බාරකාර ආණ්ඩුව ගැන අන්තිම තීන්දුව ගන්න ඒකාබද්දයේ 70 දෙනාම අද රැස්වෙයි..

October 11, 2018 at 4:40 pm | lanka C news
බාරකාර ආණ්ඩුව ගැන අන්තිම තීන්දුව ගන්න ඒකාබද්දයේ 70 දෙනාම අද රැස්වෙයි..

ශ්‍රීලනිපය සමගින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන සියළුම මන්ත‍්‍රීවරුන් අද දිනයේ මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඔහුගේ නිල නිවසට කැදවා ඇත.

සාකච්ඡාව සදහා මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනා මෙන්ම සුලූ දේශපාලන පක්‍ෂ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ද කැදවා තිබේ.

මේ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රීලනිප මද්‍යම කාරක සබාව 16 වැනිදා කැදවා ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවද ඉතා ඉක්මනින් කැදවීමට නියමිතය.

ශ්‍රීලනිපය ඒකාබද්ධ විපක්ෂය එක්ව පිහිටුවීමට යෝජනා වී ඇති භාරකාර ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ද සාකච්ඡා කර තීරණයක් ගනු ඇතැයි දැන ගන්නට තිබේග

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවද ජනාධිපතිවරයා විසින් ළඟදීම කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ

14,542 Viewers

11 Comments to “බාරකාර ආණ්ඩුව ගැන අන්තිම තීන්දුව ගන්න ඒකාබද්දයේ 70 දෙනාම අද රැස්වෙයි..”

  1. dilka says:

    What can they do with 70 or 90? Dont forget that UNP got 107, and MY3 became Prez with UNP votes. How many SLFP MPs supported MY3 at that time? In any case MY3 seems to be a very ungrateful guy who forgets the past. No matter he has some differences with RW, it is the duty to get rid of the so called Deal PM. But he should not forget the rest of UNPers and suck balls of the real rouges group. Wait and see what MY3’s future is with Pohottu rouges.

  2. මාතර කොලුව says:

    සෙට් වෙනව..යනව..අවුරුදු ගානක් ඔක බලන් හිටිය..ඔවට අපෙ ගමෙ කියන්නෙ ..කය්යය් පඩ ගන්දය් විතරයි කියල..අම්මප..පුන්ච්චි අම්ම පල්ල..

  3. Raawana says:

    me aanduwata behe thamayi. e unath bhaarakaara aanduwak hadanna nam aanduwa paraajaya kala yuthyi.rajayak balaye sitiyadee bhaarakaara aandu hadanna neethi prathipaadana koheda thibenna? olu gedi sellam walinda danne nehe. rajayak pihita wiya yuththe janathaa chandayen misa, olu gedi sellam walin noweyi.

  4. sama says:

    Maithreepala is not a leader and we urgently need a strong powerful govt; for that we need a leader: only a Rajapaksha could do that at this moment

  5. Ranasingha says:

    අර්බුදය මත ආර්තිකය රුවිතෙට යද්දී ආන්ඩුව අතට ගන්නව කියන එක තරම් මෝඩ වැඩක් තවත් නැහැ. ඊට පස්සේ ලැබෙන්න තියන චන්ද ටිකත් නැතිවෙනවා 2019
    හැබැයි පොදු පෙරමුනේ මිනිස්සු මෝඩ නිසා මේකට අහුවෙනවා

  6. D .Nimal says:

    The proposed coalition has very negative history in since 1964? That was different type of alliance led by coalition of between SLFP of national bourgeoisie and LSSP of Trade union of works leaders at that time.
    It called classes collaboration between Capital and labor. Which was bragging point of two classes. Its end with 1975 LSSP has lost for ever in politically.
    Present context SLPP and other political forces are focus in national agenda.
    Its aim to redressed UNP wrong anti-national policies.

  7. D .Nimal says:

    The nation under UNP leadership of RW and CBK has misled whole country by so-called slogan of that “good governance” and “rule of law” has been betray by RW and CBK of political Federalism.
    By and large anti-corruptions regime of Government has turn into led by MS, RW and CBK core leadership since 2015 January 8th!
    Nation and country has created law-less land
    democracy has no voice of people, Parlimmantey has been paralysis by RW of UNP old leadership maneuvering. Our democracy in peril , people want regain and restoration of democracy by every means by promptly. That is why immediate change is demand by history of our nation

  8. D .Nimal says:

    I do agreed with ongoing cataspory will harm our nation survival its her sovereignty of economic politics and socially. That is fact of truth!
    We cannot be emotionally decided that overnight changes govt. by proposed so-called “coalition government ” at once? Trouble and hardships are there and here. The development stagnated by current political leadership of UNP KW MS and CBK? But we want well balance political decision by calculated of internal and external on objective condition has to be ripe>

Main News