බැදුම්කර වංචා චෝදනාවෙන් එජාපය නිදහස්..

December 26, 2018 at 10:40 am | lanka C news
බැදුම්කර වංචා චෝදනාවෙන් එජාපය නිදහස්..

මහ බැංකුවේ බැදුම්කර අක‍්‍රමිකතා සම්බන්දයෙන් එල්ල වූ චෝදනාවලින් එක්සත් ජාතික පක්‍ෂය නිදහස් වී ඇති බව ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ මහ බැංකු බැදුම්කර සිදුවීම් සම්බන්දයෙන් පරීක්‍ෂණ කල ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමේ වාර්තාවන් එක්සත් ජාතික පක්‍ෂ නිදහස් කර ඇති බවයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල ප‍්‍රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

42,988 Viewers

15 Comments to “බැදුම්කර වංචා චෝදනාවෙන් එජාපය නිදහස්..”

  1. පුහුල් හොරා says:

    කරෙන් දැනේ පුහුල් හොරා

  2. Alapaluwa says:

    මු මේ JR කාලේ කේලම් කියා කුජිත වුණු හිවලෙක් මු දන්නේ නැ මු ඉන්නේ කොහෙද කියන්නේ මොනවද කියලා මැටි මොලෙක්.අඩුතරමින් මුට් දන්නේ නැ මුට බෙල්ලක් වත් තිබෙනවද කියලා එවූ එකේ මුගේ අම්මා තාත්තාද දන්නේ නැ මේ කම්බ හොරු වන UNP නිදහස් කළේ.

    • Kam "karu" waa says:

      වජිරයෝ උඹෙ නම නැතිවුනා ට බොල ගූඇන්පි ගොන්නක් අහුවෙලා බොල , කට දොඩවන්නේ නැතුව හිටියොත් හොඳය් වජිර කොටෝ

    • Asaranaya 1 says:

      වජිර කියන්නෙ ඇත්ත.ඒ නිසා තමයි මෛත්‍රී ලොරි ටෝක් දුන්නට වාර්තාව එලියට නොදා තැන් තැන්වල එජාපෙට බැන බැන යන්නෙ.වාර්තාව එලියට දාපු දාට මවපු බිල්ලා ඉවරයි.

  3. Ranjan says:

    Ethakota Flats 2 ka Ravi Mudal emathi ta lebuna.

  4. Nim says:

    MOOTA MOLE KOLOPPAN ( MANCHING
    PRSNAYA THEYENNE MULLARIYAWA
    SETIYA UTHU AYA
    PARLIAMENT AKEEE SETEEMY.

  5. Love nature says:

    පන්සිය පනස් ජාතක පොතේ දක්නට ලැබේ.

    සොර දෙටුවෙක් – කස තැලුම් කකා
    දං ගෙඩියට ගෙන යන මොහොතේ
    වදක බෙරේ දැක – සොරා ගන්ට එය
    කදිමයි ලොබ සිතුණාලු

    • On looker says:

      ” NADUTH APE , BADUTH APE”.
      But people in the country are not prepared to exonerate you all from the blunder , you all committed, as already shown by the recent local ELECTION and would continue to show at forthcoming Elections as well.

  6. UNP GAL IBBA says:

    හොරාගේ අම්මගෙන් පේන ඇහැව්වා වගේ වැඩක් හලෝ ඕක​???????

  7. Mahi says:

    A dog is barking.

  8. don katugampala says:

    u.n.p eka nidahas unath ranil va nidahas venne neha,

  9. Nuwan says:

    සිරා කරපු දේ, මහින්දවයි පොහොට්ට්ටුවයි නැති කරලා දාල අයෙමත් UNP එක උස්සල තිබ්බ, ගාතකයොත් නැහැ, හොරුත් නැහැ, UNP එක සුපිරිසුදුයි.

    • සුපුන් says:

      මේ කොහෙද යන කුජීතුවෙක් බිරුව පලියට ගූ එන්පී නිදහස් වෙන්නෙ නෑ බ්‍රෝ. මූ කියන කතා කව්ද ගණං ගන්නෙ

  10. SHANTHA says:

    Okata janmayak na. Ranila Janadipathi issaraha ekolaha gahala innawa. me paraya kade yanawa.aththa dakapan gono

Main News