‘බැදුම්කරේ’ පලමු කෘතිය අති සාර්ථකයි.. වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කර තවත් පොතක් ලියනවා..- සුජීව

June 13, 2018 at 10:48 pm | lanka C news
‘බැදුම්කරේ’ පලමු කෘතිය අති සාර්ථකයි.. වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කර තවත් පොතක් ලියනවා..- සුජීව

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව ගැන ඉදිරියේදී තවත් හොදින් විශ්ලේශණය කර පොතක් ලියන්නට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

බැදුම්කරය ගැන තමන් විසින් ලියන ලද මුල් කෘතිය ඇතැමුන් විවේචනය කලද එහි කිසිදු වරදක් නිශ්චිතව පෙන්වන්නේ නැතැයිද ඔහු සදහන් කරයි.

බීබීසී සේවය සමග පැවැති ෆේස්බුක් සංවාදයකදී ඔහු මෙම අදහස් පල කලේය.

සුජීව තවත් බැඳුම්කර පොතක් ලියන බව කියයි, මෙන්ඩිස් අරක්කු සුජීවට සල්ලි දුන්නේ ඇයි ?

සුජීව තවත් බැඳුම්කර පොතක් ලියන බව කියයිඑච්චර කතාකළ ඇලෝසියස් තමන්ගේ සමාගමෙන් මුදල් ලබාදෙන බව කිව්වේ නැද්ද ? මෙන්ඩිස් අරක්කු සුජීවට සල්ලි දුන්නේ ඇයි ? සුජීව නොකියන නම කවුද ?

Gepostet von News Alert Sri Lanka am Dienstag, 12. Juni 2018

13,249 Viewers

14 Comments to “‘බැදුම්කරේ’ පලමු කෘතිය අති සාර්ථකයි.. වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කර තවත් පොතක් ලියනවා..- සුජීව”

  1. යකෝ බල්ලෝ බිල ගහේ රුන්නා නම් පුක උස්සසන්නේ නැතුව ඉඳපන්. says:

    යකෝ බල්ලෝ බිල ගහේ රුන්නා නම් පුක උස්සසන්නේ නැතුව ඉඳපන්.

    • neranjan says:

      අැත්තටම ෙහාරකම් කලානම් එ් පිළිෙගන සද්ද නැතිව ඉන්න ඔ්නි. උගත් වැදගත් කියන එවුන් ජීවත් ෙවන්න විදින දුක. ඔෙහාම ජීවත් ෙවලා ෙමාකටද?
      අපි මහන්සිෙවලා සල්ලි කීයක් හරි උපයාෙගන දරුවන් හදාෙගන රටට බරක් ෙනාවී ෙකාච්චර සතුෙටන් ඉන්නවාද. ෙම් අයට කවදාවත් අපි විඳින සතුට ලැෙබන්නෑ. විඳව විඳවා ඉන්නවා. ලැජ්ජ නැති සත්තු.

    • Asoka says:

      Is he writing a book about his mother? Poor mother.

  2. FREE says:

    ලැජ්ජා නැතිව කියවන හැම දැනමුත්ත​,
    ජනතා මුදල් ගත්තේ ඇත්තද නැත්ත​,
    බැඳිලා සමගියෙන් ඔසවා පොල් පිත්ත​,
    එලවා දමමු දැන් රට කන මේ හැත්ත​,,

  3. නැවුම් මාවත​ says:

    නොසැලී ඉන්න සුජීව නැවුම් මාවතේ අපි ඔබ සමගයි.

  4. danu says:

    පට්ට හොරෙක් හෙවත් දූශිත දේශපාලුවෙක් මහා බැංකු හොරකම යටගහන්න දරන සීතල යුද්දයක්.

  5. මල්ලි කක්කා අනන්න එපා ගදයි රජෝ. says:

    මල්ලි කක්කා අනන්න එපා ගදයි රජෝ. මෝඩයාගේ ගූ හත්පොලේ ගාගන්නවලු. අපේ ඇමති තුමත් මෝඩ ප…. කෙක් වගේ නේ.

