බාරකාර ආණ්ඩුව සූදානම්.. දේශපාලන විපර්යාසයක් එනවා.. මෛත‍්‍රී-මහින්ද එකග වුණා..- වාසු

October 9, 2018 at 10:40 am | lanka C news
බාරකාර ආණ්ඩුව සූදානම්.. දේශපාලන විපර්යාසයක් එනවා.. මෛත‍්‍රී-මහින්ද එකග වුණා..- වාසු

ඉදිරි සති කිහිපය තුළ මෙරට දේශපාලනයේ විශාල විපර්යාසයක් සිදු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මෙම කාලය තුල මෛත‍්‍රී-මහින්ද භාරකාර ආණ්ඩුවක් පිහිටුවන බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

සුගියදා මහින්ද-මෛත්‍රී හමුව සිදුවූයේ තමාගේද මැදිහත්වීමෙන් බවත් එහිදී මේ පිළිබඳව ඇතිවූ එකඟතාවයට ජනාධිපතිවරයා ගේ කිසිදු විරුද්දත්ත්වයක් ඇති නොවූ බවද ඔහු සඳහන් කරයි.

භාරකාර ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණයකට යාම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරගත යුතු බව ද ඒ සදහා සියලු පක්ෂ විපක්ෂ කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව ද ඔහු කියයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේ බොරැල්ලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

16,128 Viewers

15 Comments to “බාරකාර ආණ්ඩුව සූදානම්.. දේශපාලන විපර්යාසයක් එනවා.. මෛත‍්‍රී-මහින්ද එකග වුණා..- වාසු”

  1. shntha says:

    පාර්ලිමේන්තු මැතිවරණයකට වියදම් කරන්නෙ මේ රටේ ජනතාවගේ මුදල් මිස දියවන්නාවෙ මුදල් නොවන බැවින්.කරනවනම් රටට පලදායි භාරකාර ආංඩුවකට ගොස් පසුව ජනතා කැමැත්තෙන් සුදුසු අය දියවන්නා යවන්න අවස්ථාව දෙමු.

  2. Appaya says:

    Pohottuwa diyaru karana plan ekak

    • rathne says:

      අනේ නෝනා මහතයෝ කරුණාකරල සිංහල සිංහල අකුරෙන් ලියන්න. බැරිනම් නොලිය ඉන්න, අපි කවුරුවත් ඔබ ඉංග්‍රීසියෙන් සිහල ලියන ඒවා කියවන්නේ නැහැය.හොදමදේ තමියි වෙනතැනක ලිය කොපිකරන්න. සමහර පත්‍රවල එහෙමලිය හැකිය. එහි ලිය කොපිකරනන

      • Nishantha says:

        Any one can write in any language.most of people who read ada derana are educated and knowledgable.we read.its up to him to write in singhala or english.idea is important not the language or letters

        • Karu says:

          You are correct. But you write for readers. Just type in Unicode and copy/paste.Simple.Not nice to be rude to comments.

      • mawubima_perata says:

        අයියෝ රත්නෙ මල්ලි.
        බුරුමෙ ගිනි ගන්නවා.
        උඹ මඟුලක් කතාකරනවා

  3. bandu says:

    This old codger’s day dreams. Sorry about this old idiot.

  4. Nim says:

    ATHA TAMA MAHA POLAWE PALAWENA SATHIYA SEDUWEE MAK
    DA ME ?
    AWASANA YA DAKINA THURU
    HEENAYAK WAGE .
    ” ATHURE YANA WADAK WAGE. ”
    WASU DEWA MATA WESWASI
    ATH BAYAI.

  5. Rasika says:

    Apahu hiatan ekka appa kannada yanne. Monawa kalath ratata mahajanathawata prathipala thibena teeranayak wiyayuthui meyala ganna teerana.. Waradi teerana aran apita pohottuwath epa karawanna epa.

