බැදුම්කර මාමා අල්ලන්න ඉන්ටපෝල් රතු වරෙන්තු..

March 3, 2018 at 5:30 pm | lanka C news
බැදුම්කර මාමා අල්ලන්න ඉන්ටපෝල් රතු වරෙන්තු..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ලබා ගැනීමට අපාරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාල ප‍්‍රධාන සැකකරුවෙක් ලෙස නම් කර ඇති හිටපු මහ බැංකු අධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කලද එය නොතකා කටයුතු කිරීම නිසා මෙම ක‍්‍රියාමාර්ගය ගැනීමට තීරණය වී ඇත.

ඒ අනුව එහි මුල් පියවර ලෙස එන සතියේදී ඔහුට එරෙහිව අධිකරණය මගින් වරෙන්තුවක් ලබා ගෙන එය ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තුවක්
බවට පත් කර ගැනීමට සැලසුම් කර ඇත.

අර්ජුන් මහේන්ද‍්‍රන් මේ වන විට ඔහුගේ සිංගප්පූරු නිවසින්ද අතුරුදහන්ව සිටී.

13,297 Viewers

8 Comments to “බැදුම්කර මාමා අල්ලන්න ඉන්ටපෝල් රතු වරෙන්තු..”

  1. Muruththattaya Ananda says:

    To tell lies.there is a limit. So there is no such warrant. He is not a citizen of srilanka so no warrants can be issued. After all this is political witch hunt.

    • ජනක says:

      මොන රතු වරෙන්තු තිබුනත් ඕකා බටහිර රටකදී නම් අල්ලලා දෙන්නේ නෑ .මොකද මොකා ඇල්ලුවොත් රනිල් අමාරුවේ රනිල් අමාරුවේ වැටෙන්න බටහිරයෝ ඉඩ දෙන්නේ නෑ
      රනිල් කියන්නේ බටහිරයන්ගේ ඒජන්තයා

  2. Ponil says:

    He is in S’pure wuthout any problem. S’pure is heven for world class cheaters. No one can arrest.

  3. Nim says:

    ME HORAKAMATA
    SAMBANNDA ELIYE
    PENI PENI ENNA
    AYAWA GATHAHAMA
    AYTH ELIYATA AVI.

    HORUN APARADA KARAYO POLICE YATA
    HOYA GANNA BARI VITA
    GEDARA AYAWA GENIYANNE.

  4. PUNCHI SIGHO says:

    If such a offense did by a poor person, Sri Lankan police will take any of his family member OR responsible person to custody until accused appear to the police or courts. Same manner why your people can not take the RANIL to custody until Arjuna appear.. RULE SHOULD BE FAIR ENOUGH TO ALL.

  5. kira says:

    CID, arrest Ranil and ask where he is. he knows the address , he has met his wife, I am sure he had dinner and lunch with him. he is not in belgium. he is at home

  6. sarath says:

    Today Morning the Bribery Commissioner said Singapore is 6th in the World Bribery Free countries and said SL shall set this country as an example. My question is Mahendran the main culprit is now in Singapore as one of an honest Snigaporian

Main News