බැදුම්කර මගඩියට මං වරදකරුවෙක් නොවේ.. මා නිදොස්.. – රවි

July 28, 2017 at 12:00 pm | lanka C news
බැදුම්කර මගඩියට මං වරදකරුවෙක් නොවේ.. මා නිදොස්.. – රවි

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තමන් නිදොස් බව ඇමති රවි කරුණානායක විසින් කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කල බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

ඒ අනුව මෙම වංචාවේ වරදකරුවන්ට ඉදිරියේදී දඬුයම් ලැබෙනු ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.

13,984 Viewers

4 Comments to “බැදුම්කර මගඩියට මං වරදකරුවෙක් නොවේ.. මා නිදොස්.. – රවි”

  1. Lapaya says:

    Daduwam labeyi matath ekka neda.

  2. Pachaya says:

    Ha ha ha

    It Must be MR and the family responsible

  3. Sadda says:

    Rata beragath nayakayata kala apahasa walata numbalata danduwam labewi.

  4. Pravenidasa says:

    “ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි”

    කවුද මේ හික්මීයගෙන් ඇහුවෙ?

Main News