බැදුම්කර වාර්තාවේ තවත් මැති ඇමති නම් 40ක්..

January 13, 2018 at 3:00 pm | lanka C news
බැදුම්කර වාර්තාවේ තවත් මැති ඇමති නම් 40ක්..

මහබැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බව තහවුරු වූ තැනැත්තන් 30 දෙනෙකුගේ පමණ නම් ගම් ඇතුළත්යැයි ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.

එම නම් 30 අතර කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් ගණනාවකගේ නම්ද ඇතුළත් යැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. මහ බැංකුවේ සහ සේවක අර්ථසාධක අරමුදලේ වගකිවයුත්තන් ගණනාවක් සම්බන්ධයෙන්ද එහි සඳහන් වන බව කියැවේ.

මෙහි සවිස්තර තොරතුරු ඇතුළත් බැඳුම්කර වාර්තාවේ පිටපත් 26ක් තවත් සතියකින් මැතිසබයට ඉදිරිපත් කිරීම සඳහා දැනට මුද්‍රණ කටයුතු සිදුකෙරෙමින් ඇතැයි දැනගන්නට තිබේ.

– Deshaya

11,350 Viewers

3 Comments to “බැදුම්කර වාර්තාවේ තවත් මැති ඇමති නම් 40ක්..”

  1. Dr Lakshman Fernando says:

    OBSERVED MY3 TRYING TO HIDE THE PRICK & Fxxxxxx FROM BALLS TO THE NATION. VERY DIRTY

  2. චන්ද්‍ර says:

    මේ “බැඳුම්කර වාර්තා” පිටපත් සිංහල/දෙමල භාශා වලින් ඉදිරිපත් කරතැයි අපගේ අපේක්ශාවයි.

  3. Buddhadasa says:

    Why has the President not yetr decreed that the Commission Report be published. This is a democractic country and people have a right to know about what the politicians that they have appointed have been doing. People will understand why Ranil does not want the report published. But why is the Prsident protecting thieves. Shame on President for aiding the thieves and hiding this report.

Main News