බිරිදගේ අනියම් පෙම අතටම හසුවෙයි.. මහේල ජයවර්ධන බිරිදගෙන් දික්කසාද වෙයි..

February 2, 2018 at 12:06 am | lanka C news
බිරිදගේ අනියම් පෙම අතටම හසුවෙයි.. මහේල ජයවර්ධන බිරිදගෙන් දික්කසාද වෙයි..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මෙහෙයවන ලද දක්‍ෂ නායකු මෙන්ම සුපරි පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන සිය බිරිදගෙන් වෙන් වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවක් සදහන් කරයි.

වසර කිහිපයක්ම සාර්ථක යුග දිවියක් ගත කල මොවුනගේ පවුල් ජීවිතය බිදී ගොස් ඇත්තේ කලක් තිස්සේ පැවති බිරිදගේ අනියම් සම්බන්ධතාවක් හසුවීම නිසා බවද වාරතාවන්හි සදහන්ය.

මොවු දෙදෙනා දැනට දික්කසාද වී මාස හතක පමණ කාලයක් ගතවන බවත් ඔවුනට සිටි එකම දියණියගේ අයිතිය බිරිදට හිමිව ඇති බවත් පැවසෙයි.

117,286 Viewers

26 Comments to “බිරිදගේ අනියම් පෙම අතටම හසුවෙයි.. මහේල ජයවර්ධන බිරිදගෙන් දික්කසාද වෙයි..”

  1. Gamunu Dias says:

    අහිංසක කකුළුවන් මරා විකිණීමේ පාපයයි මේ

    • Kamal says:

      අනේ උබ වගේ හරකෙක්.

    • kakulus says:

      Menna kathawa….Sangatath parissam wenna wei ehenum ithing….

    • Daya says:

      True, Patangaththa witharayi, Sangatath enawa…

    • Gunaruwan says:

      Ha Ha Kakkutu Welanda Debayonta monawath kiyanawa ehema neweyi. Api ohela wage Bayyo newyi. A golla suddonta gotta allan inna gantle Mans la, harida.

    • sanidu sooriarachchi says:

      නිකන් news එකක් බලල මිනිස්සුන්ට බනින්න එපා කරුණු නොදැන. අපි දන්නේ මහේලගේ issue එකක් කියල. මොනවා උනත් එක කෙනෙකුගේ පුද්ගලිකත්වය.

  2. පතාගෙන් ආ හැටි says:

    පතාගෙන ආවත් උපන් ගෙයි ගතිය ඇත නොහරින කාන්තාවන් ගැන පොතේ සදහන් වන්නේ අවසර ලැබුණු කල ගැහැණු කව්රුද වරදේ නොබැදෙනකියලයි. බෝලෙට ගැහුවට පවලට දඬුවම දෙන්න බැරි බට එක මොකටද? පතාගෙන පතාගෙන ආ හැටි. කරුme.

  3. කුසල් says:

    බිරිඳගේ අනියම් පෙම වුණත් චයිල්ඩ් සපෝට් විදිහට මාසෙකට රු ලක්ෂ 22 ක් බිරිඳට ගෙවන්න නියම කර්මෛන් මහේලට එරෙහිව නඩු තීන්දුව ලැබුණා. දරුවව බාර වුණේ බිරිඳටයි. මහේලට මාසෙකට එක දවසක් දරුවව බලන්න ඉඩ ලැබෙනවා. කොහොමද වෙනස?

    ශ්‍රී ලංකාවේ දික්කසාද ප්‍රතිශතය 54% ක්. ඒ කියන්නේ අවුරුද්දකට 10000 ක් විවාහ වුවහොත්, 5400 ක් දික්කසාද නඩු දෙන්නා වෙන් වී කෙළවර වෙනවා. විශ්වාස නැතිනම් ගූගල් කරලා බලන්න sri lanka divorce percentage යෙදුමෙන්.

