බැදුම්කරේ ගැන එජාප ඉල්ලීමට මැ.කො. පයින් ගහයි..

January 13, 2018 at 3:50 pm | lanka C news
බැදුම්කරේ ගැන එජාප ඉල්ලීමට මැ.කො. පයින් ගහයි..

එක්සත් ජාතික පක්‍ෂයට මැතිවරණ සමයේ අවාසි වන නිසා මහ බැංකු බැදුම්කර වාර්තාව ගැන අදහස් පල කිරීම නවත්වා දමන ලෙස එජාපය විසින් මැතිවරණ කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

මැතිවරණ කොමිසම අදාල පැමිණිල්ල ගැන සලකා බලමින් තීරණය කර ඇත්තේ අදාල කටයුත්ත ගැන තීරණයක් ගැනීමට කොමිසමට හැකියාවක් නැති බවයි.

කෙසේ වෙතත් බැදුම්කර වාර්තාව ගැන එජාපයට අගතියක් වන ලෙස කිසියම් මාධ්‍ය ආයතනයක් කටයුතු කරන්නේ නම් ඊට පිලිතුරු දීමටද එජාපයට කාලය ලබා දෙන්නැයි එම මාධ්‍ය ආයතන වෙත දැන්වීමට කොමිසම තීරණය කර ඇත.

හිතාමතාම තම පක්‍ෂයට අගතියක් වන ලෙස ඇතැම් මාධ්‍ය ආයතන විසින් බැදුම්කර වාර්තාව ගැන ප‍්‍රචාරය කරන බවත් එය මැතිවරණ නීතියට බටහැනි බවත් එජාප පිරිස විසින් මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබින.

14,270 Viewers

10 Comments to “බැදුම්කරේ ගැන එජාප ඉල්ලීමට මැ.කො. පයින් ගහයි..”

  1. Hoo N P Karaya says:

    Dan UNP ekata wela thibenne gale paharapu balalata wuna deyamai. Horakam eliwenawta baye wahagannath ona habai wahagannath baha.

  2. Lion says:

    එතකොට තාජුදින් මැරුව කියනකොට, රත්තරං අශ්වයො, ලම්බෝගිනි ගෙනාව කියනකොට, ඩුබායි බැංකු වල ඩොලර් බිලියන් 18 ක් තියනව කියනකොට පිලිතුරු දෙන්නත් කාලය දුන්නහම වෙන වැඩසටහන් වලට කාලය ඉතුරු වෙයිද?

  3. Dubba says:

    අපරාදේ, ඒ වැඩෙත් කරලා දෙන්න බලන්නයි මෙයාට තිබුනේ.

  4. buruputha says:

    Horakam karaddi Hondai. Ahuunama eetath vada hondaai. UNP karayo vage mangchan poraval Hinda Ragama mangchan.

  5. aagamikaya says:

    Macota tikak thadavela vage. Maco kohomatath kelin hitiyoth oyage anagathe Honda vei.

  6. ෆුට් නෝට් ඇමති says:

    ඇලෝමල්ලි ගෙයක් දුන්නේ නැතිද? දුවට. ඔහොම කොරන්න එපා හිගන්නන්ගේ සල්ලි වලට. කතිරේ අරන් දීපන් මාමේ.

  7. Kuveni says:

    It appears that Sirisena with his stooges is attempting to socialize the concept that only the UNP is responsible for the bond scam, but the reality is that Sirisena is an equal partner in the daylight robbery.

    Can any SLFP member honestly answer the following questions?

    1. Did sirisena dissolve the parliament to prevent the submission of the first COPE report?
    2. Did Sirisena make a statement to the effect that he dissolved the Parliament to protect Ranil?
    3. Did Sirisena sign the appointment letter of Arjun?
    However you mark that the person who back stabbed his own boss MR can perform the same act on RW!

  8. Open mind says:

    බැඳුම් කර වාර්තාව සම්පූර්ණයෙන් ඉදිරිපත් නොකළ හොත් ඉන් සිදු විය හැකි හානියක් වැළැක්වීමට මැ.කො.වගවෙනු ඇතැයි හිතේ.

  9. sarath says:

    I have a feeling that Com of Elections is abusing or exceeding his powers which amounts the abuse of power. He cannot dictate that you cannot have more than 10 persons when canvassing or go after 10 PM. He is now acting as a mad man. not suitable for the post at all.

Main News