බැදුම්කර කොමිසමට අගමැති කැදවා ප‍්‍රශ්න කල යුතුමයි.. නැතොත් බාගෙට පිළිස්සු කේක් ගෙඩියක්.. – බැදුම්කර කොමිසමේ තරුව දප්පුල ලිවේරා කියයි..

October 18, 2017 at 10:00 am | lanka C news
බැදුම්කර කොමිසමට අගමැති කැදවා ප‍්‍රශ්න කල යුතුමයි.. නැතොත් බාගෙට පිළිස්සු කේක් ගෙඩියක්.. – බැදුම්කර කොමිසමේ තරුව දප්පුල ලිවේරා කියයි..

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ලේකණයේ සදහන් අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු සාක්‍ෂිකරුවන් 20 දෙනාගෙන් සාක්‍ෂි විමසීම අත්‍යවශ්‍ය බව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් දප්පුලද ලිවේරා මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ බැදුම්කර කොමිසම ඊයේ දිනයේදී සිය සාක්‍ෂි විමසීම අවසන් කරන බව කියා සිටීමත් සමගයි.

අගමැතිවරයා ඇතුළු පිරිසගෙන් සාක්‍ෂි නොවිමසා කටයුතු අවසන් කිරීම අඩක් පිලිස්සූ කේක් ගෙඩියක් වනු ඇති බවද ජනතාව බලාපොරොත්තු වන්නේ සම්පුර්ණයෙන්ම පිලිස්සූ කේක් ගෙඩියක් බවත් ලිවේරා මහතා තව දුරටත් එහිදී සදහන් කලේය.

එහිදී කොමිසම කියා සිටියේ අගමැතිවරයාට ප‍්‍රශ්ණාවලියක් යොමු කර ඇති බවත් ඊට පිලිතුරු දිවුරුම් ප‍්‍රකාශයක් ලෙස ලබා ගැනීමට කටයුතු කරන බවත්ය.

21,356 Viewers

16 Comments to “බැදුම්කර කොමිසමට අගමැති කැදවා ප‍්‍රශ්න කල යුතුමයි.. නැතොත් බාගෙට පිළිස්සු කේක් ගෙඩියක්.. – බැදුම්කර කොමිසමේ තරුව දප්පුල ලිවේරා කියයි..”

  1. NARAYANA says:

    We respect you Sir, great duty done for country. You will be golden gem for this country, Thanks sir be careful with Batalanda killer

    • Ratata Adare says:

      මේ බොරු ෂෝ වල නිමක් නැද්ද? හැම ප්‍රොජෙක්ට් එකකින්ම, හැම පාරකින්ම, හැම බෝක්කුවකින්ම, හැම ගනුදෙනුවකින්ම පගා ගහන පගා ඉල්ලන රටක දේශපාලුවෝ කී දෙනෙක් හිරේ දාල තියනවද?? කෝ අපේ ඔය කියන ලෝයර්ස්ලා, කෝ අපේ උගත් විනිසුරුවෝ, කෝ සදාරණ සමාජය, කෝ පුරවැසි බලය, කෝ මහනායකල, කෝ රාවණාල, කෝ උඅගතුන්, වියතුන්, රහතුන්? අර සිල් රෙදි හොරකන් කරපු උන් දෙන්න හිරේ හොස්පිටල් එකේ රජ සැප විඳල දැන් එලියේ!! මේ ඔක්කොම බොරු ෂෝ කියල දැන්වත් හිතෙන් නැද්ද!! මේ හොර හැත්ත අපේ රට මාරුවෙන් මාරුවට කොල්ල කද්දී අපි දෙපිලකට බෙදිල හුරේ දානව..අපේ උන් හොරු නෙවෙයි කියනව.. අනිත් එකා හොරා කියනව..අවුරුදු 70ක් තිස්සේ මේ ෂෝ එක යනව..අනේ අපේ ගොන් මිනිස්සු කවද මේක ෂෝ එකක් කියන එක තේරුන් ගනියිද?

      • sihala yaka says:

        UNP Pilluwa is trying to cover the biggest ever robbary. You are exposed.

