බැදුම්කර කොමිසමේ සාක්‍ෂි දීමට බැදුම්කර බෑණාගේ නීතීඥයා විරෝධය පල කරයි..

September 11, 2017 at 12:40 pm | lanka C news
බැදුම්කර කොමිසමේ සාක්‍ෂි දීමට බැදුම්කර බෑණාගේ නීතීඥයා විරෝධය පල කරයි..

මහ බැංකුවේ බැදුම්කර ගණුදෙනුව සම්බන්දයෙන් සොයා බැලීමට පත් කල ජනාධිපති කොමිසම හමුවේ අද දිනයේ පෙනී සිටි පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් සාක්‍ෂි විමසීමට ඔහුගේ නීතීඥයා විරෝධතාවය පල කර ඇත.

අර්ජුන් අලෝසියස් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටින අතර මෙම විරෝධතාවය පල කර ඇත්තේ ඔහු විසිනි.

15,937 Viewers

5 Comments to “බැදුම්කර කොමිසමේ සාක්‍ෂි දීමට බැදුම්කර බෑණාගේ නීතීඥයා විරෝධය පල කරයි..”

  1. Sathya says:

    Ah Ah !!! Marapana

    Oh Oh , whats he upto.

  2. Alapaluwa says:

    චුදිතයෙක් නොවුණත් ඔවු චුදිතයෙක් වී හමාරය.කොහොමද මේ මනුෂ්‍යාගෙන් සාක්ෂි ලබානොගෙන වෙනත් කෙනේකුගෙන් එය සටහන් කරගන්නේ>තිලක් මාරපන අයියා නිසාද?

  3. රාහුල කොලුවා says:

    හිටපු මුදල් ඇමතිවත් කූඩුවට නග්ගලා ප්‍රශ්ණ කලා නං.. මෙයා මොකෙක්ද…? කට ඇරියොත් ආණ්ඩුවේ හයිෆයි කාරයින්ගේ නම් එලියට එයි කියලා බයේද මාරපන මහත්තයා ඉන්නේ…

  4. Ruwan says:

    Marapana Mahattaya Apey Mahinda Sir ge Lawyer!

  5. David Milli-Banda says:

    If he lied to his Counsel and if the Counsel withdrew, then Arjuna Aloysius is a diabolical LIAR.

    Poddak kuduwata negala kiyapanko Ranilayata dunna call gana.
    ranilayata jumper ekak andanna………….

    Gamini marapana is protesting because to prevent exposing the Prime Minister.
    AA is well and truly trapped.

Leave a Comment

Main News