බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රි ලංකා මහ කොමසාරිස් ඉල්ලා අස්වේ…

February 22, 2018 at 8:40 am | lanka C news
බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රි ලංකා මහ කොමසාරිස් ඉල්ලා අස්වේ…

බි‍්‍රතාන්‍ය ලන්ඩනයේ සිටින ශ‍්‍රි ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන අමාරි විජේවර්ධන මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාර දී ඇති බව වාර්තා වෙයි.

එළැඹෙන මාර්තු මස 30 වැනි දින සිට ධුරයෙන් ඉල්ලා අස්වන බවට ඇය විසින් දන්වා ඇති බවත් ජනාධිපතිවරයා විසින් එය පිලිගෙන ඇති බවත් විදේශ කටයුතු අමාතශංයේ ආරංචි මාර්ග කියා සිටී.

අමා විජේවර්ධන මහත්මිය එම ධුරයට පත් කරන ලද්දේ නව රජය බලයට පත් වීමටත් සමගයි.

ස්වදේශීය සමාගමේ සභාපතිනිය වන අමාරි විජේවර්ධන මහත්මිය අගමැතිවරයාගේ හා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගේ ඥාතිවරියක්ද වෙයි.

42,356 Viewers

14 Comments to “බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රි ලංකා මහ කොමසාරිස් ඉල්ලා අස්වේ…”

  1. Nim says:

    THAWA NAYEK DA GANE.

  2. pppp says:

    dan ara eda prasiddiye kiwe hitan sangakka rawa pathkaranawa kiyala. danonna hitan ekata niyama welawa

  3. Karu Jayasuriya says:

    බොරුවට මඩගහන්න එපා. මේ ආණ්ඩුව කවදාවත් ඒවගේ දේවල් කරන්නේ නැහැ. අපි කිවුවනේ අපි එහෙම කරන්නේ නැහැ කියලා. කිව්වොත් කිව්වා.

  4. Akila says:

    Only job she has done for the country is tendering her resignation.

    • gajabahu says:

      & selling soap in the Sunday open markets in London

    • OLU says:

      Ms Wijewardana , Why not fight against LTTE Tamil dias pora terrorism ?.Why not condemn what they are doing? First you need to know meaning of war. No need to lie it’s a fact beside death of army’s of both party civilians from both party died because it’s a war.
      Be a real Sinhalese woman ,fight against .LTTE terrorists propaganda & protect our war heroes
      We salute our war heroes specially Brigadier Priyanka Fernando

  5. ගුණේ අයියා says:

    February 08, 2016
    The Sri Lankan government has appointed Prime Minister Ranil Wickremesinghe’s aunt Amari Wijewardena as the new Sri Lankan High Commissioner to the United Kingdom.
    Amari Wijewardena is also an aunt of Ruwan Wijewardena, the State Minister of Defence.

    කන්ද කඩා වැටෙයි කියූ කෙන්ද බලාපල්ලා…

  6. Karu Jayasuriya says:

    හිටන්ගේ කොලුවා දහම් උනත් හරි දක්ෂයා. තාත්තා වගේමඊ. එයාටත් පුළුවන් මේ වැඩේ

    • සජිවනි says:

      එහෙම කලොත් වැඩේ නොන්ඩි වෙනවා වැඩියි යාලු ඊට වඩා හොඳ නැද්ද දහම් කොලුවාගේ හොඳම යාලුවා පත්කරලා යැව්වොත් එතකොට දෙන්නම ගොඩ

  7. YES this is another brapathi/rani sakkili api thrahai drama to fool the public for a short while & of Ranil jarawa’s aunt will be sent back to UK to work next week………. AFTER punishing our WAR HERO Priyanka Fernando…..SINHALESE WAKE UP NOW.

  8. maaraya says:

    Is this related to the Brigadier’s matter?

  9. daminda says:

    pawull pitinn thaanapathi sewaya………wenasa sapada?

  10. lion says:

    ශ‍්‍රි ලංකාවේ උතුරේ දෙමළ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී සිරිසේන ජනාධිපති කරවීම සඳහා ජන්දය ලබා දුන්නේ බලය බෙදා හැරීමට ලද පොරොන්දු මත යයි තමිල්නාඩු හිටපු ඇමති කරුණානිධි පවසා තිබේ.ඒ අනුව පිංගුත්තර ජනපතිවරයාත් ,පිං අගමැතිවරයාත් පත්වුයේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් ඉටුකිරිමට නොව බෙදුම්වාදීන්ගේ ඔනෑ එපාකම් වෙනුවෙන් බව දැන් පැහැදිලිය.

    උතුරු පළාතේ රඳවා සිටින හමුදාව ඉවත් කිරීම වෙනුවෙන්ද දෙමළ ජනතාව මෙම ජන්දය භාවිතා කළ බවද ඉන්දීය මාධ්‍ය අමතමින් පවසා ඇති හිටපු මහ ඇමතිවරයා නව පාලකයන් කඩිනමින් එම කටයුතු සිදු කල යුතු යයිද සඳහන් කර ඇත.

Main News