        • Alapaluwa says:

          කිව යුත්තක් තිබේ එනම් අපිට, එනම් ප්‍රශ්න පත්තරයත් උත්තර පත්තරයත් ඔවුට දී ඔවුගෙන් පිළිතුරු ලබා ගැනීම අපි කෙසේවත් අපේක්ෂා නොකරමි.මන්ද අන් අයසේම මොන සක්විතියෙක් හෝවේවා ඔවු හෝ ඇය අනිවාර්යෙන්ම කොමිෂම ඉදිරියට කැඳවිය යුතුය.ඒවගේම cross examineද කළයුතුයි. නැතිව ඔවුට අවශ්‍ය නිසිපරිදි මේ සම්බන්දව කටයුතු කිරීමට කෙසේවත් ඉඩදිය නොහැකියි.නැතිනම් මෙතෙක් කල් ගත කරපු කාලයත් මුදලුත් ගඟට ඉනිකැපුවා සේ සියල්ල නිෂ්පල වේවි.එවිට අපිට කියන්න තිබෙන්නේ කාලයත් දහා දුකෙන් උපයාගත් අහිංසක මහජනයාගේ මුදල් වලින් සුරාකාගත් බදු මුදල් කොහෙවත් යන වයසක මාටින්ලාට කට්ටියකට කන්න බොන්න දීඅපිව තවත් අන්දවා මුළාකොට ඇතිබවයි එවිට අපිට කියන්න වෙන්නේ මේ සියල්ල කළු කපුටු බලු දානයක් දන්දුන් බවක් කියා සිත හදාගැනීම පමණි. තවද මේ අවසානය මෙසේ විනම් අපිට කාගේ පිළිසරණක්ද ?? මෙයට විසදුමක් තිබේද?

          • Jonaa'S Brother says:

            හොරාට කලින් වැට පැනපි ගොනා, ගොනා හෙමින්සැරේ ආපස්සට හෙමින් මාරු,
            කොහොමද පින්ගුත්තරයගෙ මොලේ

      • Kapila says:

        ඔබගේ අවසාන නෑවතුම පෙරටුගාමි හො ජ.වි.පෙ. නොවේවායි පතනවා.

        • Ratata Adare says:

          What is wrong in JVP? Educated, disciplined, honest people. Isnt it what we want?

          • xxx says:

            But foolish.

          • Sarath Dissanayake says:

            Do the educated, disciplined and honest kill the innocents in cold blood? Do they fool the youth by playing to their emotions and mob feelings? Do they endorse undemocratic proceedings in the parliament? Do they hide the deals of the asshole Anurakumara Dissanayake? Don’t talk about these bastards’ education, discipline, and honest. Hello, the one who calls himself “Ratata Adare”, you should not lick the JVP asses; soon you will perish in a cesspool.

      • Mapa says:

        ඔබට මම එකඟ යි. මෙ රට හදන්න 60 පැනපු කණ්ඩායමට be.

  2. Nim says:

    Prasidiye horu alibahala athi bavin
    Mona hethuwak nesa magaharinne da?

  3. යුක්තිය says:

    අගමැත්ත විතරක් නෙවේ රට පුරා වසංගතයක් ලෙස අධික ලෙස බෝ වී ඇති යූඑන්පී පාක්ශිකයා නම් ජාති ද්‍රෝහී කොටි බලල් ත්‍රස්තවාදීන් පවුල් පිටින් දක්කන්න ඕන…! උන්ගෙ ජාන ක්‍රොස්,නාමික සිංහල බොද්ධ …ජාන වල සිංහල බොද්ධ ඇර හැම දේම තියනව…! ඕකුන් ප්‍රභාකරන්ගෙ සිංහල නාමික කොටි ජන්ද හමුදාව ….! රටින් එලවන්න ඕන තෝරල…!

  4. Jeewantha says:

    People hate lawyers since 99% of them crooks,dishonest & money greedy individuals who don’t care what’s happen to country & innocent people.But it seems Yasantha Kodagoda & Dappula de Livera are exceptions & hope it won’t change in future.Poeple’s blessing with you sirs & please serve our mother lanka & disclosed these culprits.

  5. Clement says:

    You gentlemen in the Attorney General’s Department are the only hope of innocent citizens in this country. Please use your legal knowledge, experience and the loyalty towards our mother Lanka to save the country from this type of political animals.

  6. Banku Hora says:

    Api balan imu janadipathi commission eke kalaya deerga karaida nadda kiyala. Meka janadipathige duushana wirodi saha wancha walakwimata thibena awanka baawaya janathawata danaganna puluwan awasthawak wevi .

  7. David Milli-Banda says:

    The Clown is scheduled to appear at PCol………………………. dappula sharpen your knife before he begins to act like a jester at PCol.
    Why did you send him a questionnaire? Was it preferential treatment for this thief?
    Why only YOU, is Kodagoda, Goonetilleke and the Lady ready with questionnaires??

    remember the AG’s department is representing all the people of Sri Lanka, the VOTER & EPF contributors.

Main News