බිද වැටුනු UNP ප්‍රතිරුපය නැංවිමට දිලිත් ජයවීරට කෝටි 150 කොන්ත්‍රාත්තුවක්…- සන්ඩේ ටයිම්ස්

January 29, 2018 at 10:19 pm | lanka C news
බිද වැටුනු UNP ප්‍රතිරුපය නැංවිමට දිලිත් ජයවීරට කෝටි 150 කොන්ත්‍රාත්තුවක්…- සන්ඩේ ටයිම්ස්

බැදුම්කර වංචාව නිසා මේ වනවිට ඉතා පහත් තත්ත්වයකට වැටි ඇති එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිරූපය නැවත ජනතාව අතර නංවාලීමට කෝටි 150 ක කොන්ත්‍රාත්තුවක් ප්‍රසිද්ධ ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාට අයත් ‘ට්‍රයි ඇඩ්ස්’ ආයතනයට ලබාදී ඇති බැව් සති අග ජනප්‍රිය ඉංග්‍රීසි පුවත්පතක් වන ‘සන්ඩේ ටෛම්ස්’ 28 දින වාර්තා කර ඇත.

දිලිත් ජයවීර මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලගම හිතවතකු වන අතර යුද සමයෙහි ආරක්ෂක අමාත්‍යාංශයේ සියලුම ප්‍රචාරක හා ප්‍රවර්ධන කට යුතු සඳහා මෙන්ම විශේෂයෙන්ම යුද හමුදා රණවිරුවන් අතර මෙන්ම ජනතාව අතර ජනප්‍රිය වූ ‘රණවිරු රියලිටි ස්ටාර්’, ‘අපි වෙනුවෙන් අපි’ වැඩසටහන් ක්‍රියාත්මක කල ආයතනයද වෙයි.

දිලිත් ජයවීර මහතා දෙරණ රූපවාහිනියටද අයිතිවාසිකම් කියයි.

30,153 Viewers

12 Comments to “බිද වැටුනු UNP ප්‍රතිරුපය නැංවිමට දිලිත් ජයවීරට කෝටි 150 කොන්ත්‍රාත්තුවක්…- සන්ඩේ ටයිම්ස්”

  1. Neil says:

    Everything matters when money comes. No rules 😂😂😂😂

  2. sama says:

    take it but really u dont have to do the job so well

  3. daham says:

    must be bond money. this time lifting up unp is only a dream. on 10th we will see the real situation

  4. Maha Banku Hora says:

    Maha bankuwen hora kaapu salli thamai oya eliyata enne. Sirikothe light bilawath gewaganna bariwa hitapu UNP karayo dan kohomada koti ganan viyadam karanne.

  5. Kamal says:

    කලින් රාජපක්සලගෙ කලු සල්ලි සුදු කලා. දැන් යුඑන්පීයෙ කලු සල්ලි සුදුකරනව වගෙ.

  6. dula says:

    සල්ලි දෙනවා නම් අම්මා උනත් විකුණාගෙන කන සමාජෙක, මේ කතාව ඇත්තක් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා….. දෙරණ නාලිකාව ජනතා මතයට පස්ස හරවන්න පටන්ගෙන කියලා මේ දවස් වල යන වැඩසටහන් වලින් පේනවා

  7. ttart says:

    sorry we will not watch derana again – good bye derana

    • ariff says:

      yes we too

    • Susanthika says:

      This story may be true.

      Of recently, one can observe that the news items about the JO have been diluted and shortened.

      Derana very often commences its news bulletin with Sirisena’s news first and Ranil on the next item!

  8. sun says:

    I is not fair to judge derana or dilith by the business they do. UNP, SLFP or even Pohottuwa can become a client of TRIAD but it is only business. you cant be bias to any party when you are a businessman and I think derana must not become another ITN or Rupawahini. Anyway we will be watching what you are up to derana

  9. nalin says:

    May be this is the advertisement budget allocated to Derana. We should never get misled by the news itself which is unverified. Dilith is has a nationalistic view and have been always closer to the MR and GR and their line of thinking.

  10. kate says:

    Derana has to explain this. Now most of the time I watch “Hiru TV” news. If we are wrong , its’ Derana responsibility to correct us.

Main News