බැදුම්කර මගඩියේ සියල්ල හෙලිවෙයි… ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි අගමැති රනිල්ට දන්වයි..

October 4, 2017 at 10:49 pm | lanka C news
බැදුම්කර මගඩියේ සියල්ල හෙලිවෙයි… ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි අගමැති රනිල්ට දන්වයි..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ හෙලිදරවු වී ඇති කරුණු අනුව එල්ල වන චෝදනා නිසා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඒකාබද්ද විපක්‍ෂය යෝජනා කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ බැදුම්කර නිකුත් කරන ක‍්‍රමවේදය වෙනස් කරන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් කොමිසම හමුවේ හෙලි කර ඇති බවයි.

2015 ජනාධිපතිවරණයෙවන් පසුව ජනාධිපතිවරයා විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු ආසන 54ක් පමණක් තිබියදී බවත් එය සහමුලින්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

71,807 Viewers

31 Comments to “බැදුම්කර මගඩියේ සියල්ල හෙලිවෙයි… ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි අගමැති රනිල්ට දන්වයි..”

  1. Ratata Adare says:

    රනිලා විතරක් ඉල්ලා අස්වෙලා මදි. ප්‍රථම බැඳුම්කර හොරකම අනාවරනය කල ඩිව් ගුණසේකර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කල සිරිසේනද ඉල්ලා අස්විය යුතුයි.

    • daham says:

      sahathika aththa. horawa aaraksha kale e velawe sirisena.

    • බන්ඩා says:

      හැමදාම චන්දෙ කල් දමන්න බැහැ. චන්දයක් තියපු දවසට ‘යහපාලන’ නරි-නාඩගම් සියල්ල ඉවරය්.

    • Saman Lakmal says:

      I believe this JO does noty want to send Ranil home. What have they done effectively to send Ranil home?? Have they organise islandwide protest to Ranil? Nothing…..I am fed up about this lathergic opposition in our country. There are enough evidence to send the culprit Ranil home (jail) but JO is very lazy…

      • amara says:

        How can MR & Co take stern action against Ranil as he is the God Father of Rajapakkssaa. He is the real savior of MR & clan, if not Ranil they all are in the prison by now. But the others in SLFP should take some stern action to send Ranil home immediately. Otherwise there is no future for the country. We all get togethr and promote JVP. Our country have no other option.

    • maheshika says:

      Oya magadiyata gaawuna hamoma gedara ya yuthi. Horakaapu mudal siyalla, depala rajasanthaka kara ho ayakara gatha yuthi.

  2. Ron says:

    මූ අගමැති දූරයෙන් විතරක් නෙවෙයි,රටෙන්ම පන්නා දමන්ට ඕන

    • asaranaya says:

      ජොනි බට්ටන් විකිණීමට ඇත, මල් වඩම් නැත.

      • Alapaluwa says:

        මෙවැනි අසත්පුරුෂයන් පණපිටින් මිහිදන් කළයුතුයි රටෙත් ජාතියේත් කාගේත් සුබසිද්දිය සඳහා.

        • asaranaya says:

          අප්‍රිකාවේ ලයිබීරියාවේ අගමැති ඇතුලු ඇමති මඩුල්ලම මූදු වෙරලට දක්කා ගෙන ඇවිත් රටේ බලය අල්ලාගත් සාමාන්ය සාජන්ට් වරයකු මුන් වැල්ලෙ හිටවා වෙඩි තබා මැරූ බව හොඳට ප්‍රසිද්ද කතාවකි, අනේ අපට එහෙම රණවිරුවෙක් නැති හැටි සහෝ!

          • vishnu says:

            දිග දුර මෙහෙයුම් වලින් කොච්චර ඈත හිටිය කොටින්ට වෙඩි තිබ්බද .මොකද මේ ළඟ ඉන්න පම්බයෙකුය වෙඩි තියන්න බැරි

  3. RW says:

    Mahindananda is an honest man. Ranil has to listen to this type of honest people.

  4. Gamage3 says:

    දැන් ඉතින් අනුර කුමාර ඇතුළු JVP නඩය රාජපක්ෂලාට බනින එක තවත් වැඩි කරයි..

    ඒ අතරෙ අර සුජිය කල්පනා කරනව ඇති තව පොතක් ලියන්න, හොරකමක් වුනේ නැහැ කියල..

  5. Nim says:

    Mahindananda obe chathurath wayata
    mage suba pathum
    Mun okkoma hiradala janathawata
    sadaranaya etu karanna mulu Ratama
    Nageestinna.
    Siyalu denagema depala JANASATHU KARANNA.

  6. WELL SAID Ron agree with your above comment 100%

  7. Sirisena Yatawara says:

    Ranil Wicks not only resigned from the post of Premiership, he should be removed by President immediate effects. An Idea of CB Bond scam was initiated by Ranil Wicks ,man who was adding and abating was UNP OLD -leader of Ranil W… Ranil is key culprit of CB Bond scam ? Bring before court of Law?

  8. Dushantha says:

    යසන්ත කෝදාගොඩ මහත්තයා කියන විදියට මේක තමයි නිදහසින් පස්සෙ ලන්කාවෙ සිද්දවෙච්ච විශාලම මුදල් වන්චාව. කෝ දෑන් අර ඒ දවස් වල හොරකන් කරනවා කිය කිය කෑ ගහපු රතු අලි පෑටව්.

    • වීහන රොජේවීර says:

      ෂ්.. ෂ්ෂ්…. ෂ්ෂ්ෂ්……
      ශබ්ද කරන්න එපා රතුඅලි හොඳට ඩොලර් ගිලල ගිලල හොරට නිදි.

  9. Rohitha says:

    RK is the ringleader, RK is his accomplice, and AM is the hired assassin.

  10. Tax officer says:

    Great speech! Thank you LankaCnews for publishing this video which explains us the pathetic political and economic situation prevailing in Sri Lanka today.

  11. Boo says:

    ඔන්න අනුන්ට මඩ ගහපු පට්ට හොරාගේ නියම පට්ටන්දරේ !

    මදැයි හොරු අල්ලන්න පොරොන්දු වෙලා ආපු කම්බ හොරා !

  12. රාහුල කොලුවා says:

    රනිල්ව බේර ගන්න පාර්ලිමේන්තුව විසුරවීමට කටයුතු කල ඡනාධිපති තුමා දැන් මොකද කියන්නේ..?

  13. NAK says:

    Balang hitapan aswei menna kiyayala!
    Moowa dummala gahala wath elavanna beriwei.

  14. ravi says:

    Ranilva thaavakalikava ho ivath kala yuthu bava palamuvenma matha palakale C news paatakayanya.

  15. Open mind says:

    කොමිෂන් සභාවේ කියවුණ දෙය අධ්යනය කරල නැති පාටයි.

  16. සුකුමලී says:

    පිසසුද අනේ…ඉල්ලා අස් වෙන්නේ කොමද? මේක පැණි වදයක් නෙ. රවියට පිස්සු හැදුනට රනිලා මොනවා කොරන්නද. බේරෙන පැණි. ඔයාලා බ්යලා කියනවා. රයිගමයයි ගම්පොලයයි සිරයියයි රනිලයිය් බැංකුව කාවා වගේ රටයි ජාතියයි ආගමයි වලදලා තමා අපවත් වෙන්නේ. මල්වත්තයි කුරුදුවත්තය් එකම නිකායේ බං.

  17. Nalika says:

    Ape rate wikatayo hata delakshayak innawa.Agamath.janapathi supiri. Hinakala marenawa.

Main News