බැදුම්කර කොමිසම නිසා ජනාධිපතිට ජීවිත තර්ජන..

January 7, 2018 at 3:00 pm | lanka C news
බැදුම්කර කොමිසම නිසා ජනාධිපතිට ජීවිත තර්ජන..

බැදුම්කර කොමිසම ආදී ආන්දෝලනාත්මක පරීක්‍ෂණ කටයුතු ඉදිරියට මෙහෙයවීම නිසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ජීවිත තර්ජන ඇතිව තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතතා පවසයි.

බැදුම්කර කොමිසම මගින් රෙදි ගැලවී ගිය බවත් අධිකරණයෙන් දඬුවම් ලැබුනත් නැතත් ජනතා අධිකරණයෙන් වරදකරුවනට දඬුවම් ලැබෙනු ඇති බවද ඔහු පැවසීය.

මීලගට ශ‍්‍රි ලන්කන් එයාර් හා මිහින් ලංකා ගැන කොමිසමේ කටයුතු අරඹන බවත් එයිට මීට වඩා විශාල වංචා හෙලිවනු ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

11,948 Viewers

18 Comments to “බැදුම්කර කොමිසම නිසා ජනාධිපතිට ජීවිත තර්ජන..”

  1. Saradiel says:

    පලාත් පාලන චන්දෙට වෙළද දැන්වීමක් රැවටෙන්න එපා ජනාදිපති රනිල්ව බේරාගන්නවා

  2. PISSU PUSHA says:

    Who belives KEPPAYA’s servant boys

  3. David Milli-Banda says:

    Umbage bella deepan Amara Weerayo………………..

  4. සනත් ඉතාලිය says:

    අපිනම් දැක්කේ මෙතුමාගේ රෙද්ද ගැලවෙනවා මෙතුමා මෙතුමාගේ රෙද්ද ගලවල අගමැතිගේ හෙළුව වැහැව්ව එකයි ඇත්ත

    • Rupa says:

      ඔබ කිවූ දෙය සහතිකවම ඇත්ත. තමා නිරුවත් වී අනුන් ගේ ගරුත්වය රැකීමට යනවා.

  5. Don says:

    Jewitha tharjanayak thiyanawanam arakshawa adukaranna wai Mage hithe .

  6. cw says:

    I don’t think Sri Lankans kill rattle snakes.

  7. aji says:

    mukawa maranna one ne minisunge sapeta nikamma merei

  8. බන්ඩා says:

    ශ‍්‍රි ලන්කන් එයාර් හා මිහින් ලංකා ගැන කොමිසමක් දමන්න ජනාධිපතිට මතක් වෙන්න අවුරුදු තුනක් ගියා. ජනතාවට කොමිසම් ගිල්ලවල චන්ද කඩා ගන්න වගෙය් එ් පාර ලැහැස්තිය.

    • Horaa says:

      එතකොට අර පහුගිය ආණ්ඩුව කාලෙ ඕස්ට්‍රේලියානු කන්ස්ට්‍රක්ෂන් සමාගමකින් ඩොලර් ලක්ෂ ගානක් පගාව අරගෙන රටේ නම
      කැතකරපු ඇමතිතුමා ගැන හොයන්ඩ කොමිසමක් දාන්නෙ කවදද?

  9. මයිතුනයා says:

    අමරවීරගෙ ගාඩ් එකට කාන්තාවො දෙන්නෙක් දෙපැත්තෙන් දාපු එක හොඳයි.අමරවීර දෙන්නටම නඩත්තු ගෙවයිද කියල​ අපි බලමු ලබන අවුරෙද්දෙ.හැබැයි අමරෙ පොල්ල අල්ලන් ඉස්සරහ දොරෙන් හොරෙන්ම බැහැල ගියොත් නඩත්තු සුම්ම තමයි.

    • Jonaa'S Brother says:

      අමරයාගෙ බස් පොල්ල ටික ටික ගෙවී ගිහින් , කොනකපාලලාගෙ වගෙ, මයිතූන බොතල් සිරාගෙ පොල්ලෙම පිහිට තමයි ඉදිරියේදි

  10. හරකා says:

    මූට කොච්චර කිව්වත්, හරක් මරන එක තහනම් කරන්න කියලා මූ ඒක කරන්නේ නෑ. මොකද මූ, පන බේර ගන්න මූට තියෙන හොඳම ක්‍රමය ඒක කියලාවත් නොදන්න නියම හරකෙක්.

  11. Pina says:

    අනේ අපේ ජනපති තුමා ට ප්‍රශ්නයක් නම් ඔන්න ඔය කෙහෙල් මල අමතක කර දාමු . කරපු මහ එකාත් දැන් රටේ නෑනේ. අපි අපේ පුටු ටික බේරගෙන ඉන්න එ පායේ.

  12. lion says:

    ඊනියා යහපාලනයක් සෙවූ අමන රැලකගේ ඔළමොට්ටල කමට පින්සිදුවන්නට ජඩපාලනය විසින් රට බෙදන ව්‍යවස්ථාවේ මූලික සැකිල්ල එළියට දමා ඇත. ඒ අනුව ලෝකයේ අන්තර්ජාතිකව පිළිනොගන්නා ඉංග්‍රිසි භාෂාවේ නොමැති වචන වන සිංහල ‘ඒකිය’ සහ දෙමළ ‘ඔරුමිත්ත නාඩු’ (සන්ධිය යන තේරුම ඇති) යන වචන ඉංග්‍රිසි පිටපතේ මෙතෙක් තිබූ ‘Unitary State’ යන්න වෙනුවට යොදා ගනිමින් අනාගත රටවල් දෙකකට මූලික නීතිමය අඩිතාලම දමා ඇත

  13. Sriaiyya says:

    Oaka API balaporttu dea thamai!
    Mungwa 2025 weanaturu hollananda beaha!Mr mahinda hadissiwunaa vimalgea Lanuwa kaala mhinda mahataawa bellata dunna mung bearanda dang rottapitin hireata .

  14. Nimali says:

    Nikan boru katha nokiya hitapalla Thawath janathawa gonnunta andannada kalpanawa my3 thamai Ranil beragaththa kalla kapatiya.

Main News