බැදුම්කර බෑණා හා රවිගේ බිරිද අතර දුරකනත ඇමතුම් 343ක් හුවමාරු වෙයි.. බැදුම්කර බෑණාගේ දුරකතන පට්ටන්තරේම මෙන්න..

November 17, 2017 at 12:09 am | lanka C news
බැදුම්කර බෑණා හා රවිගේ බිරිද අතර දුරකනත ඇමතුම් 343ක් හුවමාරු වෙයි.. බැදුම්කර බෑණාගේ දුරකතන පට්ටන්තරේම මෙන්න..

මහ බැකුවේ හිටපු අධිපතගේ බෑණා වන අර්ජුන් අලෝසියස් හා එවකට මුදල් ඇමති රවි කරුණානායක අතර දුරකතන ඇමතුම් 387ක් හුවමාරු වී ඇති බව බැදුම්කර කොමිසමේදී හෙලිව ඇත.

එමෙන්ම රවි කරුණානායක මහතාගේ බිරිද හා දියණියන් දෙදෙනා සමග අර්ජුන් ඇලෝසියස් දුරකනත ඇමතුම් 343ක් හුවමාරු කරගෙන ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොමසම හමුවේ කියා සිටියේය.

ප‍්‍රශ්ණගත බැදුම්කර නිකුතුව වූ දිනයේදී අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතනයෙන් ඇමති සාගල රත්නායක, ඇමති රවි කරුණානායක, නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා, ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් පෙරේරා යන අයටද දුරකතන ඇමතුම් ලබා දී ඇතැයිද හෙලිව තිබේ.

මේ සම්බන්ධයෙන් හිරු රූපවාහිනිය ඉදිරිපත් කල වාර්තාව මෙතනින්

26,278 Viewers

14 Comments to “බැදුම්කර බෑණා හා රවිගේ බිරිද අතර දුරකනත ඇමතුම් 343ක් හුවමාරු වෙයි.. බැදුම්කර බෑණාගේ දුරකතන පට්ටන්තරේම මෙන්න..”

  1. මොකද වරද says:

    ෆෝන් තියෙන්නේ කතා කරන්න. කතා කරපුවා වැරදි නම් ෆෝන් කොම්පැනි වලට නඩු දාන්න. අපි බදු ගෙව්වා. ලෝකයේ හොදම මුදල් ඇමති උපදෙස් ගත්තේ හොදම බුසිනේස්ස් කාරයා ගෙන්. පත් වීමක් ඩි වරප්‍රසාද ඩි වහාම නිදහස් කරන්න. කොමිසම තීරණය කරයි.

  2. රාහුල කොලුවා says:

    ඡනතාව වෙනුවෙන් සේවය කරන්න ඇමතිතුමා විතරක් නෙවෙයි ඇමතිතුමාගේ නෝනත් මාර ගේමක්නේ දීලා තියෙන්නේ…

  3. Danu says:

    Current government politicians completely destroy our country
    Those people must stone to death

  4. අය්යෝ සිරිසේන.. says:

    පවූල තමා ඔක්කොම කලේ. මම හරියට වැඩ කන්තෝරුවේ. මූ අපේ පව්ලටම කෙලලා එහෙනම්?

  5. Samarasekara says:

    Call gattu eka nowai waidagath. Eka samanya deyak. Waidagath wenne badumkarayata sambhandawa monawahari katha karala thiyenawanam eke thorathuru hoyaganna eka.

  6. පුරවැසියෙක් says:

    හොර හැත්තගෙ පස්සෙන් යන බත් බැලයෝ හින්දා තමා මේ රට අජුත වෙලා තියෙන්නේ.එකම තම ඉස්සරහටත් වෙන්නෙ

  7. Ahinsakaya says:

    Horakam karana eunta witharak neme..mewata help karana euntath oya pau gewanna wennawa. ..munge lamainui ekka paulwalatama HENAGAHAPAN. .MEKA KATATH HORUNTA ADALAI….

  8. sira says:

    Yako api wath kellath ekke mechchara mal kaduwe na. Mu ehenam Ganitha Keliyada?

  9. Rupa says:

    මම උපකල්පනය කරල කියන්නම් අවසාන වර්තාව. අලොසියස් මහතා සහ රවි ඇමතිගෙ නෝන 300 ගනන් දුරකතන අමතුම් අරන් කතා කරල තියෙන්නෙ (රට)සන්වර්දනය සැලසුම් කිරිමට රවි ඇමතිට කෙසේ සහය විය හැකිද කියල.

  10. Upali says:

    ඔන්න බලා ගන්න සන්ක්‍ය ලේක්හන . ඇමතුම් 340 යි මාස දෙකට. දිනකට ඇමතුම් 5-6ක් . මොනතරම් කැපවීමක් කරල තියනවද රවිගෙ නෝන රවි වෙනුවෙන්. රවිගෙ ගනන් හදන්නම දවස ඉවරයි. කන්න වත් වෙලාවක් තිබුනද දන්නෙ නැහැ.

  11. කෝටිටෙි කොල්ලා says:

    රවි කරැණානායක හොඳ මිනිහෙක්. අනාගතයක් තිබුන දේශපාලනඥයෙක්. ඇමතිවරයෙකුගේ බිරිඳක් උනාම ඉතාමත් වගකීමකින් කටයුතු කළ යුතුයි. මොකද ජනතාව නිතරම ඇමතිවරැන්ගේ හැසීරීමි ගැන අවධානයෙන් ඉන්නෙ. ලලිත් ඇතුලත්මුදලි විනාශ කළ දෙදෙනෙකුත් රවිගෙන් තනතුරැ අරගෙන රවිගෙ විනාශයට පාර කැපුවා. රවිට වැඩ

  12. කෝටිටෙි කොල්ලා says:

    රවි කරැණානායක හොඳ මිනිහෙක්. අනාගතයක් තිබුන දේශපාලනඥයෙක්. ඇමතිවරයෙකුගේ බිරිඳක් උනාම ඉතාමත් වගකීමකින් කටයුතු කළ යුතුයි. මොකද ජනතාව නිතරම ඇමතිවරැන්ගේ හැසීරීමි ගැන අවධානයෙන් ඉන්නෙ. ලලිත් ඇතුලත්මුදලි විනාශ කළ දෙදෙනෙකුත් රවිගෙන් තනතුරැ අරගෙන රවිගෙ විනාශයට පාර කැපුවා. රවිට වැඩකළ විශාල පිරිසක් අසරණකළා

  13. තිනියාවල සිරිසේන says:

    මදැයි අපේ ගමෙි කටිටිය කොල සන්නැහිය. නුගේගොඩ පන්සලෙන් කොචිචර කෝල් අරගෙනද?

  14. සිරිම අක්ක says:

    විගිට කෝල් දීලා නැතිද?

Main News