බැදුම්කර කොමිසමේ වාර්තාවක් රවී ලග..

January 14, 2018 at 12:00 pm | lanka C news
බැදුම්කර කොමිසමේ වාර්තාවක් රවී ලග..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් තමනට ලැබුනු බව හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මට්ටක්කුලියේද පැවති එජාප ජනහමුවක් අවසානයේ මාධ්‍යවේදීන් විසින් කරනු ලැබූ ප‍්‍රශ්න කිරීමකදීය.

එම වාර්තාව ලබා දෙන්නැයි පසුගියදා මන්ත‍්‍රීවරයා ජනාධිපති කාර්යාලයට ගියද පිටපතක් නොලැබුනේය.

එම කාර්යාලය ඉදිරිපිටදී එදින ඔහු ජනාධිපතිවරයා ඇතුළු ශ‍්‍රීලනිප පාර්ශවයට දැඩි චෝදනා එල්ල කලේය.

හිටපු ඇමති රවි කරුණානායකට එරෙහිව අල්ලස් නඩු පවරන ලෙස එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව ජනාධිපතිවරයා පසුගියදා බැදුම්කර විශේෂ ප‍්‍රකාශයේදී කියා සිටියේය.

8,593 Viewers

6 Comments to “බැදුම්කර කොමිසමේ වාර්තාවක් රවී ලග..”

  1. kamalasirikuruwita says:

    ඉතින් අපිට මොකෝ ? මේවා ඉතින් චන්ද බයිලා තමයි . මේවා කිව්වට මහිදගේ මිනිස්සු මෙදා පර අන්දන්න අමාරුයි බොලව්.

  2. Jonaa'S Brother says:

    පාර්ලිමෙන්තුවට් පිටපතක් ඉදිරිපත්කරන්න බැහැ, නුමුත් කරුපයියා ලඟ කොපියක්,යකෝ සරළ ජනපතියගෙ කනෙනුත් රින්ගලා, රියල් නිවට පඹයෙක්!

  3. Hoo N P Karaya says:

    Dan ethakota uththareethara Parlimenthuwada, Raveeda? Meka thanikarama Parlimenthiwa haallu kireemak.

  4. ඇයි තහනම්ද? says:

    අපට කෝටියක් කියන්නේ මොකක්ක්ද? දුව මරදානේ පොත් කඩෙන් oya පොතක් ගෙනල්ල තිබුනා. ආලෝ මල්ලි ගාව ඕනෙ තරම් තියෙනවා. මොකද වරදක්ද. අදිකරණයත් මම සල්ලි දීලා ගන්නේ නෑ. නායකතුමා එකත් නෝනට දෙනවා.

  5. love nature says:

    ගිනිපෙනෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයිලු.

  6. sa says:

    බලනවා හෙට අනිද්දා වෙනකොට ලොක්ක කියනව මෙහෙම ” මම පත්තරෙන් දැක්කේ හිට න්,මම දැම්ම හොයනවා ඔය ගැන” ගනන් ගන්න එපා චන්ද කාලේ කතානේ.

Leave a Comment

Main News