  6. බන්ඩා says:

    පක්ෂ‌ෙ ම‌‌ෙ‌ාකක් උනත් ෂුවර් එකට ම පරදින බව දන්න මංත්‍රි ල චන්දයකට කැමති නැහැ. හිරුනිකා වග‌ේ නවක මංත්‍රි ල උන්ග‌ෙ පැන්ස‌ොන් එක නැති ව‌ෙනවට කැමති ව‌ෙ‌ය්ද?

  7. Hari says:

    Gage waticha mineha TUHIRIGAHA ETH ELANWA KEYALA KEYANAWANE

  8. Ga says:

    Adoooo Velhca Vattaka gediya…
    Demala ballla
    Kara vahagena idu..

  9. alfred says:

    Old guy… shut up …. you are doing same ……. Thopi okkoma horu

  10. Saman says:

    Wattakka gediya hennen bayawela vage.

  11. mawubima_perata says:

    ඒකාබද්දෙ අයට වැඩ පිළිවෙලක් නෑ.ඔක්කොම එකතුවෙලා කඹේ එක අතකට අදින්නෙ නැතිව එක එක්කෙනා කඹේ එක එක අතට අදිනවා.පක්ෂය තුළ ප්රලශ්නෙ ඔඩු දුවනකොට මහින්ද මහත්තයා නායකයා කියලා ප්රඑසිද්ධ කරනවා.මට පේන්නෙ මේකෙ නායකයො ගොඩයි.විමල්ලා ගම්මන්පිලලා එක මතයක.වාසුලා එක මතයක.ප්රතසන්නලා එක මතයක.වෙල්ගමලා එක මතයක.බැසිල් වෙන මතයක.ගෝඨා එක මතයක.මේ සෙට් එකට කඹේ එක පැත්තකට අදින්න බෑ.බලය විතරයි ඕනේ ඒක ගන්න වැඩපිළිවෙලක් දේශපාලනය ගැන දැනුමකුත් නෑ.ඒ බව ඔප්පු කරන්න කරුණු ගොඩයි.
    මහින්ද සුළඟ හැමුවට ඒක කළමනාකරණය කරගන්න බැරි වුනා.
    සභාපතිකම නැතිවුනා
    පාර්ලිමේන්තු මැතිවරණෙ ශ්රීා ලංකා එකත් එක්ක ඉල්ලන්න ගත්ත තීරනය
    මහ ලේකම් කම තියාගන්න බැරිවුනා.ජාතික ලැයිස්තුව මංකොල්ල කෑවා.
    එක එක්කෙනා පොරවල්ලා බව පෙන්නන්න කොළඹට ගෙනපු ජන බල
    ගෝඨාභයව පිම්බිවා. හොඳට පිම්බුණා.එකපාරම අතෑරියා.
    නිමිලා ගිය එළිය, අතරමඟ නැවතුන වියත් මඟ
    පත්තර ටික විකුණා ගන්න මාථෘකාවක් වුන විශ්වාස බංග
    බොරුවට ගෝලෆේස් පුරවපු එක.විහාර මහා දේවි රැළිය.ජනබලය කොළඹට.
    මේ වගේ බොරු වැඩ කරනවා.මිනිස්සු අද ජීවත්වෙන්නෙ කොච්චර අමාරුවෙන්ද.ජන මතයක් ගොඩනගන්න කොච්චරනම් මාතෘකා තියෙනවද.අයවැය ඔන්න මෙන්න.දැං 16 කණ්ඩායමට ඒකාබද්දෙ අය අහුවෙලා ඉන්නෙ.ඒකයි දැං භාරකාර ආණ්ඩු ගන කතාකරන්නෙ. ඕකෙ වැඩපිළිවෙලක් තියෙන එකම මිනිහා බැසිල්.බැසිල්ගෙ කකුලෙන් අදින්නෙ නැතිව එයාට වැඩ ටික භාර දීලා අනිත් අය ඇමතිකම් ගන්න විතරක් ආවනම් හොඳටම ඇති කියලයි මන් හිතන්නෙ.

Main News