බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ ලංකාවට ගෙන්නුවේ ඔහුගේ ආරක්‍ෂාවටයි..- හමුදාපති අද කියන කතාව මෙන්න..

February 25, 2018 at 11:20 am | lanka C news
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ ලංකාවට ගෙන්නුවේ ඔහුගේ ආරක්‍ෂාවටයි..- හමුදාපති අද කියන කතාව මෙන්න..

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ මහතා ශ්‍රීලංකාවට ගෙන්වූවේ එතුමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවට යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා වවුනියාවේදී පැවසුවේය.

වන්නි ආරක්ෂක සේනා 56 සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් යුධ හමුදාපතිවරයා එලෙස පැවසුවේය.

රුපියල් මිලියන 24 ක වියදමින් ඉදිකළ 56 සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය ඉදිකොට තිබිණ.

නවා කාර්යාල ගොඩනැගිල්ල විවෘත්ත කිරීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් යුදහමුදාපති වරයා කියා සිටියේ,

‘රටේ යුද හමුදාපති හැටියට ඒ නිලධාරියාගේ ආරක්ෂාවට මම වගකියන්න ඕන මේ නිලධාරියා වෙනත් රටක ඒ රටේ නීති පද්දතියට යටත්ව රාජකාරි කරන අතරේදී යුදහමුදාපති හැටියට හෝ වෙනත් අධිකරණ විශ්වාශවන්තව දැනුවත් කරන්න බැහැ ඔහුගේ ආරක්ෂාව තහවුරු වෙයි කියලා ඒ ගැන සාකච්ඡා කරන්න මම ඔහුට එන්න කිව්වා ඔහු දැන් ඇවිල්ල ඉන්නවා දැන් මම ඉන්නේ කොළඹින් පිට නමුත් මම ඉදිරියේදී ඔහුත් සමග සාකච්ඡා කරනවා.

ඔහු කරපු දේ හරිද වැරිද කියල තීරණය කළ යුතුව ඇත්තේ වෙනම කෙනෙක් නමුත් ඒ නිලධාරියා මෙහෙ ඇවිත් ඉන්නේ ඔහුගේ කාලය ඉවර වෙලා නෙමෙයි අපි සාකච්ඡා කරන්නේ ඔහුගේ ආරක්ෂාව කොහොමද අපි සපයන්නේ කියලා ඒ වගේම මේ අවස්ථාවේධී ඒ සිද්දියෙන් අයින්වෙලා ඉන්න එක මම හිතනවා සුදුසු නුවනක් කියලා ඒ වගේම කනගාටු වෙනවා මේ රටේ ජනතාව අනවශ්‍ය බියකට මේක සිද්ධියක් කරගෙන තියන එක ගැන මේ වගේ සිද්ධි ඕන තරම් වෙලා තියනවා නමුත් රණවිරුවන් දඩමීමා කරගත නොගත යුතුයි මේ රටේ පාලනය නෙමෙයි මේක කරන්නේ මේක එක්තරා සිදුවීමක්.යනුවෙනි.

යුධ හමුදාපතිවරයා පැවසූවේ දියතලාව බස් බෝම්බය සජීවි අත් බෝම්බයක් පිපිරීමක් වන බව පැහැදිලිවල අතර,අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට මේජරජෙනරාල් වරයෙකුගේ නායකත්වයෙන් යුත් 6 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් පරීක්ෂණ කටයුතු සිදු කරන බවටත්.

බස් රථයේ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් රටේ ජනතාවට කලබල විය යුතු නොවන අතර, එයින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවද යුධ හමුදාපතිවරයා පැවසුවේය.

වැඩසටහනට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා ඇතුළු යුධ හමුදා උසස් නිළධාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,414 Viewers

13 Comments to “බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ ලංකාවට ගෙන්නුවේ ඔහුගේ ආරක්‍ෂාවටයි..- හමුදාපති අද කියන කතාව මෙන්න..”

  1. Saman Kula says:

    We should not politizise every thing. I think this is a good decision taken by Army. We respect this hero and we have concern about his security.

  2. Jayanath says:

    What the hellis this bugger talking about diplomatic staff are immune to the laws of the the country where they are posted. They cannot be arrested or prosecuted. You better attend master classes held by MY3 on the subjects of deceiving, defection and lying to the masses to learn to lie and be a traitor properly.

