බැදුම්කර මාමා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු…

February 12, 2018 at 8:40 am | lanka C news
බැදුම්කර මාමා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු…

මෙම මස 15 වන දිනට පෙර රහස් පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස කර ඇති නියෝගය අනුව කටයුතු නොකලහොක් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කිරීමක් සිදුවනු ඇති බව වාර්තා වෙයි.

දැනටමත් ඔහු සම්බන්ධයෙන් උදර්පන නීතිය යටතේ පියවර ගැනීම ගැන නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යනය කරමින් ඇති බවද පැවසෙයි.

මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්දයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයාටද චෝදනා එල්ල වී ඇති අතර මේ වන විටත් ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන රිමාන්ඞ් කර සිටී.

15,539 Viewers

8 Comments to “බැදුම්කර මාමා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු…”

  1. බන්ඩා says:

    නිදහසේ ට්‍රොලිය තල්ලු කරන් එයාර්පොට් එකෙන් යන්න දීල දැන් අතින් වියදම් කොරගෙන අල්ලන්න යනවා. හොරුන්ගෙ කැප්ටන් අගමැටි වෙලා ඉන්නකම් වෙන මොනවද බලාපොරොත්තු වෙන්නෙ?

  2. ජසයා says:

    ඉන්ටපෝල් රතු වරෙන්තුවම අවශ්‍යයි. නිල් හෝ කළු වරෙන්තු වැඩක් නැහැ.

  3. ජසයා says:

    ඉන්ටපෝල් රතු වරෙන්තුවම අවශ්‍යයි. නිල් හෝ කළු වරෙන්තු වැඩක් නැහැ…

  4. kapila says:

    Udayanga wageda danne naha. Munge boru

  5. Senerath says:

    මේකත් අර රත්තරං උදයංගන මහත්තයාට වගේම නිල් වරෙංතුවක් ද දන්නෙ නෑ. කවුද බං නිල්පාට ගනන් ගන්නේ. දම් පාට වරංතුවක් යැව්වොත් හොඳයි.

  6. Niru says:

    Arrest all those in Sri Lanka connected in any way with the bondscam first

  7. lolla says:

    Bloody Thamil Rouge Don’t feed your family with that stolen money………………
    Bloody Rouge……

  8. ඉන්ටපොල් says:

    ඉන්ටර්පොල් .යන්ට පොල්.උනාට අප කන්ට පොල් නෑ. me නොගැලපෙන පොල්බෑය නිසා.

Leave a Comment

Main News