බිෂොප් විදුහල අතේ දුරින් ප‍්‍රබල ඇමතියෙක් සුපිරි ගණිකා නිවසක් දාලා.. විදෙස් ගණිකාවන් පිරිලා..

November 9, 2016 at 2:10 pm | lanka C news
බිෂොප් විදුහල අතේ දුරින් ප‍්‍රබල ඇමතියෙක් සුපිරි ගණිකා නිවසක් දාලා.. විදෙස් ගණිකාවන් පිරිලා..

කොළඹ ප‍්‍රධාන පෙලේ විදුහලක් වන බිෂොප් විද්‍යාලය අසල මෑතකදී ඉදිකර ඇති චීන අවන්හ පවත්වාගෙන යන්නේ රාත්‍රී සමාජ ශාලාවක් හා ගණිකා නිවාසයක් ලෙස යයි විදුහලේ සිසුවියන්ගේ දෙමාපියන් පිරිසක් ජනපතිවරයා වෙත ලිඛිතව පැමිණිලි කර ඇත.

මෙම කටයුතු සිදුවන්නේ ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ මැදිහත්වීම මත බව හෙලි වී ඇති බවත් එහි විදෙස් ගණිකාවන් 20-25ත් අතර ප‍්‍රමාණයක් නිතර සැරිසරණ බවත් ලිපියේ දැක්වෙයි.

456

30,180 Viewers

8 Comments to “බිෂොප් විදුහල අතේ දුරින් ප‍්‍රබල ඇමතියෙක් සුපිරි ගණිකා නිවසක් දාලා.. විදෙස් ගණිකාවන් පිරිලා..”

  1. asanka says:

    In vane, this could be published in news paper. then only they can read this and take action.

    • janaka says:

      යහපාලනයට චන්දය දුන්නේ ඔය දෙමාපියන්ම නේද දැන් ඉතින් තමුන්ගේ අගමැතිට කියල ඕක ඇහක් කරගන්න එකනේ ඇත්තේ

      • Alapaluwa says:

        මචෝ ජානක එළකිරි ටෝක් එක මොකටදබන් ඔක අයින් කරගන්නේ ඔක ඔන්න ඔහේ තිබුනාවේ. අනෙක මේ ටෝයියයෝම නේද පස්ස පැත්ත උස්සගෙන දුන්න්නේ පොනියටයි සිරාටයි. ඉතින් දැන් බකන්නිලාගෙන ඉන්න එක ඇරුනම උන්ට වෙනකරන්න දෙයක් නැ.අනේක අපිටත් මහන්සිවී ඉන්න වෙලාවට ආතල් එකක් ගන්නත් එක්ක ඔක තිබුනාවේ.

  2. gayan says:

    ranil need to legalize prostitition. whether it is good or bad for the country?

  3. alaya says:

    කිව්වත් වගේ මෙහෙම ලියුං ලිව්වට වැඩක් නෑ, මේක පත්තරේකට දාපල්ලා ..සතියකින් දෙකකින් එයාලා එතකොට දැනගනියි..

  4. antibss says:

    So Whats the issue ? also Students can find a part time job there. U ll never be like US or UK like this..

    with out night clubs what do called life ?

    Antibss

  5. antibss says:

    also first person (MY3) s son also fan of night clubs

  6. Dickie Bird says:

    Yahapalanaya promoting 1m jobs. This is a part of that.

Main News