‘බැදුම්කර කොමිසමේදී කිසිම හොරකමක් එලිවී නෑ..’ හිරු බලයේදී කී එජාප තොත්ත බබාලා මහින්දානන්දයෙන් වැනසී යයි..[Video]

October 13, 2017 at 9:20 am | lanka C news
‘බැදුම්කර කොමිසමේදී කිසිම හොරකමක් එලිවී නෑ..’ හිරු බලයේදී කී එජාප තොත්ත බබාලා මහින්දානන්දයෙන් වැනසී යයි..[Video]

මහ බැංකු බැදුම්කර නිකුතුවේදී කිසිම වංචාවක් සිදුව නැති බව එක්සත් ජාතික ඵක්‍ෂ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.

හිරු රූපවාහිනියේ පැවති බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

බැදුම්කර කොමිසමේ සිදුවන්නේ පරීක්‍ෂණයක් පමණක් බවත් එහිදී කිසිදු කෙනෙකු වරදකරුවන් යය් ඔප්පු වී නැති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

ඊට පිලිතුරු දෙමින් ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කලේ ‘ඒකීය බාවය කැඩෙන්නෑ. ඉඩම් කැඩෙන්නෑ. බෙදෙන්නෑ. මොකුත් නෑ. තොත්ත බබා. එහෙනම් මොන ඉටිගෙඩියකද අනේ මේකක් ගේන්නෙ’ යනුවෙනි.

සම්පුර්ණ වීඩියෝව මෙතනින්

28,926 Viewers

4 Comments to “‘බැදුම්කර කොමිසමේදී කිසිම හොරකමක් එලිවී නෑ..’ හිරු බලයේදී කී එජාප තොත්ත බබාලා මහින්දානන්දයෙන් වැනසී යයි..[Video]”

  1. Aurora says:

    මහබැංකු බැඳුම්කර නිකුතුවේදී පැවති ක්‍රමය වෙනස්කල බවත්, ඒ අනුව පර්පෙචුවල් ට්‍රේෂරීස් සමගම මහබැංකුව නොඉල්ලූ තරම් බැඳුම්කර ඉල්ලු බවත්, පර්පෙචුවල් ට්‍රේෂරීස් සමගම හට එම විශාල බැඳුම්කර ප්‍රමාණය මිලදී ගැනීමට ලංකා බැංකුවෙන් අසාමාන්‍ය නයක් අවිධිමත් ලෙස ලබාදුන් බවත්, ඊට අවශ්‍ය කාලය ලබාදීමට බැඳුම්කර වෙන්දේසිය සම්මත ක්‍රමයට පිටින් මිනිත්තු 15 ක් කාලයක් ලබාදී ඇති බවත් සාක්කිවලින් අපිට පැහැදිලිඋනා. මේ අසාමාන්‍ය කාලය ලබා දුන්නේ අර්ජුන් ඇලෝසියස් මහා බැංකු අධිපති විසින් තම බෑනා වන අර්ජුන් ඇලෝසියස් පර්පෙචුවල් ට්‍රේෂරීස් සමගම අයිතිකරු හට මහබැංකු බැඳුම්කර ගනුදෙනුව තමන්ට වාසියට සිදුකරගැනීමට කාලය ලබාදීමට. රාජ්‍ය බැංකු මේ ගනුදෙනුවෙන් ඉවත් කිරීම රවී කරුණානායක විසින් කරන ලද බව රාජ්‍ය බැංකු ප්‍රධානීන් කොමිසමට ප්‍රකාශ කළා අමතක නොකළ යුතයි. මේ කලින් සැලසුම් කරනලද ක්‍රියාවලිය සම්පුර්නයන්ම වගේ එළිවී තිබෙනබව නොතේරෙන ආචාර්ය අසු(චි) මාරසිංහ හට ආචාර්ය උපාධියක් ඇත්තටම තිබේද?

  2. භරණ ගණිතයා says:

    RW, RK, AM, MS, KH ඇතුළු පිරිස ලංකාවේ සෑම අයෙකුගෙන්ම රු. 50,000/= ක් සොරාකා ඇතිබව ඔබ දන්නවාද?

  3. Parliamenat Jokers says:

    Nodanna deshapalanaya karanna awilla aaharya thanathurata saha ugathkama nindawata lakkarana pudgalayan kiyana katha kade yana kathai. Kauruwath ganan ganne naha .

  4. තොත්ත බබා says:

    ආශු මාරසිංහ පද්දෙක්ද?

Leave a Comment

Main News