බියර් මිල අඩු කලේ ජනපතිගේ ‘මතින් තොර රටක්’ වැඩසටහනට අනුකූලවයි..- අධ්‍යාපන ඇමති

November 14, 2017 at 11:05 pm | lanka C news
බියර් මිල අඩු කලේ ජනපතිගේ ‘මතින් තොර රටක්’ වැඩසටහනට අනුකූලවයි..- අධ්‍යාපන ඇමති

ජනතාව කසිප්පු ඇබ්බැහියෙන් ගලවා ගැනීම සදහා බියර් මිල අඩු කල බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් ආරම්භ කර ඇති ‘මතින් තොර රටක්’ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස බියර් මිල අඩු කල බවත් ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

වීඩියෝව මෙතනින්

7,333 Viewers

20 Comments to “බියර් මිල අඩු කලේ ජනපතිගේ ‘මතින් තොර රටක්’ වැඩසටහනට අනුකූලවයි..- අධ්‍යාපන ඇමති”

  1. rambanda says:

    හනේ මේවගෙ අධ්‍යාපන ඇමතියෙක් .කසිප්පු බොන කට්ටිය කවද්ද බියර් බිව්වෙ

    • AMD says:

      අනේද කියන්නේ……….. මුන් අහසේ පාවෙමින් සමනල ලෝකෙක ජිවත් වෙන සෙට් එකක් බව අදහස් වලින් පේනවා. තව ටික කලක් මුන් රට පාලනය කලොත් ජනතාවට දෙයියන්ගේම පිහිටයි.

  2. Kolitha says:

    Kudu gahana ekata ganja aadeshakayak hatiyata demuda .ganja wawana ayata aadayamakuth labenawa kudu walata yana widesha winamayath ithuru wenawa…

  3. Saradiel says:

    රටම බියර් පුරයක්‌ ජාතිය මත් කරන්න සියල්ල සූදානම්

  4. love nature says:

    දිනකට වයින් වීදුරු භාගයක්‌ හෝ කුඩා බියර් කෑන් එකක්‌ පානය කිරීමෙන් පියයුරු පිළිකා වැළඳීමේ අවදානම වැඩි කරන බව ලෝක පිළිකා පර්යේෂණ පදනම මගින් පළකර ඇති නවතම පර්යේෂණ වාර්තාවක සඳහන් කර තිබේ.

  5. Sisira says:

    මුට පෙත්ත ගන්න අමතක වෙලා.දොඩවන්නේ එකය්.

  6. Sisira says:

    ඇමතින් තොර රටක්!

  7. sahan says:

    janapathi aarambha kala budusasuna dyunukireeme weda satahana anuwa,
    palamuwa bhiksun wahansela 60 namak welikadata yewwa,
    pansalwala pinpetti aaraksaawa sandahaa seel thiyala rajayata pawaraagattha,
    mahaa byathiwarunta CHEEWARA DHAAREENA,yana sammaanay methi aemathiwarun pradhaanaya kalaa.
    me janapathi thumaagei apei weda thamaai,

    • Nilu says:

      Bear should be cheaper. So people will not take hard liquor. I am sure this is the right move. I can realize why the countrymen oppose it because they do not have experience on this. If you go to a developed country, taking a beer or a glass of wine is just a custom. In Japan, university welcome ceremony (1st day), the university president toast the freshers.
      Cheers!
      Kampai!

    • Nilu says:

      Bear should be cheaper. So people will not take hard liquor. I am sure this is the right move. I can realize why the countrymen oppose it because they do not have experience on this. If you go to a developed country, taking a beer or a glass of wine is just a custom. In Japan, university welcome ceremony (1st day), the university president toasts the freshers.
      Cheers!
      Kampai!

  8. ඉස්කෝලේ මහත්තයෙක් says:

    ඉස්කෝලේ ළමයින්ට බියර් වීදුරුවක් නිකන් දෙන එක ලබන අයවැයෙන් ක්‍රියාත්මක කරන ලෙස adyapana ඇමති තුමා ගෙන් ඉල්ලා සිටිමු.

  9. Chan SGP says:

    මේ වගෙ අද්‍යාපන ඇමතිවරු රටකට වාසනාවක්

  10. janith says:

    අනේ අම්මපා මේවගේ බුද්දිමත් ප්‍රාඥයෙක් අද්යාපන ඇමති හැටියට පත්කිරීම මේ රටේ දරුවන්ගේ වාසනාවක් .මේවගේ බුද්දිමත් තර්ක ගෙන්න පුළුවන් අද්යාපන ඇමති කෙනෙක් මේ රටේ කිසිම දවසක ඉඳලා නෑ .මතින් තොර රටක් ඇතිකරන්න කසිප්පු වෙනුවට බියර් වලට මිනිස්සු යොමු කරනවා ඉටපස්සේ බියර් මිල වැඩි කරලා වතුර බෝතල නිකන් දෙනවා .මෙන්න ආණ්ඩු මෙන්න විද්යානුකුල ක්‍රම .අනේ අම්මපා මේවා කියන්නේ මුන් මිනිස්සු ගින්නු කියල හිතාගෙනද ?unp කාරයෝ කියන්නේ හිස් මොලයක් තියෙන මීහරක් නමුත් මේ රටේ මිලියන් ගානක් මුන්ට චන්දෙ නොදුන් බව අමතක ද?ඕවා කියපන් බෝලාගේ මෝඩ පාක්ෂිකයන්ට .මහා එකා පෙන්දෙක් නිසාත් උට රටට වඩා බලයේ හිඳිම වැදගත් නිසාත් බොලා වජබෙනවා කියල මතක තියාගනින් වෙලවා ආවම ජනතාව බොලාට සලකාවි එදාට බොලා ව බේරගන්න පෙන්දාට බෑ

  11. lion larger says:

    Mila adukrananne nathuwa nikam dunanam prashne thawath aduwenawane. Munta mole koloppanda koheda!

  12. රෝහණ පුත්‍ර says:

    චන්ද්‍රිකා කුමාරණතුංග 1994 දීත් ඕකම කළා. එදා බියරි වලින් පටන් ගත්තු එවුන් තමයි අද කසිප්පු ගහන්නෙ. ඒක මතක තියා ගන්න මහත්තයෝ

  13. බබා උක්කුන් says:

    නියම මොලේ. තෙමා ගන්න එපා පුස් කාවි. එලියට බහින කොට තොප්පියක් ද ගන්න නැත්නම් අමුඩේ ඔලුවේ බැඳ ගන්න. මේ කාලකන්නින්ට තමයි අර හැටදෙලක්ශයක් බත් කන ගොන්නු 2015 චන්දෙ දුන්නේ.

  14. Ruwan says:

    Yako beer biwwama weri wenna eka arakku jathiyak newe soft drink ekak lokuma prasne okada

  15. ප්‍රවිර says:

    මුන්ට මේවා කියනවාට සල්ලි ගෙවනවා.
    මේ බියර් කොම්පැනියට කඩේ යන හැම එකාගෙම ගෙවල් වල එවුන්ට බියර් පොවලම වැඩේ පටන්ගන්න ඔනා.

    අමති තුමා ඔයාගේ නෝනා හවසට බියර් කොච්චර බොනවාද?

Leave a Comment

Main News