බැදුම්කර බෑණගේ අවසන් මාස හයේ ලාබය බිලියන 6.8යි.. දවසට කෝටි තුනහමාරයි.. වාර්තාව මෙන්න..

January 10, 2017 at 10:00 am | lanka C news | ලංකා සී නිවුස්
බැදුම්කර බෑණගේ අවසන් මාස හයේ ලාබය බිලියන 6.8යි.. දවසට කෝටි තුනහමාරයි.. වාර්තාව මෙන්න..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපතිගේ බෑණාගේ සමාගම වන පර්පචුවල් ට්‍රෙෂරිස් සමගමේ මාස 06ක ශුද්ද ලාභය මිලියන 6815ක් යයි එම සමාගමේ වාර්ෂික මුල්‍ය වාර්තාවේ දැක්වෙයි.

2016 වසරේ අප්‍රේල් 01දා සිට 2016 සැප්තැම්බර් 31ට වන විට මෙම සමාගම එකී ලාබය උපයාගෙන ඇති අතර 2016 මාර්තු 31න් අවසන් මුදල් වර්ෂයේ සමාගමේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 5124කි.

කෙසේ වෙතත් 2015 වසරේ මාර්තු 31න් අවසන් වූ මුදල් වර්ෂයේදී සමාගමේ ශුද්ධ ලාබය වී තිබුනේ රපියල් මිලියන 59ක් පමණකි.

බැඳුම්කර මගඩියෙන් පසු සමාගමේ ලාබය මෙසේ සීඝ‍්‍රයෙන් ඉහල ගොස් ඇති බවට චෝදනා එල්ල වෙයි.

8,296 Viewers

5 Comments to “බැදුම්කර බෑණගේ අවසන් මාස හයේ ලාබය බිලියන 6.8යි.. දවසට කෝටි තුනහමාරයි.. වාර්තාව මෙන්න..”

  1. Champa says:

    බුදු අම්මේ. හෙන ගහනවා මුන්ට. අපිට කොස් කොළ කන්න කිය කිය මුන් කාලා තියෙන්නේ මුදල් නෝට්ටුනේ.

    රනිල්ව පන්නන්න පුළුවන් වෙලාවේ පැන්නුවේ නැහැ, දැන් ඉතින් එක පැත්තකින් රට විකුනලා කොමිස් ගහනවා. අනිත් පැත්තෙන් ආණ්ඩුවේ අගමැතිම ආණ්ඩුවට නය දීලා වංචාවෙන් බිලියන් ගණන් උපයනවා.

    වාහනයක් වැඩිපුර පාවිච්චි කළා කියලා විමල්ව හිරේ දානවා. රනිල් මහබැංකුව මංකොල්ල කාල දවසට කෝටි 3ක් හම්බ කරනවා. මහා ලොකුවට කතා කරන්නේ විනිවිද භාවය. ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය. අර ඇමරිකන් කොම්පනියකුත් ගෙන්වන්න යනවා විනිවිද භාවය හොයන්න. රටේ අගමැති කිසිම විනිවිද භාවයක් නැතුව, ටෙන්ඩර් නැතුව, කැබිනට් එකට හොරෙන්, පාර්ලිමේන්තුවට හොරෙන් රටේ සම්පත් විකුණ විකුණා කොමිස් ගහනවා.

  2. රටවැසියා says:

    මුන් හිතන් ඉන්නෙ මේ මගඩියෙන් ගැලවෙන්න පුලුවන් කියලද ? ගව පාලනය පන්නපු දාට පොලියත් එක්ක අය කර ගන්නෙ. දනට තියෙන ප්‍රශ්නෙ ඒ වෙන කොට අපිට රටක් තියෙවිද කියන එක.

  3. nima says:

    COME ON UNP

  4. යුක්තිය says:

    කෝ මේ කමෙන්ට් ඉදල,හිටල හරි දදා ඉදපු යූ.එන්.පී නිල මැස්සො ටික…ජනවාරි 8 යහ පාලන ගූ තැම්බ ඉල්ලල මැරෙන්න හදපු උන් කෝ…ඒ දවස් වල හොරැ අල්ලනව කිව්ව,අාර්ථිකේ හදනව කිව්ව… කේා..රනිල නෙවේ වැරදි උෟව ඔතනට ගත්ත ගූ ගුල්ලො කෝ…

Leave a Comment

Main News