බැසිල් කියු ලෙස කලානම් අදටත් මහින්ද ජනාධිපතියි.. පැරදුනේ ගෝටාභය නිසයි.. රාජපක්‍ෂ පවුලේ මොලකාරයා බැසිල්..

October 5, 2017 at 10:00 am | lanka C news
බැසිල් කියු ලෙස කලානම් අදටත් මහින්ද ජනාධිපතියි.. පැරදුනේ ගෝටාභය නිසයි.. රාජපක්‍ෂ පවුලේ මොලකාරයා බැසිල්..

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ කියූ ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එකල වැඩ කලේ නම් ඒ ආණ්ඩුව තවමත් පවතින බව ඇමති රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

නමුත් ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම් කියන ලෙස වැඩ කල නිසා මේ තත්වයට පත් වූ බවද ඇමතිවරයා කීය.

බැසිල් රාජපක්‍ෂ යනු සාගරයෙන් එහා තවත් ලෝකයක් ඇති බව දැන සිටි රාජපක්‍ෂ පවුලේ මොලයක් ඇති පුද්ගලයෙක් බවද කී ඇමති රාජිත මැතිවරණ පරාජයේ වගකීම බැසිල් විසින් බාරගත්තද එම පරාජය සිදු වූයේ ගෝටාභය රාජපක්‍ෂ නිසා බව තමන් එදි සිට කියූ බවයි.

11,880 Viewers

8 Comments to “බැසිල් කියු ලෙස කලානම් අදටත් මහින්ද ජනාධිපතියි.. පැරදුනේ ගෝටාභය නිසයි.. රාජපක්‍ෂ පවුලේ මොලකාරයා බැසිල්..”

  1. Alapaluwa says:

    බොහෝ අසාද්‍ය ලෙඩකින්ම පසුවෙමින් මරණයේ දොරකඩ අබියස සිටින, යමපල්ලන්ගේ දෙනෙතට යොමුවී ඇති මේ වාසල කුලහීන සත්වයා මරණය අබියස නන්දොඩවන බව අප කාටත් මැනවින් පෙනේවි.

    • බන්ඩා says:

      රාජපක්‍ෂලගෙ අැ. ඩොලර් බිලියන තුනක් තමන්ගෙ අැස්දෙකෙන්ම දැක්ක කිව්ව දතා දැන් දැන් ජනතා අප්‍රසාදය තේරිලාද කොහෙද මරැ කියවනවා. දතාගෙ බූරැ කතා ගනන් ගන්න එපා!

    • Lolls says:

      Is rajitha’s mother still alive?

  2. Saman Lakmal says:

    Dan moo apiwa andanna yanne. Gotabaya thama minissu wediyenma kemathi kena. Eka nathi karanna oya boru kiyanne. Wimal la ta Keheliyalata epa una Besil dan honda une kohomada?

  3. niru says:

    This idiot is always talking bull shit like his son.
    Tell the people something you idiots are trying to change the present no go situation in our land since the appearence of Yamapalanaya.

  4. අප්පුහාමිගෙ මුණුපුරා says:

    ගිලෙන නැවෙන් මීයෝ පනිති.
    මූ මේ එන්නෙ මොන පොටටද…?
    බැසිල්, ගෝඨා කොටවා මහින්ද පැරදවීමේ කූඪ ව්‍යාපාරයයි මේ

  5. Alfi says:

    Talkative man do not scorned people like great GOTA,

  6. saman says:

    Ethakota 5% 10% kiuwe ?

Main News