බැහැපියවු එලියට.. තනි එජාප ආණ්ඩුවක් අපි හදනවා..- එජාපය ශ‍්‍රීලනිපයට කියයි..

January 7, 2018 at 12:06 am | lanka C news
බැහැපියවු එලියට.. තනි එජාප ආණ්ඩුවක් අපි හදනවා..- එජාපය ශ‍්‍රීලනිපයට කියයි..

‘අපේ ආණ්ඩුවෙන් බැහැපියවු එලියට.. එක්සත් ජාතික පක්‍ෂයෙ තනි ආණ්ඩුවක් අපි උඹලට කරන පෙන්වන්නම්’ යයි ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුනට එක්සත් ජාතික පක්‍ෂය කියයි.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්‍ෂ ජන රැුළියක් අමතමින් මෙම අදහස් පල කලේය.

17,251 Viewers

9 Comments to “බැහැපියවු එලියට.. තනි එජාප ආණ්ඩුවක් අපි හදනවා..- එජාපය ශ‍්‍රීලනිපයට කියයි..”

  1. Jonaa'S Brother says:

    ඉවසුම් නැත ! මහින්ද මැතිතුමණි ඔබට ජයෙන් ජයම ලැබ, රට ගොඩගන්න වරම් ලැබේවා.

  2. Bend To Bend says:

    හරින් සිංහල ඉගෙන ගත්තේ මරිය කඩේ රාත්‍රී කොත්තු කඩයකින් වන්නට බැරි නැත​.ඇඳුම් අඳින්නේ රටේ හැම එකාම යමක් ඇඳ විලි වසා සිටින නිසාය​.නොමිලේ වයි ෆයි දෙන්නට ගොස් හත් පොලේ ගා ගත් හරින් දැන් මීතොටමුල්ල කුණු කන්දේ පරිවාර කුණු ගොඩක් බවට පත්වී දසත දුගඳ පතුරවන්නේ වයි ෆයි ක්‍රමයටය​.මේ අපේ රටේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකි.මොහු දේශපාළණයට එන්නට කලින් ඕස්ට්‍රේලියාවේ ගව ගාලක ගව පල්ලකු සේ සේවය කර ගවයින් ඇමතූ භාෂාවෙන් අද ජනයා අමතන්නේය​.ඔහුට නොදැනීම ඔහුගේ අං තට්ටුව ප්‍රදර්ශණය වන්නේය​.ගවයා තැබිය යුත්තේ ගව ගාලක බව ඔහුට කතිරය ගැසූ හා ගසන්නට බලාපොරොත්තු වන ජනයා මදක් කල්පනා කලහොත් සුදුස්සාට සුදුසු තැන දුන්නා වන්නේය​.

  3. බන්ඩා says:

    වෙනදා මෙන්ම බැඳුන්කර කොමිිෂන් වාර්තාව ජනාධිපති මහජනයාට ඉදිරිපත් කලේ සිංහලෙන්. නොයෙක් වාර්තාකරුවන් තම තමන්ගේ දැනුම අනුව ඒක දෙමළට සහ ඉංගිරිසියට පරිවර්තනය කර ඉදිරිපත් කලා. රවි සහ අර්ජුන් සහ බෑනා වරදකරු බව පැහැදිලිව කිව්වා. හිටපු මුදල් අැමති රවිට විරුද්ධව නඩුු දැමිය යුතු බව හැම නාලිකාවකම හැම පත්තරේකම භාෂා තුනෙන්ම පැහැදිලිව කිව්වා. රනිල් ලිස්සල ගිය එක ගැන එජාප ය චූන් උනා. නමුත් රවී ට හොරකමට සීල් එක ගැසීම චන්දෙදි එජාපයට අති මහත් අවාසියක් බව ටික ටික පැහැදිලි වෙනකොට ගම් වල ලේ කොල පාට උන්ට රත් උනා. අන්තිමට ජනාධිපති උනත් පඹයට කොන්දක් නැති බව ඉංගිරිසි කියවන ජනතාවට තහවුරරු උනා. මේ එන චන්දෙන් ශ්‍රිලනිප ය හතර වන තැනට පත් වන බව අද පහේ පන්තියෙ ලමයත් දන්නවා නොදන්නෙ සිරිසේනය් ගෝල බාලයොය් විතරය්.

  4. Hoo N P Kaaraya says:

    Dan oya kiyana vidiyata janadipathith eliyata bahinna onada. Nokiya kiyanne eka thamai. Mandale hondatama kachal wagei. Haule kandawath epa kiyanne owata thamai.

  5. Ayyo Harin says:

    Mewa “Sandarshana” witharay.
    Pohottuwata yana chanda kadanna boru mawapem. Uva people will act more wisely this time…

  6. Jonaa'S Brother says:

    ස්‍රිලනිපයට විළිලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවද, ගෙමඩියා කොතරම් එලියට විසිකලත් , කකුලෙන් අමුනා විසිකලත් එතනටම එනවා, ඒ වගේ තමයි මුන්, කටු ලෙවකන්නෝ , දැන් සතුටුයිද බන් බොලාට!

  7. udesh says:

    උන් බහින්නේ නෑ එනිසා උඹලට තනියෙන් කන්න හම්බුවෙන්නේ නෑ උන්ටත් කොටහක් දීලා උඹලත් අවුරුදු දාහතක් තිස්සේ කන්න බැරිවෙච්ච දේවල් හවුලේ කාපල්ලා

  8. Mahesh says:

    බැලූන් හොරා දන්න දේශපාලනෙ. ඇමරිකාවෙනුයි, ඉන්දියාවෙනුයි අහන්නෙ නැතුව රනිල් මේ ආණ්ඩුව ඉවර කරන්න් නෑ. ෆෙඩරල් ව්යවස්ථාව සම්මත කරගන්නකම් මේ ආණ්ඩුව දිගටම යනවා.

  9. Dr Lakshman Fernando says:

    HITAGENADA?

Main News