බිලියන 2.8ක (කෝටි 277) හොරොයින් දැවැන්ත තොගයක් අල්ලයි..

December 6, 2018 at 10:00 am | lanka C news
බිලියන 2.8ක (කෝටි 277) හොරොයින් දැවැන්ත තොගයක් අල්ලයි..

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අද පෙරවරුවේ විශාල හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් තොගය කිලෝ 231.5ක් බවත් එහි වටිනාකම දල වශයෙන් රුපියල් මිලියන 2778ක් පමණ වන බවත් පොලීසිය කියයි.

මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල හා බලපිටිය අතර වෙරල තීරයේදී බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසයි.

20,166 Viewers

8 Comments to “බිලියන 2.8ක (කෝටි 277) හොරොයින් දැවැන්ත තොගයක් අල්ලයි..”

  1. හැකහැක says:

    දැන් ඇමතිලා නැති නිසා මත් ද්‍රව්‍ය ජාවරම් කාරයන්ටත් යන එන මං නැති වෙලා .. ඇයි ඇමතිලානේ මේවා යට ඉන්නේ…දැං මේවා රිලීස් කරන්න කියලා පොලිසියට ඕඩර් දෙන්න කවුරැත් නැ

  2. මතු සම්බන්දයි says:

    හිටපු නාවික හමුදාපති හා වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හැරීම අධිකරණය අද නියෝග කළේය.

  3. Athula says:

    ඔය සැකකරුවන්ගේ නම් කියන්න බැරි හේතුවක් තියෙනවා ද ? මහජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා නේද ?

  4. Nim says:

    MOKADA ME
    DARMADEEPAYA TA
    WANNE ?
    KATA KIYANNA DA ?
    GOTA GOTA GOTA
    KESEHO MAGE SRI LANKA WA
    BEERA DENNA.

  5. වෙබ් බුවා says:

    ඔය තොගය ප්රතිඅපනයනය කලානං අාණඩුව ස්ථාවර වෙන කං රන් එක දෙන්න තිබුණ

  6. puran appu says:

    This not surprise recently 2 sisters got caught with heroin in Ambalangoda and Hasish in Kosgoda, its possible that the drug queen from Colombo has a base in Balalpitiya, now her good friend and ex minister Harin no longer in power she can’t get this drugs released, these people are ruining our kids,capital punishment for drug peddlers. I hope police will catch the drug king pins rather than these two people and hang them.

  7. Niru says:

    Beruwala !!! Now now we know who

Leave a Comment