බැදුම්කර මාමා සියල්ල හෙලි කරයි.. අගමැති රනිල් උපදෙස් දුන් හැටි අකුරෙන් අකුර කියයි..

October 3, 2017 at 12:18 am | lanka C news
බැදුම්කර මාමා සියල්ල හෙලි කරයි.. අගමැති රනිල් උපදෙස් දුන් හැටි අකුරෙන් අකුර කියයි..

මහ බැංකු බැදුමකර නිකුතුවේදී භාවිත කරන ලද සෘජු ක‍්‍රමවේදය අත්හිටවනු ලැබුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත යයි හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ප‍්‍රශ්ණගත බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කර ඇති විශේෂ ජනාධිපත කොමිෂන් සභාව ඉදිරියේ සාක්‍ෂි දෙමිනි.

කෙසේ වෙතත් එම තීරණයට මුල්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී නැති බවද කොමිසම හමුවේ හෙලි විය.

මේ අතර පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලදාරීන් කසුන් පලිසේන ඇතුළු ආයතනයේ සිවු දෙනෙකුට විදෙස් ගමන් තහනමක් කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇත.

29,373 Viewers

9 Comments to “බැදුම්කර මාමා සියල්ල හෙලි කරයි.. අගමැති රනිල් උපදෙස් දුන් හැටි අකුරෙන් අකුර කියයි..”

  1. Jonaa'S Brother says:

    පින්ගුත්තර රානී අලයා ජොනි බට්ටෙකුගෙන් සන්ග්‍රහාවිඳින්නේ කවදාද, එහේම දිනයක් හැකි ඉක්මනින්ම ලඟාවෙවා, ජාතිය වෙනුවෙන් ඒ අපේ පැතුමයි

  2. Nim says:

    ME OKKOMA HORUNTA DADUWAM DE
    SEYALUMA MUDAL POLIYATH SAMAGA
    AYA KARA GATHA UTHIEE.

    JEEWETHA TAMA HIRAGE THAMI
    Sudusuma.

  3. Rex Jansen says:

    The main culprit is Ranil wicks no any body else?
    The World and Sri lanakn knows very well ?
    But his power of Primer no any enforcement authority call him for even taken single statement by CID or FCID or any Judiciary institution or Head of Police of IGP?
    Country law has lost all credentials of Judiciary by power of MS orders.
    MS is man behind covered Ranil Wickrasinghe

  4. නාගසිංහ says:

    දුප්පත් විදිහට ඇදගෙන හොරකම් කරන අයව, පොකට් ගහන අයව හදුන්වන්නේ හොරු කියලා.
    පෝසත් විදිහට ටයි කෝට් ඇදගෙන හොරකම් කරන අයව හදුන්වන්නේ වංචා කාරයින් කියලා.
    හොරු කියන නම මෙයාලට ගැලපෙන්නේ නෑ.

  5. ෆුට්නෝට් පෙරේරා says:

    හොරුන්ගෙත් හොරු කම්බ හොරු!

  6. ravi says:

    Bandumkara commission eke pareekshana katayuthu avasanvana thuru thaavakaalikava ho venath agamathivarayeku pathkara gatha yuthui

  7. xxx says:

    Now it will start coming out all master brain for this robbery…… කම්බ හොරු

  8. sura says:

    රටේ මහම හොරා දැන් හෙළිවෙලා ඉවරයි.

  9. Jayasingha says:

    It is nothing but right that Ranil must step aside from the PM position until the final conclusion of the findings of the commission and the end of the legal process.

Main News