බැදුම්කර කොමිසමේ වාර්තාව ගැන සැකයි.. රවීට චෝදනා ඇත්නම් නඩු දමන්න..- එජාප පසුපෙල ඉල්ලයි..

May 8, 2018 at 12:00 pm | lanka C news
බැදුම්කර කොමිසමේ වාර්තාව ගැන සැකයි.. රවීට චෝදනා ඇත්නම් නඩු දමන්න..- එජාප පසුපෙල ඉල්ලයි..

රවි කරුණානායක හිටපු ඇමතිවරයාට එරෙහිව කුමන හෝ චෝදනාවක් ඇතිනම් ඒ සම්බන්දයෙන් දෙසතියක් අතුලත නීතිමය පියවර ගන්නැයි ආණ්ඩු පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රිවරුන් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.

කරුණානායක මහතාගේද නම සදහන් බැදුම්කර නිකුතුව ගැන පරීක්‍ෂණ කරන ලද ජනාධිපති විශේෂ විමර්ශණ කොමිෂන් වාර්තාව නීතිපතිවරයාට යොමුකර දැනට මාස හතරක් ගතව ඇතත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයිද එම පිරිස පෙන්වා දී ඇත.

අදාල වාර්තාව නිසා කරුණානායක මහතා ඇමති ධුරයෙන්ද ඉල්ලා අස් වුවත් එම වාර්තාව අනුව ඉදිරි නීතිමය කටයුතු සිදු නොවීම දැඩ ලෙස සැක උපදවන තත්වයක් යයිද එජාප පසුපෙල මන්ත‍්‍රීවරුන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත පෙන්වා දී තිබේ.

11,961 Viewers

2 Comments to “බැදුම්කර කොමිසමේ වාර්තාව ගැන සැකයි.. රවීට චෝදනා ඇත්නම් නඩු දමන්න..- එජාප පසුපෙල ඉල්ලයි..”

  1. රංජිත් ජයසිංහ says:

    රවිට ඇමතිකමක් දුන්නොත් ඇතිවන ප්‍රතිඵල.
    1.බිරිඳ මෙලා ඇතුළු ඇයගේ පවුලේ කණ්ඩායමට නැවත පරණ සෙල්ලම් ටිකම කරන්නට හැකිවීම.
    2.එක්සත් ජාතික පක්ෂය දිනපතා අඛණ්ඩව විවෙිචනයට ලක්වීම සහ පක්ෂය දිනපතා අප්‍රසාදයට ලක්වීම මෙන්ම ඉදිරි මැතිවරණවලදී විපක්ෂයට විවෙිචනය සදහා හොඳ මාෘකාවක් ලබාදීම.
    3.රවිට ඇමතිකමක් දිය යුතුයි කියන එජාප පසුපෙළ මන්ත්‍රීවරැන් පිරිසට එම අමාත්‍යාංශය හරහා වරප්‍රසාද ලැබීම.
    4.ඇමතිකමක් ඉල්ලා රවි රනිල්ට කරන පීඩනය අඩුවීම සහ ඇමතිකමක් දීම නිසා රනිල්ට සහ ජනාධිපතිවරයාට ප්‍රබල විවෙිචනයන්ට මුහුණදීමට සිදුවීම.

  2. Wijebahu says:

    Meyata wirudhdhawa katayuthu karanda kisi kenek idhiripath wennne naha. Mokadha ehema kaloth meya eya gawa Ranilta saha ara prasidhdha benata wirudhadhawa thiyena dhooshana chodhana heli karanawa.

Main News