    අද කාලයේ කිසියම් පිරිමියෙක් විවාහ වෙනවානම් ඒ එක්කෝ ගෑණියෙක් නැතිව ජීවත් වීමට නොහැකි වලත්තයෙකි, එහෙම නැතිනම් ගෑණු ගැන අවබෝධයක් නැතිව වැඩිහිටි කාන්තාවන්ගේ (මවගේත් ඇතුළුව) කීමට විවාහ වීමයි.

    ඔබ අවිවාහක පිරිමි කෙනෙක් නම්, විවාහ වීමේ වාසි අවාසි ගූගල් කරලා බලන්න. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.

    ඒ වගේම MGTOW සහ The Red Pill නැමති ක්‍රම ලොව ප්‍රචලිතයි. ඒකත් ගූගල් කරලා බලන්න. ලංකාවේ ජනමාධ්‍ය වල මේවා යන්නේ නෑ.

    • නිශාන් says:

      වල්කමේ ගිහිල්ලා අහුවුණු ගෑනිට දරුවා ගැන ආදරයක් තියෙනවද ?එහෙවු ගෑනියෙක්ට දරුවාගේ හිමිකම දෙන්නේ මොකටද ?මේක සාමාන්‍ය ක්‍රමයද ?දන්නේ නැති නිසයි අහන්නේ ?වල්කමේ යනවිට ළමයි ගැන මතක් වෙන්නේ නෑ නේද ?

    • දික්කසාද, අනියම් සබදතා,කොටුපැනිම් සියල්ලට ප්‍රධාන හේතුවක් තමයි අන්තර්ජාලය වැරදිවිදියට භාවිතාකිරිම, ගුගල්,ෆේස්බුක්,ට්විටර් අඉවත් හේතු තමයි.

    • hgt says:

      බටහිර රටවල්වල ත් ගැහැණු පිරිමි සම්බන්ධතා තියෙනවා , හැබයි ඔවුන්ගේ කසාද නැ, ඒ නිසා දික් කසාදත් නැ !!!!!!!!

  4. Dev says:

    Personal thing.
    So if Christina feel a love of another better than Mahela she has a rights to divorce.
    No need for continue on behalf of child.She should realize the separate because of not matching any more.
    SHe never miss the father she can go to him later.
    Mother should be careful the person who married next time.Even he love you he may never love to your child.That kind of personality typical Sri Lankan (Asian) has.

    • SWoRD says:

      Yes. Girl child should be with her father.
      Now this unknown man is looking after Mahela’s daughter .

      In addition she is getting 2.2 million per month . This unknown person will use that money for his needs.

  5. අනේ දෙවියනි මුදල රජ විය says:

    අනේ දෙය්යනේ රට කන වියෝයා – පව්ලක අගය රෙඩ් පිල් (බුල්) ගෙන ගියෝයා.
    අම්මගේ තාත්තගෙ ගරු නම් රැකේයා – මගෙ රට රැක දෙන්න ඔබ නෑ සියෝයා.

    ගැහැණිය මැව්වේ මහා බඹු පිරිමියාටයි – පිරිමියා මැව්වේ මහ බඹු මව රකින්ටයි
    පව්ලක් හැදුනේ අප්පාගේ නම රකින්ටයි – දුසිරිත් වලින් හොඳ හදවත් මිදෙන්ටයි

    කුමර බඹසර කුමරි බඹසර රකින ලොව අනෙ ඉතිරිවේවා
    බටහිරෙන් එන හිවල් ගතිගුණ වලින් අපි සම මුදා දේවා.

  6. anil marasingha says:

    කසාද පවුල ගැන නොසිතා තරමට වඩා මුදල් සෙවීම යම් තරම් ප්‍රමාණයකට මෙවැනි දික්කසාද වලට හේතු වෙනවා. මෙයා ගෙදර නෑ නේ වැඩි පුර???

    මොකටද ඔපමණ සල්ලි.

    දැන් තව කෙනෙක් ලං කරලා බැට් කරලා සොයපු මුදල් වලින් තව කොටසක් පූජා කරන්න මහත්තයෝ .