  6. ලැඡ්ජයි මහත්තයෝ ඇහුවොත් කියන්නේ අපේ පවුලට සල්ලි තියෙනවා,අපිට කාගෙවත් සල්ලි අවශය නෑ කියලා.ඔයාලා එහෙනම් අහිංසක දුප්පත් අපි ගෙවන බදු මුදල් වැය කරලා කෝටි ගණන් වල වාහන ගන්නේ ඇයි,සුර සැප විඳින්නේ ඇයි,විදේශ සවාරි යන්නේ ඇයි,අර ඩඩ්ලි සේනානායක,බණ්ඩාරනායක,වැනි මහත්වරැන් තමන්ගේ ධනය මහඡනතාව වෙනුවෙන් වැයකලා වගේ ආදර්ශමත් වෙන්නකෝ,කටින් බතල හිටවන්නේ නැතිව.තමන්ගේ පුද්ගලික මුදල්වලින් මහඡනතාවට සේවයක් කරලා දැන්වත් ඔය පවු වලින් වැලකිලා යන තැනකට මොනවාහරි කරගන්න හතර මහ අපායේ යන්නේ නැතිව.

  7. sumal perera says:

    mu danne neha muge kakka packet eka fan eke vadila evarai kiyala

  8. Rupa says:

    කොහොම උනත් දැම්මම ලියන එක හොදයි.. දේශපාලන අන්තිම කැමති පත්‍රය.

  9. ලෝකෝත්තරයෝ ට්මන්ග් ඒ ඊළඟ කොළ පොත බැඳුම් කරෙන් කල්ල මරේ ද? says:

    ලෝකෝත්තරයෝ ට්මන්ග් ඒ ඊළඟ කොළ පොත බැඳුම් කරෙන් කල්ල මරේ ද?

  10. අනේ හත් දෙයියනේ මම කිසි දෙයක් දන්නේම නෑ.මම දන්නෙවත් නැතිව මගේ යාලුවෝ කට්ටියක් එකතු වෙලා සල්ලි ගොඩක් එකතු කරලා ඉලෙක්‍ෂන් කැම්පේන් එකක් කියලා මොකක්ද එකක් කරලා මාව පාර්ලිමේතුවට යවලනේ.දැන් ඉතින් කරන්න දෙයක් නෑ, අර අහිංසක මිනිස්සු බඩගින්නේ ඉඳලා ගෙවපු බදු මුදල් වලින් කෝටිගණනක ඩියුටිෆ්‍රි වාහනයකුත් අරගෙන,රට සවාරිත් ගහගෙන,සියලු වරප්‍රසාද බුක්තිවිඳගෙන,ආතල් එකේ අවුරැදු පහක් සැපක් ගන්නවා ඕයි.ඔන්න මම ආයෙත් කියන්නේ ඊළඟ වතාවෙදිත් මගේ යාලුවෝ කට්ටිය මට ඔය වගේ වැඩක් හෙම කලොත් මම දන්නෙම නැතිව තව අවුරැදු පහක් සැප ගනීවි හරිද. මේ යාලුවෝ කරන වැඩ වලට මටනම් මොනවත්ම කියන්න එපා හරිද.මට මේ වෙන දේවල් මොනවත්ම තේරෙන්නෙ නෑ, අනේ.මේ කිසිදෙයක් මගේ අනුදැනුම ඇතිව වෙන දේවල් හෙම නෙවේ හරිද.මේවා මගේ පූරැවේ වාසනාවට මටත් නොදැනීම වෙන දේවල් කියලයි මට හිතාගන්න වෙන්නේ. මගේ යාලුවන් සහ මටත් නොදන්වා මට අනුග්‍රහය දැක්වු සැමට බුදු සරණයි කියලා කිව්වා ඕන්.

  11. ”ෆුට් නෝට් කල්ලිය නේන්නම් වැරදි කලේ,ෆුට් නෝට් කල්ලිය වැරදි කරපු නිසා තමයි මම කොමිෂන් සභාවක් පත්කලේ ”.අපි නෙමේ මේ කථාව කිව්වේ රටේ ප්‍රධාන පුරවැසියා ඉරිදා ප්‍රධාන පුවත්පතකට.ඔයා රෑපවාහිනී නාලිකාවකට ඇවිල්ලා මුලු වෙලාවෙන් අඩක්ම අරගත්තේ ෆුට් නෝට් නිසා තමයි මේ හොරකම අහුවුනේ කියලා කියන්න.දැන් ගාගත්ත නේද හත් පොලේම.හොඳ වෙලාවට එදා මේ පත්තර වාර්ථාව නිකුත් වෙලා තිබුනේ නෑ .එහෙම උනානම් අර නිවේදක මහත්තයයි නෝනයි,ඔය මහත්තයට ඉඳගෙන හිටපු පුටුවෙම මලපහ වෙන්න වැඩේ සිද්ධ කරනවා, ඒ මිනිස්සුන්ට කල අපහාස වල හැටියට.

Main News