බහුතරය සූදානම්.. කිසි සැක එපා..- රාජපක්‍ෂ රජතුන් කට්ටුව සහතික කරයි..

November 3, 2018 at 3:50 pm | lanka C news
බහුතරය සූදානම්.. කිසි සැක එපා..- රාජපක්‍ෂ රජතුන් කට්ටුව සහතික කරයි..

නව අගමැති මහින්ද රාජපක්‍ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය සම්පූර්න යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ඇඹිලිපිටියේදී මාධය වෙත අදහස් පල කරමිනි.

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාද සදහන් කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ගැන කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසයි.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාද පවසා ඇත්තේ පාර්ලිමේන්තු බහුතරය දැනටමත් සම්පුර්න බවයි.

45,317 Viewers

9 Comments to “බහුතරය සූදානම්.. කිසි සැක එපා..- රාජපක්‍ෂ රජතුන් කට්ටුව සහතික කරයි..”

  1. Venura says:

    බලා හිටහන්…

  2. හැකහැක says:

    මහ බැංකු හොරාව අත්අඩංගුවට නොගෙන මේ අය ආරක්ෂාව දෙනවා…කළගුණසලකනවා..

  3. jagath says:

    Bedala Iwara da?

  4. kith says:

    The international drama “SUBA-SIRISENA and YASA-RANIL” directed by Basil Rajapaksa was concluded with a surprise ending. Even the Western Powers seems to be shocked.

  5. ඉතින් පාර්ලිමේන්තුව කැඳවන්නනෙ තියෙන්නෙ. ඇයි මේ තරම් බය?

    • ටිකිරි says:

      පලයංකො උසාවියට ඇයි තොපි බය ?
      කරුපයියා ,සුමන්තිරන් ඇතුලු පිරිසක් අගරදගුරු තුමන් මුනගැසුනු වෙලේ එතුමා ඇසුවා ඇයි උඹලා මේ ගැන උසාවියට නොයන්නෙ ?කියලා ඔවුන් දුන් පිලිතුර තමයි “ඒක අපිට අවාසියි ” කියන එක.
      ඉතින් පාර්ලිමේන්තුව ඇරියයි කියලත් උඹලට ලැබෙන ලබ්බක් නෑ. උඹලා බහුතරය පෙන්නුවත් අග මැතිකම ආයෙ රනිලට ගන්න බෑ.

      • හොරෙක් පත්වුනාම ඌ එලවන්නෙ නැතිව අධිකරණයට යන්නෙ ඇයි? TNA එකත් එක්ක දැන් 115 හරි.මරා සිරාට සොරි

        • වෙරි සොරි says:

          හොරෙක් පත් උනා. ජනාධිපති තුමා ඒකාව එලෙව්වා. පව් බං උඹල.

  6. dyez says:

    බටහිර ස්ත්‍රීවාදය තුරන් කරමු.

Main News