බැදුම්කර වාර්තාව අගමැති උස්සයි.. වහා නීති විශාරදයන් කැදවා උපදෙස් පතයි..

January 13, 2018 at 10:00 am | lanka C news
බැදුම්කර වාර්තාව අගමැති උස්සයි.. වහා නීති විශාරදයන් කැදවා උපදෙස් පතයි..

ශ‍්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්‍ෂා කරන ලද ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ නිර්දේශ සහිත ලිපි ගොණුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලැබී ඇති බව මාධ්‍ය වාර්තා ගණනාවක් පල වෙයි.

අගමැතිවරයා වෙත වාර්තාව පත්වූ පසු නීති විශාරදයක් පිරිසක් කැදවා ඒ ගැන උපදෙස් ලබා ගෙන ඇත.

ජනාධිපතිවරයා වෙත එම වාර්තාව බාර දෙනු ලැබුවේ පසුගිය 30 වැනිදා වුවත මේ වන තෙක් අගමැතිවරයාට හෝ පාර්ලිමේන්තුවට එහි පිටපත් ලබා දී නැත.

කෙසේ වෙතත් ඒ සම්බන්දයෙන් ඉදිරී නීතිමය කටයුතු හා නිර්දේශ ඉදිරිපත් කිරීමට වාර්තාව නීතිපතිවරයා වෙත ජනාධිපතිවරයා විසින් යොමු කරන ලදී.

මෙම වාර්තාවේ පිටපත් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

14,535 Viewers

7 Comments to “බැදුම්කර වාර්තාව අගමැති උස්සයි.. වහා නීති විශාරදයන් කැදවා උපදෙස් පතයි..”

  1. lolla says:

    Patta HORA

    • කමල් says:

      සිංහලයන්ගේ බදු මුදල් වියදම් කරමින් සකස් කරගත් කොමිසන් වාර්තාව සිංහලෙන් ඉල්ලන්න එක සිංහලයෙක් පාර්ලිමේන්තුවේ නැද්ද?

    • leel says:

      කවුද හොරා….රනිල් හොරා…
      රනිල් හොරා…..පට්ට හොරා….

  2. Nilantha says:

    මොනවා උනත් රනිල් හොරා..අද බේරුනත්..හෙට වන්දි ගෙවන්න වෙනවා..

  3. SINHALESE WAKE UP NOW….and chase out this sakkili yamapalanaya HORU immediately.

  4. Samarapala says:

    මොනවට උස්සන්නද ඕක කටිං ගෙදරටම ගිහිං දෙන්න ඇති. ඊට පස්සෙ සරම අස්සට ටෝච් ගහගහ කඩුව අදිනවා කියනව.

  5. මොකද අපට උස්සන්න බැරිද? says:

    මොකද අපට උස්සන්න බැරිද? ගහන්නත් පුළුවන්. මොකද අපට උස්සන්න බැරිද? අපේ ජනාදිපිති. මම අටමති. මහා බැංකුවේ නය. සල්ලි අපේ අතේ.

Main News