    මොවුන් නිසා මිය ගිය කකුළුවන්ට නිවන් සැප ලැබේවා.

    • Suresh Silva says:

      තොපි වගේ ගෑණුන්ගේ කකුල් ලේව කන ජාතියක්. ගෑණි වේස කම් කළාමත් ඒකටත් පලි මිනිහද යකෝ, මහේල කියන්නේ රටට කීර්තියක් අත් කර දුන්න මිනිහෙක්. නැතිව තොපි වගේ ගෑනුන්ගේ කකුල් ලෙව කකා ඉන්න ඌට වෙලාවක් නෑ sdfsd./

  7. cricket karayo salli nisa nokarana deyak netha nalu niliyoth despalakayoth ehemai un ukkoma wallu gedarakatawath wedda geneema bayanakai

  8. lankaputha says:

    Mahela was a womanizer and may have found only one instance of his wife, where is she silently absorbed million of it before

  9. podivije says:

    ඒක තමයි මෝලො කියන්නේ බොලගහ ගහ ඉදලම හරියන්නේ නැහැ තමන්ගේ ගෑනි ගැනත් හොයලා බලන්න ඔින -ජිවිතය කියන්නේ සල්ලිම නෙවෙයි ගෑනි වරදේ බැදුනේ මෙි මොලගේ වරද නිසා මිස ගැනිගේ වරදින් නෙවෙයි සැම දෙයකම දෙපැත්තක් තියෙනවා ඒ පැත්ත ගැනත් හිතල කෙමෙන්ටිස් දාපල්ල- ගැනිට දැං සල්ලිත් දෙන්න වෙනවා තමන්ගේ ලමයත් බලන්න ගැනිගේ පස්සෙන් යන්න වෙනවා

  10. ලබ්බට තිබු අත පුහුලටත් says:

    ලබ්බට තිබු අත පුහුලටත් තියාවි me ක්‍රිස්ටිනා. ලබ්බෙන් පුහුලට තියපු අත අනික් ලබ්බටත් තියනව මයි. මේක තමා වෙළඳාම.

  11. SB says:

    මේක තනිකරම පෞද්ගලික කාරණයක්.ඇයි මේවාට මාධ්‍ය විසින් මේ වගේ අනවශ්‍ය ප්‍රසිද්ධියක් දීල මඩ ගහන්නේ? ලැජ්ජයි. බලන්න මේකේ සමහර ගොන්වහන්සේලාගේ කොමෙන්ට්ස් දිහා.කකුළුවෝ මරණ නිසාලු. සල්ලි හම්බ කරන්නම යන නිසාලු. මේ වහේ දේවල් ගැන මීට වඩා ටිකක් බුද්ධිමත්ව සිතන්න. චරිත ඝාතනය නොකර.

  12. අයියෝ සිරිසේන (slut-shaming) says:

    ඕක ඔය නමේ තියෙන අපලයක්. මහේල ගේ ගෑනිගෙ නම ක්‍රිස්ටිනා සිරිසේන. නම සිරිසේන නම්, කැඳත් නෑ. එච්චරයි කියන්න තියෙන්නෙ.

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට කියන්න ඕනෙ මීට පස්සේ කව්රු හරි සිරිසේන කියන නමින් හැඳුනුම්පතක් ගන්න ආවොත්, නම සිරිසේන කියලා ලියන්නේ නැතුව සොරිසේන කියලා ලියන්න කියලා. එතකොට අනිත් මිනිස්සු මුන්ට රැවටෙන එක හරි නවතියි. (සනත් ජයසූරියට ත්, කෙල වුනේ සිරිසේන නම නිසා තමයි. ඒ මල්ලිකා සිරිසේන නිසා. – බොරුවට පොෂ් වෙන්න මලීකා සිරිසේන නමින් පෙනී හිටියා ට, උන්දැගෙ නම මල්ලිකා.)

  13. madhawa says:

    just private things

Main News