බැසිල් රාජපක්‍ෂ ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂයෙක්..- මංගල

October 10, 2018 at 6:48 pm | lanka C news
බැසිල් රාජපක්‍ෂ ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂයෙක්..- මංගල

බැසිල් රාජපක්‍ෂ යනු ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂ දේශපාලකයෙකු යයි ඇමති මංගල සමරවීර මහතා පවසයි.

පවතින ආර්තික අර්බුදය ගැන බැසිල් රාජපක්‍ෂ මහතා පුවත්පතකට කර තිබූ ප‍්‍රකාශයක් ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අමතමිනි.

27,355 Viewers

11 Comments to “බැසිල් රාජපක්‍ෂ ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂයෙක්..- මංගල”

  1. Lolla says:

    I respect you also the same…..
    But don’t make stupid statements on behalf of other idiots and spoil your name

  2. Samuvel says:

    අම්මට හුඩු ස්වාමීනී , කීවලු . මූ දැන් මුගේ ඉන්දන මිල සූත්ත්‍රේ වත් නොදැන විපක්සේ ඉන්න බැසිල් ගේ අගය දන්නවා.

  3. marusira says:

    පල පල යන්න එදා කිවිවෙි 10% කියලනේ දැන් මොකද මෙි වෙනස

    • Bulegoda says:

      Its a TRICK. He is changing his stand to show the empathy to the people to thinking he could turn the people in JO to vote for the UNP in the next election. People in Sri Lanka should NOT fall for his cunning lies.

  4. desta says:

    hora horatama adinawa baya wela wage den chandayak Ali tika yale tamai natarawenne mokak nedda suttarayak den aluth suttaraya mahinda anduwa gattoth panina suttaraya

  5. Nihal says:

    I have no good feeling about Bassil at all.

    See how these Gavapalana idiots cheated people

    Before 2014 – 10% commiss making man.
    Now – the clever politician.

  6. කව්ද යකෝ පැත්ත මාරු කලේ...මූද? අරුද? says:

    කව්ද යකෝ පැත්ත මාරු කලේ…මූද? අරුද? එකත් සමසිරි මං…ග..ල.ම්.

  7. D .Nimal says:

    There is not a single politician or political parties has so much of development of Democrcay and Growth of ours nation since 1948?
    We do want political myth of any persons. But Ours political task is totally different from past last 70 years.
    New political thinking is demand by current sustsnsbility of Capitalist path of development.
    I having my doubt New Path and model understand by current political leaders
    including SLPP?

  8. D .Nimal says:

    Are we going backward politics to UNP square one by recantation of UNP politics without RW CBK and MS leadership?
    Think twice ,be alter of right -wing political maneuvering by UNP behind door?

  9. Sam Fernando says:

    Inspired love Basil but hates Gotabaya. They even tremble when they hear Gota’s name but common people’s choice is GOTA. He’s loved by all , educated, village Falk, young, old, professionals, clergy, members of Tri forces, all love him.

  10. Hari says:

    Gotabaya. He’s loved by all ,Uneducated, village Falk, young, old, professionals, clergy,Tambiya, BBS,

Main News