බැදුම්කර බෑණාගේ ප‍්‍රධාන කාර්යාලයට රහස් පොලිසිය කඩා වදී.. රහස් ලේඛණ ගණනාවක් සොයා ගනී..

May 31, 2018 at 8:40 am | lanka C news
බැදුම්කර බෑණාගේ ප‍්‍රධාන කාර්යාලයට රහස් පොලිසිය කඩා වදී.. රහස් ලේඛණ ගණනාවක් සොයා ගනී..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්‌ගේ හිමිකාරීත්වයෙන් යුත් පර්පචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඊයේ පස්වරුවේ රහස් පොලීසිය විසින් සෝදිසි කරනු ලැබීය.

කොළඹ 02, පාක්‌ ලෑන්ඩ් ගොඩනැඟිල්ලේ වූ මෙම කාර්යාලයේ තිබී බැඳුම්කර වංචාවට අදාල රහස් ලිපි ලේඛණ රහස් පොලීසිය විසින් එහිදී සොයාගෙන ඇත.

ඊටය් රාත‍්‍රිය් 10.00 පමණ වන තෙක් මෙම සොදිසි කිරීම සිදු කර ඇත්තේ අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මතයි.

බැඳුම්කර මගඩිය ගැන පරීක්‍ෂණ ආරම්භ කිරීමත් සමගින් මෙම කාර්යාලය වසා දමනු ලැබ තිබින.

10,504 Viewers

3 Comments to “බැදුම්කර බෑණාගේ ප‍්‍රධාන කාර්යාලයට රහස් පොලිසිය කඩා වදී.. රහස් ලේඛණ ගණනාවක් සොයා ගනී..”

  1. නුවන් අයියා says:

    දැන්ද මේවට කඩා වදින්නේ ?මේක මොන විහිලුවක්ද ?ඔය හොර ලේකන ඔකේ ඇතුලේ තියාගෙන ඉන්නේ කවුද ?දැන් ඔය ලේඛන වෙන වෙන තැන්වල හංගලා ඇති .මොකද ජනපතිට අගමැතිට ඔය දේ මිට ඖවුරුද්දකට කලින් කරන්න නියෝග දෙන්න අමතක උනාද ?අස්සයා ගියාට පස්සෙද ඉස්තාලේ වහන්නේ

  2. vimal says:

    Owa layya nathi vigadam Maha hora panala yanakan kisi nitiyak nogenawa yama palanaya boruwata dan kunu aussanawa. Alosiys kunu itiri karala naha ohuge office eke Rahas polisiyata dan sudda karanna. Ladaruwekuge mole nati kaalakanni tika.

  3. john the baptice says:

    මේ සේරම සිරිසේන රනිල්ගේ රගපෑම්

Main News