බැදුම්කර මාධ්‍ය ජාලයේ සමූහයේ ඉහළම තනතුරු තුනකට ලේක්හවුස් බලකණු තුනක් ගැලවේ..
December 24, 2016 at 10:40 am | lanka C news
ලබන ජනවාරියේ සිට ප්‍රකාශයට පත්වන බවට කියවෙන ‘බැදුම්කර පුවත්පත්පත් සමූහයේ’ දැන්වි්ම් අංශයේ ඉහළම තනතුරැ තුනක් පත්තර මහගෙදර දැනට සේවයේ නියුතු දැන්වීම් ප්‍රබලයින් තිදෙනෙකු සදහා වෙන්වී අැතැයි පැවසේ.
මෙම පුද්ගලයින් සදහා ලක්ෂ පහේ සිට මිලියනය දක්වා වැටුප්, වාහන, ඉන්ධන, දුරකතන, වෙෙද්‍ය, රක්ෂන අැතුලු පහසුකම් රැසක් ලබාදීමට බැදුම්කර පාලනාධිකාරිය එකග වී අැතැයිද වාර්තා වේ.
බැදුම්කර පුවත්පත් සමූහය සමග ඵක්වි්මත් සමග මෙම අය සදහා සතියක වීන සංචාරයක් ලබාදෙනු අැතැයිද පැවසෙන අතර ඔවුන් බැදුම්කර පුවත්පත් සමාගමට වසර පහක ගිවිසුම් කාලයකට යටත්ව බදවා ගනු අැතැයිද පැවසේ.