‘බැදුම්කරේ’ ගැන කතා කිරීම තහනම්..- එජාපය අලූත්ම නීතියක් පනවන්න පියවර ගනී..

January 10, 2018 at 10:00 am | lanka C news
‘බැදුම්කරේ’ ගැන කතා කිරීම තහනම්..- එජාපය අලූත්ම නීතියක් පනවන්න පියවර ගනී..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර වංචාව ගැන සොයා බැලිමට පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ගැන සිදු කරන ප‍්‍රචාර නැවැත්වීමට කටයුතු කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි.

ඔවුන් පෙන්වා දී ඇත්තේ දිගින් දිගටම එම ප‍්‍රචාර සිදු කිරීමෙන් තම පක්‍ෂයට මැතිවණ සමයේ අවාසියක් සිදුවන බවයි.

එමෙන්ම එම ප‍්‍රචාරයන්ගෙන් එජාපයට අවාසියක් සිදුවන්නා සේම තවත් පක්‍ෂ කිහිපයකට වාසි අත්වන බවද ඔවුන් විසින් කොමිසමට පෙන්වා දී ඇතැයිද සදහන්ය.

මෙම වාර්තාව මූලික කර ගනිමින් තම පක්‍ෂය ඉලක්ක කරගෙන මාධ්‍ය මගින් විවිධ විවේචන ඉදිරිපත් වන බවත් එනිසා එය නැවැත්වීමට කටයුතු කරන ලෙසත් ඔවුන් විසින් කොමිසමෙන් ඉල්ලා ඇතැයිද වැඩි දුරටත් සදහන්ය.

13,658 Viewers

11 Comments to “‘බැදුම්කරේ’ ගැන කතා කිරීම තහනම්..- එජාපය අලූත්ම නීතියක් පනවන්න පියවර ගනී..”

  1. Patriot Pilot says:

    Palana kaalaye siduwuna wancha gana kiyawanna epa kiyanna harima wihiluwak thama. ewa thama kiyawannama ona. Badumkare wanchawak kiyala ona atha daruwekuta therenawa. mewa mahajana mudal. ahinsaka minissu noka nobi dahak prashna mada hambakarana salli walin badu gahala gewannai wenne owata.
    thawa nithi danna enawa wiwechana karanna epa kiyala. lajja thiyenawanam pakshen ayinwela gedara yamalla.

    • Lak says:

      චන්ද කටේ තියන් ,ඔය කරන ගුවන් පාලම් , ජලාශ විවෘත කිරිම් අනික් පක්ෂ වලට අවාසි නැද්ද?

  2. hina says:

    hora kawa nam widiwapalla

  3. Jonaa'S Brother says:

    ඇත්ත කියනවාට පච මල්ලිලා බය පාටයි,
    ඒ කියන්නේ රානි අලයගේ බැඳුම්කරේ සෙල්ලම ඇත්ත වගෙයි

  4. kamalasirikuruwita says:

    යකෝ මේක පුදුම ඉල්ලීම් කරන රටක්නේ !!!!!!!!!! මැ . කෝ. ගේ තීන්දුව දෙස ජනතාව බල සිටි.

  5. Truth says:

    ඒ කියන්නේ හොරකම සඟවලා “අපි සුදනෝ” කියන බොරුව රටට ගිල්ලලා ඡන්දේ දිනන්න හදන එකනේ! යකෝ රටේ නීතිය තියෙන්නේ රටේ, ජනතාවගේ ආරක්ෂාවට මිසක් හොරුන්ගෙ ආරක්ෂාවට නෙමෙයි.

  6. Rivira says:

    එහෙනම් චන්දයක් ප්‍රකාශ කලාට පස්සේ කරන සියලු ජනතා අයිතියට පවරදීම්ද මැතිවරණ කොමසාරිස් නැවැත්විය යුතුය ..

  7. kumara says:

    Thadujeen ge miniya goda eran pasugiya chandayedeee UNP mokada kale

  8. john the baptice says:

    හිට්ලර් ගේ පාලනය නැවත කරලියට මුන්ට චන්දය දීමෙන් වලකින්න

  9. Upali says:

    ඔන්න මීට පස්සෙ මාගම්පුර වරාය විකිනීම, මත්තල වී ගබඩා කිරීම , මත්තල ස්‍රි ලන්කන් විකුනා දැමීමට සැලසුම් කිරීම , මොරගහකන්ද, වරාය නගරය සැලසුම් කර පටන්ගතේ කවුද ආදි දේවල්ද එජාපෙට අවාසි නිසා කතා කිරීම තහනම් කරන්න මැකෝ …..යකෝ.. සකෝ ….බලලෝ….

  10. Dr Lakshman Fernando says:

    HOW IS IT? Bring any RESTRICTIONS to PUBLIC with sense.

Leave a Comment

Main News