බැසිල්ට එරෙහිව සාක්‍ෂි කැදවු සුමනදාස අධිකරණයේදී ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාගේ පැටිකිරිය හෙලි කරයි..

May 22, 2018 at 3:50 pm | lanka C news
බැසිල්ට එරෙහිව සාක්‍ෂි කැදවු සුමනදාස අධිකරණයේදී ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාගේ පැටිකිරිය හෙලි කරයි..

හිටපු අගවිනිසරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන ප‍්‍රදීප් කාරියවසම් පසුගිය රජය සමයේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිව සිටියදී සිදු කරන ලද විවිධ අක‍්‍රමිකතා හසුවීම නිසා ඊට විරෝධය පා තමන් එම බැංකුවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක ධුරයෙන් ඉල්ලා අස් වූයේ යයි ප්‍රකට ජොතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මල්වානේ ඉඩමක් සම්බන්ධයෙන් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාට එරෙහිව ගම්පහ මහාධිකරණයේ අද දිනයේ කැදවන ලද නඩුවේ රජයේ සාක්‍ෂි කරුවෙකු ලෙස පෙනී සිටිමිනි.

37,437 Viewers

One Comment to “බැසිල්ට එරෙහිව සාක්‍ෂි කැදවු සුමනදාස අධිකරණයේදී ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාගේ පැටිකිරිය හෙලි කරයි..”

  1. PISSU PUSHA says:

    MUSITH THUDALIGE GE BORU NADU NADAGAMA KARALIYE RAGA DENAWA WAGE

Main News