බැදුම්කර සැකකරුවන්ට මහාධිකරණයේ නඩු දමයි..

October 21, 2017 at 12:40 pm | lanka C news
බැදුම්කර සැකකරුවන්ට මහාධිකරණයේ නඩු දමයි..

මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අයට මහාධිකරනයේ නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට අදාල නඩු පැවරීම් සම්බන්දයෙන් රහස් පොලීසිය විසින් කටයුතු ආරම්භ කර ඇති බවයි.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ කල ජනාධිපති කොමිසම ඉදිරි දිනවලදී තම පරීක්‍ෂණ වාර්තාව ලබා දීමට නියමිතය.

8,247 Viewers

4 Comments to “බැදුම්කර සැකකරුවන්ට මහාධිකරණයේ නඩු දමයි..”

  1. Alapaluwa says:

    Haa,Haa බැඳුම්කර Drama එකේ Part 2 ළඟදීම බලාපොරොත්තුවන්න.Part 1 අවසානයෙන් තොරව දෙවෙනි කොටසට පැමිණි ඇත. අපි දැන්මේ දවස්වල අර දප්පුලි de ලිවේරා මහාතාගේ කියාපු බාගෙට පිළිස්සු කේක් ගෙඩියේ රස බලමින් පලවෙනි කොටසේ තිබුණු අලගිය තැන්වල හාස්‍යජනක කොටස්වල තිබු ඒවා ගැන කථා කරමින් ඉන්නේ.ෂා ,අපි හිතුවේ නැ මෙතරම් ඉක්මනට Part 2 එක produce කරාවි කියලා.

  2. එම් ඒ ජේ says:

    මුංගේ අම්මගේ රෙද්ද…. නඩු… කාටද විරුද්ධවද නඩු දාන්නේ …. පඩු නකට තමයි ඉතිං දාන්න වෙන්නේ?

  3. නෙත්මිණි says:

    මේ හොර හැත්ත ඔබේත් මගේත් පොකැට්ටුවෙන් රු. 50,000/= බැගින් හොරාකා ඇතිබව ඔබ දන්නවාද?

  4. asaranaya says:

    අන්තිමේදී දප්ප්ලි ඩී ලිවේරා හිරේ යාවි, පින්ගුත්තර එලියෙ රජ කරයි.

Main News