බැදුම්කර කොමිසම එජාපය වසනන දඩබිමක්.. ආණ්ඩුවේ නායකයන්ගේ දූලා පුතාලා, අයියලා මල්ලිලා ගැන හෙලි කරන්න අපි ලෑස්තියි..- එජාපය ශ‍්‍රීලනිපයට එරෙහිව බලගතුම තුරුම්පු අදී..

October 11, 2017 at 10:52 pm | lanka C news
බැදුම්කර කොමිසම එජාපය වසනන දඩබිමක්.. ආණ්ඩුවේ නායකයන්ගේ දූලා පුතාලා, අයියලා මල්ලිලා ගැන හෙලි කරන්න අපි ලෑස්තියි..- එජාපය ශ‍්‍රීලනිපයට එරෙහිව බලගතුම තුරුම්පු අදී..

මහබැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට පත් කර ඇති විශේෂ ජනාධිපති විමර්ශණ කොමිසම උපයෝගී කර ගනිමින් දැන් සිදුවන්නේ එක්සත් ජාතික පක්‍ෂය දියාරු කිරීමේ කුමන්ත‍්‍රණයක් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බණ්ඩාරවෙල අඅල්ල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

‘බැඳුම්කර කොමිසම සත්‍ය වශයෙන්ම අද අපේ පක්‍ෂය නැති කරන දඩබිමක් බවට පත් කරගෙන තියෙන්නේ. අද එයින් කරන්නේ වංචාවක් සිද්ධ වෙලා නම් එය හොයන එක නොවෙයි.

බැඳුම්කර කොමිසමෙන් අපට කපනවා නම්, පහර දෙනවා නම් අපිත් පෙරලා පහර දෙන්න ඔ්නෑ කියන මතයේ අපි ඉන්නවා.

ආණ්ඩුවේ ප්‍රබලම නායකයන්ගේ හොරකම් නම්ගම් එක්කම හෙලි කරන්න අපි සූදානම්. තමන්ගේ පවුල, අයියලා මල්ලිලා කරන දේවල්.. තමන් හා දරුවෝ කරන දේවල් හෙලි කරන්නත් අපි ලෑස්තියි’

ඉදිරියේදී එජාප පසුපෙල මන්ත‍්‍රී පිරිසක් ස්වාධීන වී ආණ්ඩුව නිවැරදි කිරීමට කටයුතු කරන බවද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

32,764 Viewers

18 Comments to “බැදුම්කර කොමිසම එජාපය වසනන දඩබිමක්.. ආණ්ඩුවේ නායකයන්ගේ දූලා පුතාලා, අයියලා මල්ලිලා ගැන හෙලි කරන්න අපි ලෑස්තියි..- එජාපය ශ‍්‍රීලනිපයට එරෙහිව බලගතුම තුරුම්පු අදී..”

  1. rambanda says:

    බූරුවෙක් කතාා කරයි. කවුද මේකා

    • asaranaya says:

      මේකත් උගේ අම්මගෙ අධොමුකෙන් ලැබුණු එකෙක් වගෙ

    • ඇම්ඩන් says:

      බැඳුම්කර හොරු අපේ මොන්ට්සෝරි යන පුතාගෙන් පවා රුපියල් 50,000/= ගානෙ හොරාකාල. මුන්ට හෙණ හතම ගහපිය.

    • බිසෝ මැණිකා says:

      ඇයි ඔයාට රිදුනද?

  2. aruna says:

    Hey man you saying that in a robbery the police only need to find the money and not the robbers? Is that the UNP polcy? Or you saying that both UNP and UPFA rob the country and protect each other,to the hell with people and the country. This is the result when people vote for uneducated idiots like this guy and send them to the parliament.

    • John says:

      කපටි සිරා , කපටි හොරා බටලන්ද ගහල එලෙවව් මිනිසුනේ

    • IVOR says:

      This is what happens when idiots like you send 8th grade passed ex- gramasevaka to rule the country.

  3. JOY says:

    කෙස් ගහ පවා පිට රටවල මිනිසුන් නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන් නේ
    හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන් නේ
    ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිල ද සිහලුන් නේ

  4. Tax officer says:

    It looks like this UNP MP is trying to reveal the corrupt practices of children and siblings of a
    government type VVIP. He must be very careful about risks to his life in this dangerous endeavor
    because they will try to silence him before he reveals the true facts.

  5. CHANDA says:

    යහපලානේ පෙරගමන් කරුවෙකු වෙන හරක් විජේසූරිය මහාචාරියාගේ හුචක්කු කට කෝ මේවට හඩ නැත්තේ ?

  6. sura says:

    “ආණ්ඩුවේ ප්‍රබලම නායකයන්ගේ හොරකම් නම්ගම් එක්කම හෙලි කරන්න අපි සූදානම්. තමන්ගේ පවුල, අයියලා මල්ලිලා කරන දේවල්, තමන් හා දරුවෝ කරන දේවල් හෙළි කරන්නත් අපි ලෑස්තියි”

    නියමයි!!!!!!!!!!!!!!!චෝදනාව එල්ල කරන්නේ කාටද කියල හැමෝම දන්නවනේ.

    බල්ලොත් එක්ක නිදා ගත්තම, මැක්කෝත් එක්ක නැගිටින්න වෙනවා කියන්නේ ඕකට තමයි.

    ඒවගේම, ‘කළකම්’ ඵල දෙනවානෙ.

  7. Sanidu Sooriarachchi says:

    තව තියනවනම් හෙළි කරලා ඔප්පු කරන්නකෝ. අපි කැමතියි දැනගන්න. අර සිරස වගේ තර්ජනය කලාට වැඩක් නැහැ ඔප්පු කරන්න. අපි ආසයි පක්ෂ බේධයකින් තොරව මේ රට පිරිසිදු වෙනවා නම්. සැබෑ යහ පාලනයක් එනවනම්.

    • මාමණ්ඩියා says:

      කෙහෙම්මල් යහපාලනයක්

      අපිට ඕනේ… ආණ්ඩුවක්…
      මහින්දගේ …. ආණ්ඩුවක්…

  8. john the baptice says:

    මිස්ට ක්ලින් දැන් මිස්ට ඩටි වේලා

  9. love nature says:

    දෙයිහාමුදුරුවනේ පටන් අරගෙන අවුරුදු දෙකෙන් කෝටි 520ක ලාභ ලබන්නේ මොන කොම්පැණියද? මිස්ට ක්ලින් දැන් මිස්ට ඩර්ටි වෙලා?

  10. gamarala says:

    වහාම අගමැතිට විරුද්දව විශ්වාස බන්ගයක් ගෙන එනු

  11. sinha le says:

    දොන් ජුඅන් සමග දෝන කැතරිනා

  12. Vasana says:

    “ඌරො පස්සෙ ගියාම වහු පැටියටත් වෙනවා අසූචි කන්න…රනිල් වික්‍රමසිංහ පසුපස යන ශ්‍රිලනිප ඇමතිලා අද කන්නේ අසූචි …”

Main News