බැදුම්කර චිත‍්‍රපටය ත‍්‍රාසජනක වෙයි.. රවි කරුණානායකට දුන් සුපිරි නිවසේ හිමිකාරිය රටින් පලා යයි.. ඇමති හිතවතෙකුගෙන් මරණ තර්ජන..

October 17, 2017 at 11:20 am | lanka C news
බැදුම්කර චිත‍්‍රපටය ත‍්‍රාසජනක වෙයි.. රවි කරුණානායකට දුන් සුපිරි නිවසේ හිමිකාරිය රටින් පලා යයි.. ඇමති හිතවතෙකුගෙන් මරණ තර්ජන..

රවි කරුණානායක හිටපු මුදල් ඇමතිවරයාට කොළඹ සුපිරි නිවාසයක් කුලියට ලබා දුන් එම නිවසේ හිමිකාරි වන අනිකා විජේසුරිය රට හැර ගොස් ඇතැයි අද දිනයේ බැදුම්කර කොමිසම හමුවේ හෙලි විය.

එහිදී හෙලි වූයේ හිටපු ඇමතිවරයෙකුගේ සමීපතම පුද්ගලයෙකු විසින් අදාල සාක්‍ෂිකාරියට එරෙහිව මරණීය තර්ජනය එල්ල කර ඇති බවයි.

ඇය රටින් පිටවී ඇත්තේ එම මරණ තර්ජන නිසා බවද සදහන් විය.

අද දිනයේ බැදුම්කර කොමිසම හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව මේ බව කියා සිටියේය.

රුපියල් ලක්‍ෂ 116ක කුලියක් ගෙවමින් අර්ජුන් ඇලෝසියස් විසින් හිටපු ඇමති රවි කරුණානායකට කොළඹ මොනෑෂ් සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක් ලබා දුන් බව එම නිවා සංකීර්ණයේ හිමිකරු වන අනිකා විජේසූරිය මීට පෙර බැදුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙනු ලැබීය.

27,228 Viewers

8 Comments to “බැදුම්කර චිත‍්‍රපටය ත‍්‍රාසජනක වෙයි.. රවි කරුණානායකට දුන් සුපිරි නිවසේ හිමිකාරිය රටින් පලා යයි.. ඇමති හිතවතෙකුගෙන් මරණ තර්ජන..”

  1. රාහුල කොලුවා says:

    තර්ඡනයක් කරලා නැතිව ඇති අප්පා….. අහන්න ඇත්තේ ඇයි උඹ අපේ මහත්තයගේ කළිසම ගැලෙව්වේ කියලා…

  2. Justicia says:

    Death threatening to a person is a criminal offence. Mr president why don’t you intervene into this matter. Otherwise Ravi and Allosius gang will make death threats to all and pave the way to leave the country.

  3. Dr Lakshman Fernando says:

    Stupid President & Ranil, Why no bloody ACTION? Both are REAL STUPIDS.

  4. Padmini says:

    onna malli salli, karunga ochchraa ganannum, wawamuda api puwak!

  5. කෝටිටෙි දයා says:

    අනිකා හනික යනඑක හොඳයි.

  6. FREE says:

    මෙලා උන්නෙ හිසට වහලක් නැතුව​.අව්ව වැස්ස දෙකෙන්ම මෙලා පීඩා වින්ද බව දන්නෝ දන්නව​.එහෙව් එකේ ඇලා මෙලාට ගෙයක් අරන් දුන්නම අනිකා මොකටද රට ගම දාල යන්නෙ?ඇලා ඔය සල්ලි හොයන්න කරුංක ගෝනි කීයක් වික්කද කියන්න දන්නෙ කරුංක මුදලාලි විතරයි.එහෙව් සත්ගුණවත් මිනිස්සුන්ට අපහාස උපහාස කරන එවුන්ට හොඳක් වෙන්න නරකයි.ඒත් හීනියට හිතල බලන කොට අනිකා ගියේ බයේ නම් මේකා මොකක් හෝ දෙයක් කලා වෙන්න බැරිත් නැහැ.

  7. David Milli-Banda says:

    Stupid President & Ranil, Why no bloody ACTION?…. hello Ranil is a thief and a culprit.

    Rajaye depola wancha wata saka karu wana Ranil must be in remand without bail.

    Under the Monetary Laws Act, No outsider including the Minister or Prime Minister can give instructions to the central bank and/or its governor.
    This is the very cardinal principle Ranil broke according to Mahendran’s evidence to the PCol.
    What more ??????????

  8. රටවැසියා says:

    මේ කොමිසම කාලය කාලය කා දැමීමක් …මෙම වංචාවට නඩු නොයන්නේ ඇයි ?

Main News