බැදුම්කර ඇලෝසියස්ට-පලිසේනට හිරගේ ඇතුලේ විශේෂ පාතාල ආරක්‍ෂාවක්.. අතහිත ප‍්‍රබල දේශපාලකයන්..

February 10, 2018 at 3:00 pm | lanka C news
බැදුම්කර ඇලෝසියස්ට-පලිසේනට හිරගේ ඇතුලේ විශේෂ පාතාල ආරක්‍ෂාවක්.. අතහිත ප‍්‍රබල දේශපාලකයන්..

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින අර්ජුන් ඇලෝසිටස් හා කසුන් පලිසේනට නව මැගසින් බන්ධනාගාරය තුලදී පාතාල සාමාජිකයන් විසින් විශේෂ ආරක්‍ෂාවක් යොදා ඇති බව වාර්තා වෙයි.

මෙම ආරක්‍ෂාව සපයමින් ඇත්තේ එලියේ සිටින එම පාතාල සාමාජිකයන්ගේ නායකයන්ගේ නියෝග අනුව බවද පැවසෙයි.

ප‍්‍රබල දේශපාලඥයන් කිහිප දෙනෙකු විසින් කරන පාතාල නායකයන්ගෙන් ලද ඉල්ලීමක් මත එම ආරක්‍ෂාව සපයමින් ඇත්තේ බන්ධනාගාරයේ සිටින රැදවියන්ගෙන් තර්ජන එල්ල වීම වැලැක්වීමට බවද සදහන්ය.

10,266 Viewers

Leave a Comment

Main News