බැදුම්කරේ තීරණාත්මක සීමාවට.. ප‍්‍රබල ඇමති තුනක් රහස් පොලීසියට කැදවයි..

February 24, 2018 at 10:40 am | lanka C news
බැදුම්කරේ තීරණාත්මක සීමාවට.. ප‍්‍රබල ඇමති තුනක් රහස් පොලීසියට කැදවයි..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මගඩිය සම්බන්දයෙන් සිදු කරමින් ඇති පරීක්‍ෂණවලට අදාලව ප‍්‍රකාශ ලබා ගැනීමට ආණ්ඩුවේ ප‍්‍රබල මැති ඇමතිවරුන් තුන් දෙනෙකු රහස් පොලීසියට කැදවීමට නියමිතය.

මෙසේ කැදවීමට නියමිතව ඇත්තේ කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු හා හිටපලූ කැබිනට් ඇමතිවරයෙකි.

මෙම තිදෙනොගේ ප‍්‍රකාශයක් මත බැඳුම්කර මගඩියට අදාල පරීක්‍ෂණ ඉතා තීරණාත්මක අදියරකට පත්වනු ඇතැයිද වාර්තා වෙයි.

19,123 Viewers

7 Comments to “බැදුම්කරේ තීරණාත්මක සීමාවට.. ප‍්‍රබල ඇමති තුනක් රහස් පොලීසියට කැදවයි..”

  1. Asaranaya says:

    පඹයාගේ පොත් පෙරලීමේ සීමාවට්ක් නැති පාටය්, ඒකත් හරියට් හමුදා නිලදාරි ප්‍රියන්කර අස්කිරීම ,නැවත පත්කිරීම , ආපසු එතනින් ඉවත්කර ලන්කාවට ගෙන්වීම,
    පඹයට ඒවාට කට්ට මොලයක් ඇත.පඹ ගොනා හැරුනෙ පැලේ කන්නට බැව් කවුරුත් දන්නවා කොන්ඳ පණ නැති පඹයො

    • ruwan says:

      thope hora maharaja mahinda hora, mithripala kiyana charithaya manasikawa parade karanna bari bawa dana gena thuttudeke thuppahi wada kala..pabayek widihata hanwadu gahuwa..mahinda karapu alu guththara wada wala wipake uta padi san dunna.chande paradila gedara giya. thope hora mahindaya dan marenna onna menna.uge mole wada karanneth ne hariyata.

      • kamalasirikuruwita says:

        වහ කන්නෝ says:
        February 24, 2018 at 11:55 am

        රට වැසියන් රැවටීමේ තවත් උගුලක් හරියට බය නැති රට කන අකමැතිගෙන් බැදුම්කර කොමිසමේ ප්‍රශ්න ඇහුව වගේ තමයි. මහා එවුන් දෙන්න හිතාගෙන ඉන්නේ ලංකාවේ මිනිස්සු කොන්දේ බැදපු චීන්නු කියල.

      • Wesamuni says:

        ඉල්ලුවෙ දින සීය උනත් අවුරුදු 3ක් දුන්නා. තොපි අල්ලපු එක හොරෙක් කියාපියව් බලන්න ? තාමත් විලි ලැජ්ජ නැතුව කවුජ කවුජ හොරා ගගා තටමනවා. දැන් කම්බා හොරා තොපෙ මහ එකා බව රටම දන්නවා. මෙ තැන කොtaන්නෙ නැතුව ගිහින් අල්ල ගනියව්. You sun of a bitch

      • NAK says:

        Moosalaya…… tho oyya kiyanne my3yata wetchide neda/

  2. Rajasinha says:

    Hitangae Russian war ship deal with Maharaja should be investigated by the VID.

  3. වහ කන්නෝ says:

    රට වැසියන් රැවටීමේ තවත් උගුලක් හරියට බය නැති රට කන අකමැතිගෙන් බැදුම්කර කොමිසමේ ප්‍රශ්න ඇහුව වගේ තමයි. මහා එවුන් දෙන්න හිතාගෙන ඉන්නේ ලංකාවේ මිනිස්සු කොන්දේ බැදපු චීන්නු කියල.

Main News