බැදුම්කර වාර්තාව හංගන්නේ විත්තිකරුවන්ට වාසි නිසා..- ශ‍්‍රීලනිපය කියයි..

January 11, 2018 at 12:00 pm | lanka C news
බැදුම්කර වාර්තාව හංගන්නේ විත්තිකරුවන්ට වාසි නිසා..- ශ‍්‍රීලනිපය කියයි..

බැදුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකලේ විත්තිකරුවන්ට හා වග උත්තරකරුවනට වාසියක් වීමේ ඉඩක් ඇති නිසා බව ශ‍්‍රිලනිප ජාතික සංවිධායක ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත කිරීමට පෙර අල්ලස් කොමිසමට යැවිය යුතු ටික එහි යැවිය යුතු බවත් ඔහු සදහන් කරයි.

වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හදිසි විවාදයක් ඉල්ලා සිටියේ එම කටයුතු සිදු කිරීමට පෙර බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

ශ‍්‍රීලනිප හා සන්දාන පළමු මැතිවරණ ප‍්‍රචාරක රැුළිය අරඹමින් අනුරාධපුරයේ පැවති ජන හමුව අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

9,648 Viewers

8 Comments to “බැදුම්කර වාර්තාව හංගන්නේ විත්තිකරුවන්ට වාසි නිසා..- ශ‍්‍රීලනිපය කියයි..”

  1. Kautilya says:

    You are wrong Susil.

    Reports are not published since it is disadvantageous to both Ranil and Sirisena.

    This is the way M3 pays gratitude to Ranil for helping him in 2015.

    People like you are more harmful than the harsh critics of JO to the anti government campaign of the JO.

    • Kepuwathkola says:

      Talk in support of M3 to get the protection from oil fraud.

      He was openly accused by the UNP MPs of fraudulent activities but he keeps dead silence about the accusation.

      This fellow, disguised himself as a friend, is trying to create a dent in the JO campaign.

    • Amda says:

      Yako den kawuda janaadhipathi? Mama da?

  2. බන්ඩා says:

    හොර පොල් කඩන්න පොල් ගහට නැග්ග එකාට වගේ උත්තර තමය් මුන්ටත් තියෙන්නෙ

  3. මේ ඔක්කොම පිහිඇනුම් කාරයො සහ තමන්ගේ පැවැත්ම සඳහා පාවාදීම් කල මුලු ජාතියත් රටත් විනාශය කරා ගෙනගිය අයයි .රටට ජාතියට හිතවත් අය පොහොට්ටුවේ සහ මහින්ද සමගයි ඒ අය තමයි නියම ශීුලංකා නිදහස් පක්‍ෂය රකින්නේ.

  4. love nature says:

    කිතුලට ගිය මිනිසාගේ කථාව වාගේ

  5. Saradiel says:

    කිතුල් ගහට ගිය එකා කීවේ තනකොල කපන්න ගහට නැග්ග බව ය. තනකොල නැති නිසා බිමට බැස්ස බව ය.

  6. බබා හුකුං says:

    පුහුල් හොරා කරෙන් දැනේ…ඔච්චර දුක නම් මොන මගුලකටද කොමිසමක් දැම්මේ හුටං.මං කෑ ගැහුවම ඔයාලත් කෑ ගහන්න.ජනතාව අන්දන ක්‍රමයට අපි තරහයි.ලජ්ජා නැතිද කොන්ද නැතිද ඉල්ලලා අස් වෙන්නේ නැතුව ඉන්නේ? නොදකින්. දියවන්නාවේ දෙකේ පන්තිය.

Main News