බැදුම්කරේ පාඩුව කෝටි ලක්‍ෂයයි… අගමැති ස්ථිරවම හිරේ..

December 7, 2017 at 10:40 am | lanka C news
බැදුම්කරේ පාඩුව කෝටි ලක්‍ෂයයි… අගමැති ස්ථිරවම හිරේ..

මහ බැංකුවේ බැදුම්කර මගඩියෙන් රජයේ මුදල් වලට සිදු කර ඇති දැවැන්ත හානිය හේතුවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහත්, ෆුට් නෝට් කල්ලියත් මේ වන විට සිටිය යුත්තේ හිරේ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

මහ බැංකුවේ හොරකම නොනවතින හොරකමක් බවත් එමගින් දිගින් දිගටම පොලී අනුපාත වැඩිවීමෙන් රටේ ආර්ථිකයට බරපතල ලෙස බලපාන බවද ඔහු පැවසීය.

මෙම හීතල හොරකම නිසා රුපියල් කෝටි ලක්‍ෂයක් පමණ රාජ්‍ය මුදලක් අහිමි වන බවද පවසන ඔහු ඊට සෘජුව වගකිව යුතු අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉල්ලා අස්විය යුතු යයිද සදහන් කරයි.

අද වන විට හිරගෙදර සිටිය යුතු අගමැතිවරයා එලියේ නිදහසේ සිටින්නේ ඔහුගේ ආණ්ඩුවක් අද තිබෙන නිසා සහ පොලීසියද ඔහු යටතේ තිබෙන නිසා බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

26,676 Viewers

14 Comments to “බැදුම්කරේ පාඩුව කෝටි ලක්‍ෂයයි… අගමැති ස්ථිරවම හිරේ..”

  1. janapathithumani, siyaluma mudal apasu tresury ekata ganna samastha ratama oba samangyi bayawenna epa deviyo oba rakinawa

  2. THE FULL eelam yamapalanaya DIRTY HORU GANG should be in JAIL & HELL by NOW.

  3. mapitigama says:

    That is true.
    He only appointed Arjun Mahendran and confirmed that he will take responsibility for his action.

    He even appointed three lawyers (known to be his loyal ones) committee to investigate the COPE.report result which declared no bond scam taken place.

    • ගිරවා says:

      බැදුම්කරේ පාඩුව කෝටි ලක්‍ෂයයි
      රටේ පාලකයාම හොරා වී නම්
      ඇයි මිනිසුනේ බලා සිටින්නේ
      දග ගෙට යවපියව් යවපියව්
      දගගෙයි දඩුවම් සියුමැලි වැඩි නම්
      අළුගෝසුවනේ එල්ලාපන්
      අළුගෝසුවනේ එල්ලාපන්
      කටු ඉඹුලේ බටලන්දව එල්ලාපන්
      වරදට එරෙහිව අවිඔසවන්නේ
      රටකට දැයකට හිත ඇති මිනිසුන්
      ශාන්තිවාදී තපස් රකින්නේ කුමකටද
      පිටකොදු බිදගත් ඔළ මොළ නිවටුන් විලසින්

  4. Gura says:

    This old man is with out any policy or principle.

    • Vasana says:

      හොරකම් වංචා කලොත් ලොක්කා උනත් සිරගෙට යැවිය යුතුයි ….වරදට දඩුවම් දිය යුතුමයි
      බටලන්ද චාදකයාට මේ පාරවත් කල වරද වලට දඩුවම් ලැබේවා !!!! සදාරණය ඉටුවේවා !

    • daham says:

      This old man is no more Mr.Clean. Now he has been Mr.Dirty. The president must take firm legal action aginst him, if he wanst to clear his name.

  5. amiya says:

    ane kalaya mawu wensaka arume

    • CAT says:

      ජඩපාලනේ නරුමයන් ඉක්මනින් නෙරපා දමව් //
      රට ජාතියට ආදරය ඇති මිනිසුනේ උබලගේ ඇස් ගෙඩි වලට හෙන ගහලද මෝඩයෝ වගේ බලා සිටින්නේ ?

  6. sky says:

    අගමැති වුවත් වරදක් කළා නම් දඩුවම් දෙනු
    මුගුරුක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු
    කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන කොටනු
    සංග්‍රාමයට නවගුණ වැල ගෙන නොයනු
    සංග්‍රාමයෙන් පසු නව ගුණ වැල ගනිනු”
    යම පාලනය නෙරපා රට ජාතිය රකිනු

  7. මූයි අරුයි දෙන්නා එක්ක කලේ රට වැනසූ එක විතරයි හිරේ යවනවා නම් මූ විතරක් යවල මදි දෙන්නම එකට මාංචු දමා යැවිය යුතුයි.

  8. JUDE says:

    රටේ අගමැතිම හොරෙක් නම් …මොනවද මිනිසුනේ… මොකද කරන්නේ …මොකටද යමපාලනයට තවත් රටපාලනයට ඉඩ දී බලා සිටින්නේ ? වංචාව බොරුව රජ කරන මේ ජඩ පාලනය ඉවත් කිරීමට පාරට බැහැපල්ලා

  9. love nature says:

    කල කල දේ පල පල දේ ………

Leave a Comment

Main News