  3. Champa Kumari says:

    Methuma kiyanne boruwak wenna baeha, mokada mahesh senanayaka awanka daksha hamuda niladariyek, ethuma thamai yuda saeladum barawa yudde kaledi idala thiyenne, passe gotalage tharjana nisa rata haera giya, ethuma Amaricaweth arakshaka anshayata sambandawa sewaya karala thiyanawa, habai gotath lankawen giya kalayedi ehema amaricawe arakshaka anshaye sewaya kala kiyala apinam danne naeha, ethuma oyatharama dakshayek nam amarikawe hamudawata gannawane.

    • don katugampala says:

      ohenam “pissu honthuvak” nodanna deval kathakaranna yanna epa, ethakota thamayi harakek kiyala denaganne,

      • LION says:

        දෙමළ කොටි ඩයස්පෝරාවේ රුකඩ ආණ්ඩුව, LTTE ත්‍රස්තවාදීන්ගේ ඉල්ලීම නිසයි සිරිසේන .’.බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ ලංකාවට ගෙන්නුවේ ‘කියලා ඇත්තම කියන්න ..යුරෝපයේ LTTE හිතවාදීන් සිංහලයන්ට විහිලුකරනවා මේ වැඩ වලට දැන් ලංකාවේ සිංහලයෝ LTTE දෙමළ ඩයස් පෝරාවට බයයි කියලා
        ලැජ්ජයි යමපාලනය ලැජ්ජයි

  4. kith says:

    May be, the Sri lankan High commissioner to UK is also going to be brought back for her security reasons.

  5. Antony M. says:

    It is heartening to see the true face of the Army Commander Mahesh and his concern for his people’s safety and protections, in the face of an unknown enemy. I honestly wish if he were the Army Commander during the era of Prabakaran. Surely in the face of a known enemy, he would have acted much faster and withdrawn our troops out of same concerns, saving thousands of dead and maimed.
    BRAVO GENERAL..

  6. Sampath says:

    Hamuda pathi thuma kiyana widiyata ethumata mehema arakshawak denna wenawanam e kiyanne LTTE sanwidanaya thamath kriyathmakai ratak widiyata api me gana meeta wada awabodayen saha nisi kriya marga ganna wenawa ethakota apita mulu rata ganama hitanna wenawa LTTE ekata kiri powanna hadana hamoma meka gana hitala balannna mokoda mehema prakasha karanne rate hamudapathi thuma nisa

  7. Sampath says:

    Hamuda pathi thuma kiyana widiyata ethumata mehema arakshawak denna wenawanam e kiyanne LTTE sanwidanaya thamath kriyathmakai ratak widiyata api me gana meeta wada awabodayen saha nisi kriya marga ganna wenawa ethakota apita mulu rata ganama hitanna wenawa LTTE ekata kiri powanna hadana hamoma meka gana hitala balannna mokoda mehema prakasha karanne rate hamudapathi thuma nisa

  8. ttart says:

    yako gijin kakkusi hodapan – eka nambui

  9. චන්ද්‍ර says:

    ශ්‍රී ලංකා මහකොමසාරිස් කර්‍රයාලයේ ආරක්ශාව තහවුරු කරීම බ්‍රිතාණ්‍ය රජයේ වගකීමක් නොවේද? මෙතන ඇතිවී තිබෙන්නේ ‘බල්ලගෙ වැඩේ බූරුවා කිර්‍රිමක්’ වැනි දෙයක් නොවේද? යහපාලන විකෘති කරණයට දෙවියන්ගේම පිහිටයි.

  10. Nandasoma says:

    පැදුර ළඟට මා යනවා විනායේ……
    පැදුර මා ළඟට එනවා හිනායේ….

    ආරක්ෂාවට යවන හමුදාව, ආරක්ෂාව නැහැයි කියල ආපසු
    කැඳවනව…..!
    එංගලන්තෙ යුද්දෙ නිසාද හමුදාව පසු බස්සවන්නෙ?

    කියන්න දේවල් නම් තියෙනව…..!!

    හමුදාව මෙහෙමම දේශපාලනයට යටවීම හරිද?

    • CORBRA says:

      අපේ ත්‍රිවිඩ හමුදාවම අද යමපාලනේ වහල්ලු වෙලා .සිරාගේ හැම වැරදි වැඩකටම YES SIR කියන්න පෙලබිලා අහෝ රටකට සිදු වූ විපත ….අපේ රටේ ආරක්ෂාව අනතුරේ

Main News