බැදුම්කරෙන් පගා ගැසූ 118ක් පාර්ලිමේනතුවේ.. සියළු නම් වාර්තාවේ..

May 26, 2018 at 10:45 pm | lanka C news
බැදුම්කරෙන් පගා ගැසූ 118ක් පාර්ලිමේනතුවේ.. සියළු නම් වාර්තාවේ..

බැදුම්කර ගණුදෙනුව රකින්න පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 118 දෙනෙකු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගනයේදී පැවති ‘නිදහසේ හෘද සාක්‍ෂිය’ සම්මන්ත‍්‍රණය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත මීට ප‍්‍රතිචාර දක්වමින් නියේජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා කියා සිටියේ මැතිවරණ ව්‍යාපාරයකට යෙදවුවා යයි කීම හොරකමෙන් නිදහස් වීමට චෝදනාවක් නොවන බවයි.

37,453 Viewers

8 Comments to “බැදුම්කරෙන් පගා ගැසූ 118ක් පාර්ලිමේනතුවේ.. සියළු නම් වාර්තාවේ..”

  1. Gadol says:

    සිරිසේන රෙද්ද අස්සේ නයි දාගත්ත එකේ විපාක

  2. karu says:

    Dambulu gale///…………………………
    Badumkare/// ranilge (Ravige) badumkare……….

  3. Saman Kula says:

    Herctor Appuhami Kiyala Ekek Inna Bawa Denagatte Meken Thama.

    • FREE says:

      මාත් දැන ගත්තෙ මේ දැන් තමයි.මේ වගේ උන් පාරිමේන්තුවෙදි කට අරින්නෙ ඈනුම් අරින්න විතරයි.අවුරුදු පහම ඈනුම් ඇරල පෙන්‍ෂන් එක ගන්නව​.හැබැයි තිරෙන් පිටි පස්සෙ මොණරු ගනන් කරන්න නම් දක්‍ෂයි.

  4. Open mind says:

    පාවා දීම ඇරඹෙනවා.දැන් සතුටු ද?

  5. Aba says:

    Who is having the full list of these 118 M.Ps?
    Who are they no revealing it?

Main News