  2. omrw says:

    MU ME KTAKARANA DEWAL WALIN PENNE MUTA THIYENNE PRADESHIYA SABHA MANTHRI KENEKUTA GELEPENA MOLAYAK

  3. Sira says:

    Mr Welgama, I get what you are saying. However, if there is no chance of having an election if the Ranil SFLP govt continued, how can you get an election. If Ranil’s govt was allowed to continue for 4 1/2 years, do you think that there could have left a single country for you to have elections?

  4. Sira says:

    Mr Welgama, I get what you are saying. However, if there is no chance of having an election if the Ranil SFLP govt continued, how can you get an election. If Ranil’s govt was allowed to continue for 4 1/2 years, do you think that there could have left a single country for you to have elections? I am beginning to question your sincerity on the role you are playing at this time. You are not a baby who can’t understand what others in Pohottuwa understand.

  5. john says:

    Mad donkey. Sirisena had called off for an election already on january. Its the UNP and JVP that had blocked the movement at the SC pending decision on 5th Dec.Still UNP, JVP and TNA can go for an election if they like by giving YES vote at parliament with the PA+SLPP MPs to get 2/3 vote for election. But they dont like to do that even PA+SLPP is willing

  6. Wimal Perera says:

    We have to expel this idiot from the party. This man should understand why Mahinda came to power to stop UNP by selling everything and destroying the Country. If this man cannot understand this simple things and repeatedly shouting why we keep this idiot????

    • Patriot says:

      Don’t talk nonsense. Ranil was not trying to sell everything and destroy the country. It was Mahinda Who took loans which we cannot afford to pay and screwed up our economy , and Ranil was leasing some assets to ease the financial burden as well as to further develop those assets

  7. chamara says:

    Feeling so pity for the country, looking at the comments here. Some monkeys have climbed down the trees before fully evolve. Something is seriously wrong with either above ppl or me.

  8. Rathgama MC says:

    කුමාර වෙල්ගම මේ කියන කතාව සහතික ඇත්ත.අද අපට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් එතුමාගෙන් පමණයි ඇත්ත දන ගන්න පුළුවන්.එතුමා කාටවත් බයත් නැහැ,නයත් නැහැ.හයේ හතේ සද්දන්තයෙක් පස්දුන් කෝරලේ.එතුමා නැති තැන එතුමාට මඩ ගහන ඔය එකෙක්වත් එතුමාගේ මුහුණට කෙලින් මොකුත් කියන්න එන්නේ නැහැ.ඒ වෙන මොකුත් නිසා නොවෙයි එතුමා කියන්නේ සත්යය නිසා සත්‍යයේ බලය එතුමා ආරක්ෂා කරනවා .
    රට ගොඩගන්න,පොහොට්ටුව තුල කුමාර වෙල්ගම වැනි ප්රජාතන්ත්රවාදී මහත්මා දේශපාලඥයින් තව තවත් බිහිවේවා!
    මුළු රටේම ජනතාව දැන් උත්තරීතර පාර්ලිමේන්තුව ඇතුලේ සිඳු වෙමින් පවතින පාදඩ නොහොබිනා මදාවි දේශපාලනය පිළිකුලෙන් යුතුව හෙලා දකින අතර, ඒ අතර විශේෂයෙන්ම කැපී පෙනෙන ගරු කුමාර වෙල්ගම මැතිතුමන්ගේ ප්රජාතන්ත්රවාදී මහත්මා දේශපාලනය ගැනත් එතුමා පරිනත අයුරින් දුර දක්නා නුවනින් යුතුව,නිර්භීතව ,එඩිතරව තමුන්ගේ පක්ෂයටද හානියක් නොකර, මාධ්යට අදහස් දැක්වීමත් පිළිබඳව ඉතා ප්රශංසා සහගතව කතාකරයි.ඇත්ත වශයෙන්ම රටේ ඉහලම පුටු වලට පත්විය යුත්තේ, උත්තරිතුර පාර්ලිමේන්තුව තුල පුටුවලින් ගහන,පොත් පත් වලින් ගහන ඩස්ට් බින් එකෙන් කතා නයකට ගහන,මිරිස් කුඩු වලින් ගහන,කතානායක පුටුවට වතුර වත්කරන පාදඩයින් නොව කුමාර වෙල්ගම වැනි ප්රජාතන්ත්රවාදී,මහත්මා දේශපාලනයේ යෙදෙන,ජනතාවාදී එඩිතර ,නිර්භීත,ජනතාවට ඇත්ත කියන,අද කියන දෙයම හෙටත් කියන,වරදාන වලට,මුදලට සිය මතය පාවා නොදෙන ශ්රේෂ්ට ජන නායකයින්ය.යම් දිනක කුමාර වෙල්ගම මැතිතුමන් මේ රටේ ඉහලම පුටුවට ඔසවා තැබීමට මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව ක්රියා කරනු ඇති යයි මම තරයේ විශ්වාස කරමි.

    • කොකා says:

      ඕනෙ මැතිවරණයක් බව කවුරුත් දන්නවා. පලාත් සභා චන්දෙවත් නොතියපු රනිලා මෙයාට මහ මැතිවරණයක් දෙයිද? මොකද්ද වැටෙනකං එලුවගෙ පස්සෙන් ගිය කෙනාට වෙච්චි දේ තමයි එහනම් රටට වෙන්නෙ. තමන්ගෙ ජයග්‍රහණය නොබලා මහින්ද මැතිතුමා රට වෙනුවෙන් කල කැප වීම උතුම්.

  9. ceejay says:

    ඇයි මෝඩ මනුස්සයෝ චන්දයක් තියන්න එපා යැ දිනන්න යුඇන්පී ජේවීපී ප්ලෑන් කලේ 20සංශෝධනයෙන් පස්සේ 2025 වෙනකම් ආණ්ඩුව ගෙනියන්න රාජිතල පාචයල කයිවාරු ගැහුවේ උන් 2025වෙනකම් බලයේ ඉන්නවා කියල ඒකයි .කොහොමත් ඔහේ පොදු අපේක්ෂකයා කරනවා කියල පොරොන්දු දීල ඇතිනේ.

  10. Upul Chandraratne. says:

    Kumara welgama kiyanne mage game pasdun korale upan minihek. Welgama Horawala handiye, mama Matugama Hatharaman handiye upan kenek. mulu paramparawama mama dannawa. shreshta minissu. nayath na bayath na. obathumata nirogi suwa.

  11. welgama says:

    katada bahutharaya thiyenne? u.n.p. eka 101 neda. sandanayata 103. ithin bahuthraya kothanada welgama mahathnani. oba mokak hari hithe hangan inawa.

  12. ජයපාල says:

    පොහොට්ටුවේ උන් දන්නේ ගුටි බැට වලින් ප්‍රශ්න විසදන්නයි. උන් පාර්ලිමේන්තු නොඑන්නේ දන්නවා ආවොත් උන්ගේ එවුන් පාර්ලිමේන්තුවට ගිනි තියන බව

Main News