බැදුම්කර ප‍්‍රශ්ණයෙන් කිරිඇල්ලට මල පනී.. සංවර ප‍්‍රශ්න අහන්නැයි මාධ්‍යට බැණ වදී..

January 11, 2018 at 6:30 am | lanka C news
බැදුම්කර ප‍්‍රශ්ණයෙන් කිරිඇල්ලට මල පනී.. සංවර ප‍්‍රශ්න අහන්නැයි මාධ්‍යට බැණ වදී..

බැදුම්කර මගඩිය සම්බන්දයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එල්ල වෙමින් ඇති චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරන්නේදැයි මාධ්‍යවේදීන් විසින් විමසූ කල ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල කෝපයට පත් විය.

‘දැක්කම කියන්න පුළුවනි කිසි සංවරයක් නැති මිනිහෙක් කියලා. මං කිව්ුවෙ මෙයාට විතරයි එන්න කියලා. ඔය ගොල්ලන්ට එන්න කීවේ නෑ. සංවරශීලිව ප්‍රශ්න අහන්න’ යයි ඇමතිවරයා කීය.

24,432 Viewers

7 Comments to “බැදුම්කර ප‍්‍රශ්ණයෙන් කිරිඇල්ලට මල පනී.. සංවර ප‍්‍රශ්න අහන්නැයි මාධ්‍යට බැණ වදී..”

  1. Open mind says:

    ප්රවෘත්ති…….මේ ඒවා ද “උෂාර්” වෙන උන්ට ප්රවෘත්ති……..

  2. daham says:

    kiyala wadak naha meka gana nam

  3. රාහුල මල්ලී says:

    මේගොල්ලන්ට බලය නැති කාලේ තියෙන ආණ්ඩුව විවේචනය කරනකොට මාධ්‍යෙව්දීන් සංවරයි… මේගොල්ලන්ට බලය ආවම මේගොල්ලන්ව විවේචනය කරනකොට මාධ්‍යෙව්දීන් අසංවරයි…

  4. Hoo N P Karaya says:

    Sanwarayak naththe kaatada kiyala mulu ratama dannawa. Vipakshaye inna kale eka kathawakui balayata pathunama wenas kathawakui kiyana million 300 amathi kawuda kiyala danna aya dannawa.

  5. Lapaya says:

    Munta dan kiya ganna dewal naha. Mala nemeyi muge panala thiyenne toppiya.

  6. Ratnamalala says:

    ganan ganna epa.ona gonekuta mehema kiyanna puluvan.

Leave a Comment

Main News