බැදුම්කර හොරුන්ගේ නීතීඥයා ඉල්ලා අස්වේ.. තමනටත් හොර කල බව කියයි..

September 7, 2017 at 11:21 am | lanka C news
බැදුම්කර හොරුන්ගේ නීතීඥයා ඉල්ලා අස්වේ.. තමනටත් හොර කල බව කියයි..

බැදුම්කර කොමිසම ඉදිරියේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා එම කටයුත්තේන් ඉවත් වී තිබේ.

තමන් එම සමාගම වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටින බව ඔහු සදහන් කරයි.

තමනටද සමාගම විසින් කරුණු වසන් කර ඇතැයි ඔහු පසුගියදා කොමිසම හමුවේ කියා සිටියේ එහි ප්‍රධාන විධායක නිලධාරියා විසින් සාක්ෂි ලබා දීමෙන් පසුයි.

20,165 Viewers

3 Comments to “බැදුම්කර හොරුන්ගේ නීතීඥයා ඉල්ලා අස්වේ.. තමනටත් හොර කල බව කියයි..”

  1. We are always with you says:

    අර්ජුන් ඇලෝසියස් මහත්තයා කියන්නෙ අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයත් එක්ක එකතුවෙලා රටට යහපතක් කරපු හිත හොඳ උතුම් චරිතයක්. මහින්නදගේ වටේ ඉඳන් ඔබතුමන්ලාට අවලාදනගන එවුන්ට අපි හොඳක් වෙන්න දෙන්නෙ නෑ.

    • එජාපෙ කැපුවත් කොල බන්ඩා says:

      සිරිසේන පත් කොල කොමිසම දන්න කෙජ්ජක් නැහැ. අර්ජුන අැලෝසියස් හම්බකරපු හැම සතයක්ම මොලේ වෙහෙසවල අර්ජුන මාමාගෙන් උපදෙස් අරගෙන ස්වඋත්සාහයෙන් උපයපු මුදල් බව රනිල් පත්කොල නීතිඥ මන්ඩලෙන් හොයල බලලා තිරණය කලා වගේ අපට මතකය් මතකය්.

  2. නරින් බුරන දාස says:

    හලෝ ..හලෝ….මේ ෆුට් නෝට් සල්ලිද කතා කොරන්නේ? බුහ්හ්..බුහ්හ්…ඕන්න ගූ ටැම්බක් ..කන්න පොරයක්.

Main News