බාල වයස් දැරියක් නරුමයන් තුනක් එක් වී සමූහ දුෂණය කරයි.. අසාධ්‍ය වී දැඩි සත්කාර ඒකකයේ..

January 12, 2018 at 12:00 pm | lanka C news
බාල වයස් දැරියක් නරුමයන් තුනක් එක් වී සමූහ දුෂණය කරයි.. අසාධ්‍ය වී දැඩි සත්කාර ඒකකයේ..

වයස අවුරුදු 14 ක් වූ බාල වයස්කාර දරියක් තරුණයන් තුන් දෙනෙකු එක්ව සමූහ දුෂණයකට ලක් කර ඇත.

තිස්සමහාරාම ප‍්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර දුෂණයට ලක්ව ඇති දරිය සිදුවීම සම්බන්ධයෙන් ලිපියක් ලියා තබා නිවස පිටුපස වූ ගසක එල්ලී මිය යන්නට උත්සාහ දරද්දී නිවැසියන් විසින් බේරාගෙන රෝහල්ගත කර තිබේ.

දැඩි සත්කාර ඒකකටයේ සිටින ඇයගේ තත්වය බරපතල යයි සදහන්ය.

දැරිය දුෂණය කරන ලද 20 හැවිරදි තරුණයා හා 22 හැවිරිදි තරුණයින් දෙදෙනා යාල කැලේ සැගවී සිටියදී ගලම්වාසීන් විසින් අල්ලාගෙන දරුණු ලෙස පහර දී පොලීසියට බාර දී ඇත.

13,875 Viewers

5 Comments to “බාල වයස් දැරියක් නරුමයන් තුනක් එක් වී සමූහ දුෂණය කරයි.. අසාධ්‍ය වී දැඩි සත්කාර ඒකකයේ..”

  1. saman says:

    ඕක රාජපක්ශ පවුලෙ තුන්දෙනෙකුට බැර කරල දාන්න.ඡන්දෙත් එනවනෙ පොහොට්ටුවත් අගේට පිපීගෙන එනවනෙ

  2. RK says:

    පොහොට්ටුව වගකිව යුතුයි

  3. Gayantha says:

    Wedi thiyala maranna ona paharayo

  4. ජසයා says:

    මහින්දගේ වරද……

  5. SUNIMAL says:

    දඩුවම වසයෙන් මුන්ගේ ලිංගය කපා දමන්න නැතිනම් මරනය

Main News