බැදුම්කර හොරුන්ට දඬුවම් නොදුන්නොත් මං ඉල්ලා අස්වෙනවා..

January 14, 2018 at 6:33 am | lanka C news
බැදුම්කර හොරුන්ට දඬුවම් නොදුන්නොත් මං ඉල්ලා අස්වෙනවා..

බැදුම්කර කොමිසමේ වාර්තාව මගින් චෝදනා එල්ල වන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර අදාල ක‍්‍රියාමාර්ග ගත යුතු යයි නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එසේ නොකරන්නේ නම් තමන් තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂයේ නොසිටින බවද ඔහු සදහන් කරයි.

අගමති රනිල් වික‍්‍රමසිංහ මහතා හොරු ආරක්‍ෂා කරන නායකයෙක් නොවන බවත් පක්‍ෂයද හොරු ආරක්‍ෂා නොකරන බවත් ඔහු කියයි.

කෝට්ටේ ප‍්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

7,930 Viewers

17 Comments to “බැදුම්කර හොරුන්ට දඬුවම් නොදුන්නොත් මං ඉල්ලා අස්වෙනවා..”

  1. බූරුව says:

    බලු පැටිය උගෙම නැට්ට අල්ල ගන්න කැරකිල කැරකිලා අමාරුවෙන් අල්ලගෙන උගෙ නැට්ට ඌම හපාගන්නව.

  2. Karu says:

    හක්!
    තවත් හරි විහිළු කරයෙක්!

  3. PISSU PUSHA says:

    RAJAGIRIYA MODAPALAME KING GONE TALKS

  4. දුගී_පුරවැසියා says:

    හොරා හොරා ලොකුම හොරා කවුද?

  5. Lionheart says:

    Oh noooooooo. Please what can the country do without you???

  6. බන්ඩා says:

    බැදුම්කර කොමිසමේ ප්‍රශ්ණ කිරීම් පක්ෂග්‍රාහිය්. රවියව මැඩෙව්වා නමුත් අගමැතිව තොඳොල් කලා. බෑනව සහ බෑන කෝල් දමපු උන්ව අතහැහියා. කබීර්ලව ලිස්සල අැරියා. ඒ නිසා කොමිසමේ රිපෝට් අසම්පූර්ණය්. අලුත් අාණ්ඩුවකින් මුල ඉඳල එකේ ඉදන් බැදුන්කරේ විමර්ෂනය කල යුතුය්.

  7. hjyu says:

    This type of statement enough to be a political hero within foolish Sri Lanka Sihales Voters.

    80% of Sinhalese are inheritancely fools who has no penetration power.

  8. ajitpenawaa de costa says:

    wed bari arthikaya – muge pissu katha – another donkey

  9. Jonaa'S Brother says:

    මේකා බාගෙට ද සිල්වා , ඔක්කොම බාගෙට, සයිටම් පොරශ්නය බාගෙට, යමලොව සෝබිත පාලම බාගෙට, බැඳුම්කරේ විශඳුම බාගෙට, යුඇන්පියෙන් යන්නෙත් බාගෙට

  10. kamalasirikuruwita says:

    මේවා ඉතින් චන්ද බයිලා තමයි . කිව්ව එකෙක් නැහැ . කිව්ව තැනක් නැහැ. කිව්ව වෙලාවක් දිනයක් නැහැ. මේවා කිව්වට මහිදගේ මිනිස්සු මෙදා පර අන්දන්න අමාරුයි බොලව්.

  11. අදුරු තුමා මං says:

    ම ඇදුරුතුමා කව්ද හොරා බං- ෆුට් නොට් කල්ලිම හොරු බං. එතට ඉඩ දුන්නේ කව්ද බං. අකමැති බං. ජනපිති බං. ඔක්කොම අපේ උන් බං. ඉතින් දාලා යන්නේ කොමද බං. චන්දෙට කියන කවට කතා කව්ද ගණන් ගන්නේ බං. චන්දෙ ගත්තම අපි දින්නම උඹලට හුළං තමා බං.අදුරු තුමා මං

  12. indunil says:

    kaiwaaru tonn eka ………

  13. වරෙව් චන්දෙට. says:

    තොපි කතිරෙන් එලවනවා. ඉල්ලා as වෙන්න එපා. ඔහොම ම හිටපිය කෝ. ගොන් ඇදුරෝ.

  14. Moda Silva says:

    Yako hora kamak wela netha kiyala footnote gahuwey oomba neda ?

Leave a Comment

Main News